මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    --------plane eka Malaysia region ekedima deparakkama
    45000 feet udata passengers lata danum demakin thorava aragena thiyenava. Ehema unama plane expert la kiyanne passengers la ge sihiya nathi venava kiyala. [unconscious] . Aka nisa plane eka sea ekata vatunanam , a velave passengers lata sihiya nathiwa inna athi.
    Ehema 45000 feet walata plane eka gaththe ai?

    Plane eka wena kohewath land karanne nathuwa Indian Ocean paththata thel iwara wenakan giye ai?

    Meka pilot ge mokak hari pali ganeemak da government ekata?

    Terrorist wadak nam me wage wenne na oka kohe hari genehilla waddala danawa un khoma hari target ekata yanawane marennama upan kalakanni?

    අන්න පස්න උත්තර තමයි නැත්තෙ :baffled::dull:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Ehema 45000 feet walata plane eka gaththe ai?
    Gini gaththanan ginna niwanna. Oxygen adu nisa ginna nethi wewi

    Plane eka wena kohewath land karanne nathuwa Indian Ocean paththata thel iwara wenakan giye ai?
    Lithium battery 200kg gini gaththanam wisata sihi nethi wuna. auto pilot thel iwara wenakan giyaa. "Terrain PULL UP!" warning ekka muhudata crash wenna ethi

    Meka pilot ge mokak hari pali ganeemak da government ekata?
    51 wayasa pilot kenek, awurudhu 30kata kittu wenna Airline eke weda karala thiyena manussayek, ehema karai kiyala hithanna amarui :dull: :nerd:. Mona pakshe wunath weda karana thenata gaurawe ethi :).

    Terrorist wadak nam me wage wenne na oka kohe hari genehilla waddala danawa un khoma hari target ekata yanawane marennama upan kalakanni?
    Mama hithanne nehe meka terrorist attack ekak kiyala. Mama hithanne lithium battery gini gaththa. Eken wede bakal giya. Eka thama passengersla kawuruth phone calls gaththe neththe. Captain kiyanna ethi seat belt danna hari mokak hari ekak, hebei ethakota passengerslaata sihiya nethi wela ethi. Wild guess, never know!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Gini gaththanan ginna niwanna. Oxygen adu nisa ginna nethi wewi

    Lithium battery 200kg gini gaththanam wisata sihi nethi wuna. auto pilot thel iwara wenakan giyaa. "Terrain PULL UP!" warning ekka muhudata crash wenna ethi

    51 wayasa pilot kenek, awurudhu 30kata kittu wenna Airline eke weda karala thiyena manussayek, ehema karai kiyala hithanna amarui :dull: :nerd:. Mona pakshe wunath weda karana thenata gaurawe ethi :).

    Mama hithanne nehe meka terrorist attack ekak kiyala. Mama hithanne lithium battery gini gaththa. Eken wede bakal giya. Eka thama passengersla kawuruth phone calls gaththe neththe. Captain kiyanna ethi seat belt danna hari mokak hari ekak, hebei ethakota passengerslaata sihiya nethi wela ethi. Wild guess, never know!
    :rolleyes: Black box eka thama ekama answer eka ekath hoyaganei keyala mama hithanne na..Malaysian government eka mula indanma case eka danagena hitiya keyala mata hithenawa pilot la unath communication lost wenna kalin okkama keyanna athi..අපි හිතන දේවල්නෙ මේ ඇත්ත එළිවෙයි කියල හිතන්න අමාරුයි!:baffled:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Evidence nathuwa mun flight eka wathurata watila kiyanne mona padanamaka indagenada manda.

    මුන්ගේ පදනම තමයි ප්ලේන් එකට වෙච්චදේ යට ගැසීම... නැත්නම් හරි ශාක්ෂියක් නැතුව(ප්ලේන් එකේ වගේ කැල්ලක් සැටලයිට් ඉමේජ් එකක දැකල ) ප්ලේන් එකේ කට්ටිය ඔක්කොම මැරිලා, ප්ලේන් එක ඉවරයි... කියයිද... අර සැටලයිට් ඉමේජ් එක බලල කොහොමද කියන්නේ ප්ලේන් එකේ කියල මුන්...
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    :rolleyes: Black box eka thama ekama answer eka ekath hoyaganei keyala mama hithanne na..Malaysian government eka mula indanma case eka danagena hitiya keyala mata hithenawa pilot la unath communication lost wenna kalin okkama keyanna athi..අපි හිතන දේවල්නෙ මේ ඇත්ත එළිවෙයි කියල හිතන්න අමාරුයි!:baffled:

