මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මැලේ උන් කරන්නේ බොරුව...... මුන් අපේ රටේ අමන පාලකයින්ට හපන්..... :angry:

    බලාගෙන ගියාම එහෙත් මෙහෙ වගේමයි,,, අගමැති හෙන සයිකෝ පිස්සෙක්... කරොත් අමන වැඩක් කිව්වොත් ගොන් කතාවක්... ලෝක හොරු.. මලේ එවුන් නම් බොරුව කරන්නේ.. ප්ලේන් එක හම්බුනා කියල ශේප් වෙයි.. මං හිතන්නේ නෑ කළු පෙට්ටිය හම්බෙයි කියල...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිස්සුද මල්ලි එහෙමත් ලිතියම් අයන් බැටරි ගිනි ගන්නවා නම්, මගුලක් තමා වෙන්නේ........

    :lol::lol::lol::lol:

    ඒක තමා..
    මුන් නොකියන මොකක් හරි කම්-or- go-චිකාගෝ
    අයිටම් වගයක් කාගෝ කරලා තියෙනවා රිස්ක් එක 50% වගේ තිබුන..
    ෆ්ලයිට් එකේ බැක්-අප් සිස්ටම්ස් වැඩ කරලත් නෑ
    කියනවා පිළිගන්න පුලුවන් විදියට බොරුවක් කියන්නවත් මුන්ට බෑ..
    ලංකාවට සයමාසික පුහුණුවකට
    එහේ ආණ්ඩුවේ උන් මාසෙට 5 ගානෙවත් ගේන්න තියෙන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    :lol::lol::lol::lol:

    ඒක තමා..
    මුන් නොකියන මොකක් හරි කම්-or- go-චිකාගෝ
    අයිටම් වගයක් කාගෝ කරලා තියෙනවා රිස්ක් එක 50% වගේ තිබුන..
    ෆ්ලයිට් එකේ බැක්-අප් සිස්ටම්ස් වැඩ කරලත් නෑ
    කියනවා පිළිගන්න පුලුවන් විදියට බොරුවක් කියන්නවත් මුන්ට බෑ..
    ලංකාවට සයමාසික පුහුණුවකට
    එහේ ආණ්ඩුවේ උන් මාසෙට 5 ගානෙවත් ගේන්න තියෙන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:

    cargo case ekak gana nam sakayak enava machan..bolt anayak vath hoya ganne nathuva meka mudata vatuna kiyala 100% kiyana eka sure naha mun..anika mun andakaippu vela unne meka una da idala...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕව අර පොල්ගෙඩි අංජනම් වලින් හොයාගත්ත ඒව ඕනිනම් පිලිගනිල්ල නැත්නම් ලිඳේ පැනපල්ල :lol:

    Malaysia-shamen_2849462k.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් හිතන්නේ ඕකමයි..
    මොකද එක්ස්පීරියන්ස්ඩ් කැප්ටන් කෙනෙක් ඔහොම එක පාරට කොමියුනිකේශන් නැති කරගන්නේ නෑ.. ප්ලේන් වල බැකප් පවර් තියනවා එන්ජින් දෙකම ලොස් උනත් කොක්පිට් එකට පවර් එක ගන්න...
    කැප්ටන් හිතාමතා කලේ නැත්තම් ඌ අනිවා කියන්න ඇති කේස් එක..
    මුන් ඒක හංගනවා
    කැප්ටන් මැලේ විපක්ශ නායකයගේ පැත්තේ නිසා අපේ උන් වගේ.. ඒක පිටින් දාල කැපාව වැරැද්දට අහු කරලාද දන්නේත් නෑ...

