A staff member sits behind a closed Malaysia Airlines desk at Kuala Lumpur International Airport


ඔව් මචන් සයිට් එකත් ඩවුන්. උන්ගේ කිසිම නිවේදනයක්වත් නැ. ගවර්න්මන්ට් එකත් කිසිම කතාවක් නැ. හරිම අමුතුයි. මුන්ට දැන් එක අතකට පව්. කොහොම කටක් ඇරලා මොනවා කියන්නද? එකක් වෙලා හුස්මක් ගත්තා විතරයි.![]()
A staff member sits behind a closed Malaysia Airlines desk at Kuala Lumpur International Airport
ඔව් මචන් සයිට් එකත් ඩවුන්. උන්ගේ කිසිම නිවේදනයක්වත් නැ. ගවර්න්මන්ට් එකත් කිසිම කතාවක් නැ. හරිම අමුතුයි. මුන්ට දැන් එක අතකට පව්. කොහොම කටක් ඇරලා මොනවා කියන්නද? එකක් වෙලා හුස්මක් ගත්තා විතරයි.

උඩදිම මැරුනානම් එකක් බන්. වැටිලා ඊටත් පස්සේ මැරුනානම් විදවිල්ලක්. පව් බන් මාත් ඒ ෆොටො දැක්කා.![]()

එහෙම කතාවක් ගියා හැබයි.කොහෙමද තොරතුරු ද්නනෙ නැහැ.මගීන් ලිස්ට් එකේ ලoකාවෙ කවුරුවත් හිටියා කියල ආරoචියක් එහෙම තියෙනවද?

ඔන්න ඔහේ තිබුනා බන් ගැනු කෙනෙක් එහෙම වැටිලා ඉන්න එකක්. ගොඩක් එව්වා බොද කරලා දැන් දාන්නේ.. හොයලා එවන්නම්.ලින්ක් එකක් දියන්කො බලන්න..
ඔය උඩ වීඩියො එකේ තියනවා සෙන්සටිව් සීන් බන්. එපා වෙනවා දැක්කම. මැලේශියා පාස්පොර්ට් සැහෙන්න තිබිලා. සමහර අය පිච්චිලා. පව්.මේ ෆ්ලයිට් එකේ ගුවන් සේවිකාවක්. ඇන්ජලින් ප්‍රෙමිලා.
![]()
ඔය උඩ වීඩියො එකේ තියනවා සෙන්සටිව් සීන් බන්. එපා වෙනවා දැක්කම. මැලේශියා පාස්පොර්ට් සැහෙන්න තිබිලා. සමහර අය පිච්චිලා. පව්.

ඔව් බන්. මගේ නැදැ නන්ගි කෙනෙක් ලබන සතියේ ෆ්රාන්ස් යන්න ඉන්නවා. එකි යන්න බැ කියලා එක කෙලියයි. බයවෙලා හොදටම.ඔව් මාත් දැක්කා මචන් සන්සාරේම එපා වෙනවා. පව්. ගෙවල් වල අයට තමයි දුක ඉවසන්න බැරි.![]()
ඒවා දැක්කමනම් සිරාවටම අප්සෙට් යනවා. නන්නාදුන රටක මිනියක්වත් ගෙදරට ගේන්න බැරි වෙයි වගේ.දැන් යුක්රේන් එයාර් ස්පේස් එකේ කිසිම ෆ්ලයිට් එකක් නැ බන්. ඩීටුවර් එකක් යනවා දෙපැත්තෙන්. එවල යන උනුත් දැන් බයේ ඇත්තේ.ඔව් මාත් දැක්කා මචන් සන්සාරේම එපා වෙනවා. පව්. ගෙවල් වල අයට තමයි දුක ඉවසන්න බැරි.![]()

දැන් යුක්රේන් එයාර් ස්පේස් එකේ කිසිම ෆ්ලයිට් එකක් නැ බන්. ඩීටුවර් එකක් යනවා දෙපැත්තෙන්. එවල යන උනුත් දැන් බයේ ඇත්තේ.![]()


හරියටම බර්ත්ඩේ එක දවසේ.. අහඹු සිද්දියක් කියන එක මට නම් හිතාගන්න බැ බන්, මේකට මිසයිල් ගහපු එක. මොකක් හරි සීන් එකක් ඇති. මැලේශියන් උන්ගෙන් තාම රෙස්පොන්ස් එකක් නැ.මචන් බලපන්කො වැඩක්. මේ ෆ්ලයිට් එකේ පලවෙනි ෆ්ලයිට් එක වෙලා තියෙන්නේ අද ඉඳලා හරියටම අවුරුදු 17ක් ඉස්සර ලු ඒ කියන්නේ ජුලි 17 වෙනිදා 1997. දැන් මේක කඩාගෙන වැටුනෙත් ජුලි 17 වෙනිදා. පුදුමයි නේද?