මැලේ එවුන් අපේ උන්ට හපන් වගේ...... නොදෝමකින්......
![]()
පිස්සු යක්කු. ලේලන්ඩ් බස් ඩ්‍රයිවර්ල වගේ

මැලේ එවුන් අපේ උන්ට හපන් වගේ...... නොදෝමකින්......
![]()

මැලේ එවුන් අපේ උන්ට හපන් වගේ...... නොදෝමකින්......
![]()

ඔය මැලේ උන් දන්නවා ඈත්තටම වෙච්ච දේ..... පර බල්ලෝ ටික ඒක යට ගහලා, වෙන වෙන පොයි අරිනවා.....![]()
මේ පරීක්ශනේ එන්න එන්නම අපිව නොමග යවන සුළුයි වොට්සන්. කොහොම උනත් මෙතන මොකක්හරි අභිරහසක් තියනවා තියනවාමයි.
මේ පරීක්ශනේ එන්න එන්නම අපිව නොමග යවන සුළුයි වොට්සන්. කොහොම උනත් මෙතන මොකක්හරි අභිරහසක් තියනවා තියනවාමයි.
හෝම්ස් , ඕනිම අභිරහසක හෝඩුවාවක් ඉතුරු වෙලා තියෙන්න ඕනි....අපි ඔස්ට්‍රේලියාව දෙසට පමණක් අපගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම ප්‍රමාණවත් මදි....අපි උතුරටත් නැගෙනහිරටත් අපේ පරික්ශාන මෙහෙහෙයවන්න ඕනි....ඉවසීමයි මෙතැනදී වැදගත්මදේ හෝම්ස්

මේක එන්න එන්නම සිත්ගන්නසුලුභාවය වැඩිවෙනවා වොට්සන්. වෛද්‍ය සායනයේ වැඩ කටයුතු නිම කරලා බේකර් වීදියේ මගේ නිවහන පැත්තේ ආවනම් අපිට මේ ගැන කොපි කෝප්පයක් බිබිම කතාකරන්න තිබුන වොට්සන්... අද හැන්දෑව අනර්ග හැන්දෑවක් වෙයි වගේ...
![]()

මේ සැරේ නම් හෝම්ස් මහත්තයාට වැරදිලා. මේ ලෙස්ට්‍රෙඩ් දන්නවා ඕක තියන තැන. ඕක අනිවාර්යෙන් ඇත්තේ ඉන්දීයන් සාගරේ පතුලේ.ඕකේ කිසිම අබිරහසක් නැ.
මේක එන්න එන්නම සිත්ගන්නසුලුභාවය වැඩිවෙනවා වොට්සන්. වෛද්‍ය සායනයේ වැඩ කටයුතු නිම කරලා බේකර් වීදියේ මගේ නිවහන පැත්තේ ආවනම් අපිට මේ ගැන කොපි කෝප්පයක් බිබිම කතාකරන්න තිබුන වොට්සන්... අද හැන්දෑව අනර්ග හැන්දෑවක් වෙයි වගේ...
![]()
වොට්සන් එදින සැන්දෑ යාමයේ බේකර් වීදියේ හෝම්ස් හමුවීමට ගියද හෝම්ස් එහි නොසිටි අතර වෙනත් රාජකාරියක් නොතිබූ හෙයින් කාමරයේ එහෙ මෙහෙ සක්මන් කරමින් දසත විසුරුවා ඇති පැරණි පුවත්වත් දෙස බලමින් එදින දහවල් කාලයේ හෝම්ස් මේ ගැටලුව විසඳීමට කිනම් හෝඩුවාවක් හොයා ගත්තේද යන්න උපකල්පනය කිරීමට උත්සාහ කළද එයද ගැටලුවව මෙන්ම අසීරු විය.වොට්සන් තමන්ට සූපුරුදු අසුනට වී මේගැන තව දුරටත් කල්පනා කරමින් සිටියදී හදිස්සියේ දොරට තට්ටු කරන හඬ ඇසී වොට්සන් අවදි විය..ඒ හඩ්සන් මහත්මියයි."හෝම්ස් මහත්මය එන්න තවත් ප්‍රමාද වේ වගේ.".කියා කෝපි සමඟ චීස් සැන්ඩ්විච් කිහිපයක් පිළිගන්වන ලදි..හෝම්ස් කොහෙද මේ හදිස්සියේ ගියේ..!!

වොට්සන් පැය කිහිපයක නින්දට වැටී සිටි අතර අවදිවන විට ඔහු ඉදිරිපස අසුනේ හෝම්ස් අසුන් ගෙන දැඩි කල්පනාවක වැටී සිටියේය."අහ්.වොට්සන් අවිදි උනාද...මං අවදි කරන්න උත්සාහ කලේ නෑ " හෝම්ස් ගිය වැඩේ සාර්ථකද... වොට්සන් මම ගියා මයික්‍රොෆ්ට් ව හම්බ වෙන්න මොකද මේ ගැටලුව විසඳන්න තිබුන වටිනා සාක්ෂි බොහොමයක් සමහර විට සියල්ලම පාහේ විනාශ උනාට පස්සෙයි මේ ගැටලුව ගැන අවධානය අපට යොමු කලේ..මේ වෙද්දි ලැබිලා තියෙන තොරතුරු එක්ක මේ ගැටලුව ලෙහා ගන්න පුලුවන් නම් මේ වෙද්දි ලෙස්ඩ් රේ ට මේ ගැටලුව ලෙහන්න පුලුවන්.මම එන ගමන් ස්කොට්ලන්ඩ්යාඩ් එක පැත්තටත් ඔළුව දාලයි ආවේ..ලෙස්ට්‍රේ, මැක්ඩොනල්ස් (අර කෙට්ටු උස හාදයා) එක්ක මේ ගැන ලොකු සාකච්ඡාවක්.
ඉතිරි මයික්‍රොෆ්ට් මොකද කියුවේ මේ ගැන.."මට දැන ගන්න ඕන උනේ මේ සිදුවීම පිටිපස්සේ මොකක් හරි ප්‍රබල රටක් ඉන්නවද කියල"මොකද මුල ඉඳන්ම මේ සම්බන්ධව වැදගත් කමක් තිබුණ බොහෝ දේවල් නොසලකා හැරලා තිබුනා හිතාමතාම.