    මචෝ ඔය මොකක් වත් කර ගන්න බැරි වෙන්න බඩු එක පාර පුපුරන්න බැරිද..එහෙම උනොත් නම් ඔය මොකුත් කර ගන්න බෑ නේද..
    ෆ්ලයිට් එක අර කියුවත් වගේ කොහේ හරි රටකට ඇතුල් වෙන්න ගියාද දන්නේ නෑ වෝනින්ස් ගනන් නොගෙන..අන්තිමට ෂොට් එක දුන්නද දන්නේ නෑ..එහෙම ශොට් එක දුන්න නම් දැන් මැලේසියාවට කියලා තියෙන්නේ මචන් අපේ රටට ඇතුල් වෙන්න ආවා..අපි වෝනින් දුන්නා.. උඹලටත් කියුවා..උඹලගෙත් නෙමෙයි කියපු නිසා අපි ශොට් එක දුන්නා කියලා..ශොට් එක දුන්නට පස්සේ මැලේසියාව දැන ගන්නව උන්ගේ බඩු මිසින් කියලා..දැන් මොන දෙයියට කියන්නද..පොල් ගෙඩි සරණයි තමා..ඕකට සීන් එක තව දරුණු වෙන්න ඇදී ගෙන ගියොත් ඔස්ට්‍රේලියාව හරි තායිලන්තේ හරි කියයි..ඔව් අපි ගැහුවා අපි ගහන්න කලින් රට දැනුවත් කලා..උන් උන්ගේ නෙමෙයි කියුවා අපිට රිස්ක් එක ගන්න බැරි නිසා අපි ශොට් එක දුන්නා කියලා.. කරුමෙට හරි ශොට් එක දුන්නෙත් මැලේසියාවෙන් ම නම් ඕක මලාට එලි වෙන්නේ නෑ..
    :no::no::no:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචෝ ඔය මොකක් වත් කර ගන්න බැරි වෙන්න බඩු එක පාර පුපුරන්න බැරිද..එහෙම උනොත් නම් ඔය මොකුත් කර ගන්න බෑ නේද..
    ෆ්ලයිට් එක අර කියුවත් වගේ කොහේ හරි රටකට ඇතුල් වෙන්න ගියාද දන්නේ නෑ වෝනින්ස් ගනන් නොගෙන..අන්තිමට ෂොට් එක දුන්නද දන්නේ නෑ..එහෙම ශොට් එක දුන්න නම් දැන් මැලේසියාවට කියලා තියෙන්නේ මචන් අපේ රටට ඇතුල් වෙන්න ආවා..අපි වෝනින් දුන්නා.. උඹලටත් කියුවා..උඹලගෙත් නෙමෙයි කියපු නිසා අපි ශොට් එක දුන්නා කියලා..ශොට් එක දුන්නට පස්සේ මැලේසියාව දැන ගන්නව උන්ගේ බඩු මිසින් කියලා..දැන් මොන දෙයියට කියන්නද..පොල් ගෙඩි සරණයි තමා..ඕකට සීන් එක තව දරුණු වෙන්න ඇදී ගෙන ගියොත් ඔස්ට්‍රේලියාව හරි තායිලන්තේ හරි කියයි..ඔව් අපි ගැහුවා අපි ගහන්න කලින් රට දැනුවත් කලා..උන් උන්ගේ නෙමෙයි කියුවා අපිට රිස්ක් එක ගන්න බැරි නිසා අපි ශොට් එක දුන්නා කියලා.. කරුමෙට හරි ශොට් එක දුන්නෙත් මැලේසියාවෙන් ම නම් ඕක මලාට එලි වෙන්නේ නෑ..:no::no::no:

    හරි බන් ශොට් එක දුන්නා කියහන්කෝ මොකෙක් හරි..
    ඒත් ප්ලේන් එක උඩදිම අලු වෙලා බිම වැටෙන්නෙ නෑනෙ බන්..
    මොනා හරි කෑලි තියෙන්න ඔනේ... ඇල්ටිටියුඩ් අඩු උනා කියන්නේ අනිවා 10000ෆීට් - 25000ෆීට් වත් ෆ්ලයි කලා කියමුකො... උඩදි බ්ලාස්ට් උනානම් කෑලි ගොඩාක් ප්‍රදේශයකට වැටෙන්න ඔනේ.. කිසිම එකෙක් එහෙම එකක් දැකලා නෑනේ සහ බෝට්ටු වල උන්වත් දැකලා නෑනේ... ඉතින් බ්ලාස්ට් උනානම් කෑලි කෝ? :oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    මටනම් හිතෙන්නේ
    1. ප්ලේන් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ආව... ඊට පස්සේ එක පයිලට් මලසියාවට කිව.. මැලේසියාව කිව අපහු හරවාගෙන එන්න කියල... එද්දී ෆෝල්ට් එක නිසා ප්ලේන් එක වෙන වෙන දිහාවක ගියා... ගිහින් මුහුදට වැටුනා...

    2. පයිලට් දැනුවත්ව හෝ නොදෙනුවත්ව ප්ලේන් එක හයිජක් කරා... ගෙනියද්දි මුහුදට කඩන වැටුනා... නැත්නම් උඩදී බ්ලාස්ට් උනා..

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    ඔසී එවුන් මෙහෙම කියද්දී

    #MH370 Searchers so far haven't successfully identified and recovered any debris, Australian official said.

    #MH370 Efforts to try to ID debris in Indian Ocean are unlikely to start again for "at least another 24 hours," Australian official said.

    මැලේ එවුන් මෙහෙම කියනවා..
    "The aircraft is now lost and none of the passengers and crew on board survived," Malaysia Airlines chairman said.

    මොන කුනුහරුපයක්ද මේක
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මටනම් හිතෙන්නේ
    1. ප්ලේන් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ආව... ඊට පස්සේ එක පයිලට් මලසියාවට කිව.. මැලේසියාව කිව අපහු හරවාගෙන එන්න කියල... එද්දී ෆෝල්ට් එක නිසා ප්ලේන් එක වෙන වෙන දිහාවක ගියා... ගිහින් මුහුදට වැටුනා...