    :(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙම සීන් එකක් තියෙනව මචන්ල..
    මෙච්චර දවසක් මුන් හෙන ස්ථාවරයක හිටියා හම්බෙන හැම එවිඩන්ස් එකටම අප්යින් පාර දි දී..
    ඒත් එක පාර අන්තිමට පදනම් විරහිතව පිළිගන්නවා ඒ ඒකම තමා කියලා..
    :nerd::nerd::nerd::nerd:

    • එක පැත්තකට නැති උන මිනිස්සුන්ගේ relatives ලට කොච්චර අමාරු උනත් මේ නිව්ස් එක එක විදියකට හොඳයි.ඒ මිනිස්සු හැමදාම මැරි මැරි ජීවත් වෙන්නේ..

    • වගේම මේ වෙද්දි මැලේසියාව ගැන මිනිස්සුන්ට තියෙන ආකල්පේ දවසින් දවසින් අවුල් වෙනවා..:growl::growl:

    • කෝටි,බිලියන ගානක මුදල් මේ වෙද්දි වියදම් වෙලා මේ වෙනුවෙන්..:baffled::baffled:

    • ඒ වගේම ළඟ ළඟ රටවල් වල හින් නොහොඳකම් ඇති වෙලා මේ සීන් එක නිසා..:dull::dull::dull:
    • රටේ දෛනික කටයුතු කරන් යන්න මේක ලොකු ත්‍රෙට් එකක්..දැන් අර ෆෝමියිලා සීන් එකක් තියෙනවා මේ වැඩේ කෙලවරක් නොකර රටේ මිනිස්සු ඕක තියන්න දෙන්නේ නෑ..:no::no::no:

    ඉතින් මේ දේවල් වලට තිත තියන්න එක හොඳම විදියක් තමා ඔය.ඕක ඇමරිකාව දිපු අයිඩියා එකක් වෙන්න පුලුවන්..චීනය මැලේසියාව ඇතුලු ඒ රටවල් ඔක්කොම පෞද්ගලිකව ඔය ගැන කතා වෙලා තිරනය ගන්න ඇත්තේ..

    මුලදිම ෆ්ලයිට් එක බ්ලාස්ට් උනා කියුව නම් මැලේසියාව මෙච්චර පජාත වෙන්නේ නෑ..පොඩ්ඩක් හිතලා බලහන්..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :rolleyes: Black box eka thama ekama answer eka ekath hoyaganei keyala mama hithanne na..Malaysian government eka mula indanma case eka danagena hitiya keyala mata hithenawa pilot la unath communication lost wenna kalin okkama keyanna athi..අපි හිතන දේවල්නෙ මේ ඇත්ත එළිවෙයි කියල හිතන්න අමාරුයි!:baffled:

    මුල ඉඳන්ම ෆ්ලයිට් එක බ්ලාස්ට් කියුව නම් රටක් විදියට මෙච්චර නා ගන්නේ නෑ මචන්..:no::no::no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුල ඉඳන්ම ෆ්ලයිට් එක බ්ලාස්ට් කියුව නම් රටක් විදියට මෙච්චර නා ගන්නේ නෑ මචන්..:no::no::no:
    හරියට උනේ මොකක්ද කියල කවුරුත් දන්නෙ නෑ නේද..ඔය කියන්නෙ අර බැටරි සීන් එකද :nerd:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මැලේ උන් කරන්නේ බොරුව...... මුන් අපේ රටේ අමන පාලකයින්ට හපන්..... :angry:

    :dull::dull::dull:

    අපේ උන් ලෝකේ කාලා වතුර බීපු උන්..
    මෙහේ උන් වැඩේ ඔච්චර දෙල් කර ගන්නේ නෑ..
    කිඩ් නැප් කරත් නෑ නෑ ෆ්ලයිට් එක කුඩු තමා කියනවා.
    :rolleyes::rolleyes:
    ඒක මතිකවම නෑ නෑ ඉස්සුව කියන මේ වගේ ෆොරම් වල ඉන්න
    දෙන්නෙක් තුන් දෙනෙක්ව සුදු වෑන් දාලා ඉස්සුව ගමන්..
    "හරි හරි ෆ්ලයිට් එක බ්ලාස්ට් තමා..
    " :P:P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හරියට උනේ මොකක්ද කියල කවුරුත් දන්නෙ නෑ නේද..ඔය කියන්න අර බැටරි සීන් එකද :nerd:

    හනී මන්ද මුන් නේ කියන්නේ ඕකේ බැට්‍රි සීන් එකක් තියෙනවා කියලා..
    ඔය ෆෝන් වල තියෙන්නෙත් ලිතියම් අයන් බැට්‍රි නේද..
    ලැප්ටොප් වලත් අළුත් ඒවගේ තියෙන්නේ ලිතියම් අයන් එක නේද
    යුරාජ් අයියේ..එතකොට ඒවත් උඩ යද්දි පුපුරනවද..
    එහෙම බැලුවොත් ඔය ෆ්ලයිට් එකේ ගිය බහුතරයගේ අතේ
    Samsung galaxy s4,note 3,grand තමා තියෙන්න ඇත්තේ..:lol::lol::lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මුන් බොරු කියන්නේ බන් මමනම් හිතන්නේ...
    එක පාරටම ටර්න් බැක් කරල ෆ්ලයිට් එක.. ඒ අස්සේ එතකොටම ඇල්ටිටියුඩ් අඩු වෙලාලු...
    එහෙම බැලුවොත් මේකේ මොකක් හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් වෙලා තියනවා..
    එත් මෙච්චර දවස් ගිහින් ඉන්දියන් මුහුදෙන් ප්ලේන් එකේ කෑලි හම්බුනා කියනවා..
    මට නම් සැකයි මුන් කියන්නේ ඇත්තද කියලා...
    ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එක සහ කොක්පිට් වොයිස් රෙකෝඩර් එක වතුරට වැටුනම ට්‍රැක් කරන්න පුලුවන්.. ඉතින් ඔක කඩන් වැටුනානම් ඔවාගෙන් හොයාගන්න විදියක් තියෙන්න ඔනෙනේ...
    මට හිතෙන්නේ මුන් තාම හරියට ඕක හොයගෙන නෑ.. මිනිස්සුන්ව ශේප් කරන්න බොරු කියනවා....
    :angry::angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පිස්සුද මල්ලි එහෙමත් ලිතියම් අයන් බැටරි ගිනි ගන්නවා නම්, මගුලක් තමා වෙන්නේ........
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මුන් බොරු කියන්නේ බන් මමනම් හිතන්නේ...
    එක පාරටම ටර්න් බැක් කරල ෆ්ලයිට් එක.. ඒ අස්සේ එතකොටම ඇල්ටිටියුඩ් අඩු වෙලාලු...
    එහෙම බැලුවොත් මේකේ මොකක් හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් වෙලා තියනවා..
    එත් මෙච්චර දවස් ගිහින් ඉන්දියන් මුහුදෙන් ප්ලේන් එකේ කෑලි හම්බුනා කියනවා..
    මට නම් සැකයි මුන් කියන්නේ ඇත්තද කියලා...
    ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එක සහ කොක්පිට් වොයිස් රෙකෝඩර් එක වතුරට වැටුනම ට්‍රැක් කරන්න පුලුවන්.. ඉතින් ඔක කඩන් වැටුනානම් ඔවාගෙන් හොයාගන්න විදියක් තියෙන්න ඔනෙනේ...
    මට හිතෙන්නේ මුන් තාම හරියට ඕක හොයගෙන නෑ.. මිනිස්සුන්ව ශේප් කරන්න බොරු කියනවා....
    :angry::angry::angry::angry::angry:
    :yes::yes::yes::yes:

    අනිවා...
    ඒක තමා සීන් එක..
    මුන්ට ඕක කරන්න තිබුනේ දැන් නෙමේ මේක උන දවසේ..
    ඒ මිනිස්සුන්ව මර මර ජීවත් කලා..

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :rolleyes: Black box eka thama ekama answer eka ekath hoyaganei keyala mama hithanne na..Malaysian government eka mula indanma case eka danagena hitiya keyala mata hithenawa pilot la unath communication lost wenna kalin okkama keyanna athi..අපි හිතන දේවල්නෙ මේ ඇත්ත එළිවෙයි කියල හිතන්න අමාරුයි!:baffled:

    මමත් හිතන්නේ ඕකමයි..
    මොකද එක්ස්පීරියන්ස්ඩ් කැප්ටන් කෙනෙක් ඔහොම එක පාරට කොමියුනිකේශන් නැති කරගන්නේ නෑ.. ප්ලේන් වල බැකප් පවර් තියනවා එන්ජින් දෙකම ලොස් උනත් කොක්පිට් එකට පවර් එක ගන්න...
    කැප්ටන් හිතාමතා කලේ නැත්තම් ඌ අනිවා කියන්න ඇති කේස් එක..
    මුන් ඒක හංගනවා
    කැප්ටන් මැලේ විපක්ශ නායකයගේ පැත්තේ නිසා අපේ උන් වගේ.. ඒක පිටින් දාල කැපාව වැරැද්දට අහු කරලාද දන්නේත් නෑ...