මැලේ උන් කරන්නේ බොරුව...... මුන් අපේ රටේ අමන පාලකයින්ට හපන්.....![]()
බලාගෙන ගියාම එහෙත් මෙහෙ වගේමයි,,, අගමැති හෙන සයිකෝ පිස්සෙක්... කරොත් අමන වැඩක් කිව්වොත් ගොන් කතාවක්... ලෝක හොරු.. මලේ එවුන් නම් බොරුව කරන්නේ.. ප්ලේන් එක හම්බුනා කියල ශේප් වෙයි.. මං හිතන්නේ නෑ කළු පෙට්ටිය හම්බෙයි කියල...