    2. පයිලට් දැනුවත්ව හෝ නොදෙනුවත්ව ප්ලේන් එක හයිජක් කරා... ගෙනියද්දි මුහුදට කඩන වැටුනා... නැත්නම් උඩදී බ්ලාස්ට් උනා..

    ප්ලේන් එකේ ෆෝල්ට් එකක් හෝ හයිජැක් කරා කියමුකො ඒත් ගොඩබිමකට බාගන්නෙ නැතුව මුහුද පැත්තටම ගියේ ඇයි දන්නෑ..ෆයිලට්ල දෙන්නටම මොකක්හරි අනතුරක් උනා වෙන්න පුලුවන් :oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ප්ලේන් එකේ ෆෝල්ට් එකක් හෝ හයිජැක් කරා කියමුකො ඒත් ගොඩබිමකට බාගන්නෙ නැතුව මුහුද පැත්තටම ගියේ ඇයි දන්නෑ..ෆයිලට්ල දෙන්නටම මොකක්හරි අනතුරක් උනා වෙන්න පුලුවන් :oo:

    ප්ලේන් එක මුහුද මැදට ගියපු එක තම කට්ටියට සැක.. අයි එහෙම කරේ කියල.. ෆෝල්ට් එක නිසා ප්ලේන් එක ගෙනියන්න පාත් එකක් හොයාගන්න බැරි උන වෙන්න බැරිද... නැත්නම් හයිජක් කරලා ඔය ගෙනිච්ච පාරෙන් කොහේ හරි යන්න හැදුව වෙන්නත් පුළුවන්... පයිලට් දෙන්නට එකපාරම අනතුරක් වෙන්න පුලුවන්ද :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්ලේන් එක මුහුද මැදට ගියපු එක තම කට්ටියට සැක.. අයි එහෙම කරේ කියල.. ෆෝල්ට් එක නිසා ප්ලේන් එක ගෙනියන්න පාත් එකක් හොයාගන්න බැරි උන වෙන්න බැරිද... නැත්නම් හයිජක් කරලා ඔය ගෙනිච්ච පාරෙන් කොහේ හරි යන්න හැදුව වෙන්නත් පුළුවන්... පයිලට් දෙන්නට එකපාරම අනතුරක් වෙන්න පුලුවන්ද :oo:

    ඕක රෑ උන එක තමා අවුල ඒ උනත් කොම්පස් එකක් තිබේනම් මැප් එකක් තිබේනම් අංශක ගානකට හරවන් ඇවිත් බාගන්න තිබ්බනෙ..81 ඉඳන් ප්ලේන් ගෙනියපු පොරක් නේද :oo:

    හයිජැක් කරලනම් දැනුවත්ව ඔය අනාත සාගරේ පැත්තට යන්නෙ නැතිවෙයි කිසිම කෙනෙක් :baffled:

    ඔක්සිජන් සීන් එකක් වෙන්න පුලුවන් ප්ලේන් එකේ අවුලක් නිසා නොඳැනිම ඉහලට ගිහින් :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    e ai ban? :baffled:
    දැන් කඩන් වැටිලා කියල බොරු කියල වැඩේ යට ගහල ටික කාලෙකින් බෝයින් 777 එකක් ඇමරිකාවට කෙලෙව්වම R.I.P. USA කියනවට වඩා හොඳයිනෙ බං දැන්මම R.I.P. USAකියල හිත සනසගන්න එක :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යාළුවා;16432279 said:
    දැන් කඩන් වැටිලා කියල බොරු කියල වැඩේ යට ගහල ටික කාලෙකින් බෝයින් 777 එකක් ඇමරිකාවට කෙලෙව්වම R.I.P. USA කියනවට වඩා හොඳයිනෙ බං දැන්මම R.I.P. USAකියල හිත සනසගන්න එක :(
    බලමු අර මුහුදෙ තියෙනවයි කියන කෑලි ටික හොයාගනීද කියල :rolleyes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඕක රෑ උන එක තමා අවුල ඒ උනත් කොම්පස් එකක් තිබේනම් මැප් එකක් තිබේනම් අංශක ගානකට හරවන් ඇවිත් බාගන්න තිබ්බනෙ..81 ඉඳන් ප්ලේන් ගෙනියපු පොරක් නේද :oo:

    හයිජැක් කරලනම් දැනුවත්ව ඔය අනාත සාගරේ පැත්තට යන්නෙ නැතිවෙයි කිසිම කෙනෙක් :baffled:

    ඔක්සිජන් සීන් එකක් වෙන්න පුලුවන් ප්ලේන් එකේ අවුලක් නිසා නොඳැනිම ඉහලට ගිහින් :rolleyes:

    කොම්පාසු ඔනේ නෑ බන් කැපා ටවර් එකට කතා කලානම් ඌට කෝඩිනෙට්ස් දෙනවනේ උන්..
    ඔතන වෙලා තියෙන්නේ වෙන මොකක් හරි සීන් එකක්, මැලේ උන් කේස් එක හංගනවා