මැලේසියාවේ දී කෙලම වෙලා ගිය මගේ යාළුවා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රැල්ලට රට ගිය උන් තමා
    රල්ලට ලංකාවේ ඉදපන් තව ටික කාලයක් මොකද වෙන්නේ බලන්න.

    මැලේසියාවේ යනවනම් අවම කීයක්වත් පඩි ඕනද? IT Side එ‍කේ​

    මැලේෂියා යන්නේ මොකෝ බන් හරි හමන් PR පාත් එකක් තියන රටකට යන්න බලපන්.
    ------ Post added on May 22, 2023 at 1:05 PM
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා

    මැලේසියාවේ යනවනම් අවම කීයක්වත් පඩි ඕනද? IT Side එ‍කේ​

    normally 8 - 10 y exp 1- 1.3M pluwan una last year.
    habai malaysia wala IT nm tikak neme hodatama chora.

    living expense nm pattama adui. 3 lax walain kala beela hoda apartment ekaka inna pluwan. mn hithnne 2lax unath athi wei
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රැල්ලට ඔහෙ පැපුවා නිව්ගීනියා හරි කමක් නෑ රටනෙ කියලා පනින ඔය වගේ උන්ටනං කෙලවෙන්නම ඕනෙ ගොන් පක්කු. යකෝ මොලේ කලදක් හරි තියන එකෙක් පොඩි ජොබ් කරන්න මැලේසියා වගේ හිගන රටකට පනීද? තණකොල කපන මැශින් එකක් අරන් ගෙදරට ඇවිල්ලා සති අන්තෙ තණකොල කපනවා කියලා ලීෆ්ලට් ටිකක් ටවුන් එකේ ගෙවල් වලට බෙදලා හිටියනං ඌට ලංකාවෙ කරපු ජොබම කරගෙන සති අන්තෙට අන්තෙට තණකොල කපලා විතරක් ඔය 80 හොයන්න තිබ්බා. කොහෙද අපේ පක්කුන්ට ලංකාවෙ ඔය වගේ එකක් කරන්න ලැජ්ජයි. හැබැයි රට නං බංගලිදේශෙ උනත් කමක් නෑ ලැට් උනත් දිවෙන් හරි හෝදන්න රෙඩී හිගන පඩියකට හරි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මගේ යාලුවෙක් උගේ නංගීයි, නංගී බදින්න ඉන්න එකයි එක්ක මැලේසියා ගියා. සිංගප්පූරුවේ ඉදන් 90 days වීසා ගහන් මැලේසියා ගිහින් මුලින් 1800RM පඩියට මාස දෙකක් වැඩ කරා. අඩුම ගානේ ප්ලෙන්ටියක් වත් කම්පැනි එකෙන් දෙන්නේ නැහැ.

    ඉන්න, කන්න ඔක්කොම අතින්. 1800 කියන්නේ ඒ දවස් වල 144000.

    ඒ ජොබ් එකට කෙල වුනා ලගදී ආණ්ඩුව මාරු වෙලා. වීසා නැති උන්ට කම්පැනි වල තියාගන්න එපා කියලා.

    පස්සෙ ආණ්ඩුවේ ජොබක් කරන සල්ලි තියෙන ගෑනියෙක් ගෙ රෙස්ටුරන්ට් එකක දැන් වැඩ. පඩිය 1200RM (80400) ඉන්න දෙනවා ඒ බිල්ඩින් එකේම. දවල්ට මූට බිත්තරයක් දාලා රයිස් එකක් හදං කන්න කියලා, මස් දාගන්න එපා කියලා. රෑට නූඩ්ලස්. මාස දෙකක් තිස්සේ මූ මස් කෑල්ලක් කාලා නැහැ.

    ඒ ගෑණිත් කිසි කරුණාවක් නැති ගෑනියෙක් ලු. පඩි දෙද්දිත් බිස්නස් නෑ කියලා අඩුවෙන් දෙන.

    මුන් මම ලගදී වීඩියෝ කෝල් එකකදි දැක්කා. දුෂ්කරක් ක්‍රියා කරා වගේ, මූ දියවෙලා ගිහිල්ලා.

    උබලත් මේවා පාඩමකට ගනිල්ලා. අන්තිමට ජාත්‍යන්තර හොරුන්ට අහු වෙලා අතේ තියෙන සල්ලි ටික නැති වෙන්නේ.

    මැලේසියාවේ ඉන්න එවුන් ඉන්නවනම් පුළුවන් උදව්වක් කරපල්ලා. පිනක් කරන්න හිතෙනවා නම් මෙන්න කරන්න පින්. ජීවිතයේ කවදාම හරි හොද රිටන් එකක් හම්බුවෙනවා. ජොබ් එකක් දෙන්න පුළුවන් එකෙක් හරි, දැනට ඌට උදව්වක් කරන්න පුළුවන් එකෙක් හරි.

    +60182789853

    උගේ නම්බර් එක. උදව්වක් කරනවා කියන්නේ ජීවිතයක් බේරගත්ත හා සමානයි.
    කොච්චර එන්න එපා කිවුවත් අහන්නේ නැහැ

    මෙහෙ විසා නැතුව ඇවිත් බටහිර සමහර රටවල වගේ හොරෙන් වැඩ කරලා පඩි ගන්න බැහැ

    එකක් විසා නැහැ කියල දන ගත්තම වැඩ ගන්න එකා මාස 3-4ක් වැඩ අරන් පඩි මාස 3-4කින් දෙන්න පොරොන්දු වුනා කියන්නෙම ටොපි
    මොකද නඩු දාන්නද?

    තියෙන රැල්ලට, පුපේ අමාරුවට එනවා, ඇවිත් ලංකාවේ හම්බකරන්න පුළුවන් ගානට වඩා අඩුවෙන් පඩිත් අරන් චාර්ට් වෙලා, දුක් විඳලා අන්තිමට ගදර යන්න ඕන වුනොත් විසා නැති මාස ඔක්කොටොම ගෙවල සාක්කු හිල් කරන් යන්න වෙන්නේ

    විසා නැතුව අහු වුනොත් හිරේ, කන්න දෙන්නේ එක වරුවයි, ඉන්න දෙන්නේ ලොකු හෝල් වල, බංගලි, නේපාල, ඉන්දියන් ලෝන්තයෝ එක්ක පට්ට සැප

    එන්න එපා කිවුවම එන්න එපා

    සමහර 55 වගේ එවුනුත් ඇවිත් ඉන්නවා ඉන්දියන් කඩවල මේස පිහිදනවා, කාපු පිගන් හෝදනවා, අනේ මන්ද ඉතින් දුකත් හිතෙනවා
    හැබැයි විහින් කන දේවල් ඉතින්

    රටේම නමත් කාල යන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    normally 8 - 10 y exp 1- 1.3M pluwan una last year.
    habai malaysia wala IT nm tikak neme hodatama chora.

    living expense nm pattama adui. 3 lax walain kala beela hoda apartment ekaka inna pluwan. mn hithnne 2lax unath athi wei
    IT 8-10 experience එකෙක්ට ලංකාවෙ ඉදලත් හරිහමන් කම්පැනි එකකට ගියානං 1-1.3 M ගන්න පුලුවන්නෙ? මැලේසියා වගේ හිගන රටක ගිහිං පුක දෙන්නෙ අහවල් එකකටද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    IT 8-10 experience එකෙක්ට ලංකාවෙ ඉදලත් හරිහමන් කම්පැනි එකකට ගියානං 1-1.3 M ගන්න පුලුවන්නෙ? මැලේසියා වගේ හිගන රටක ගිහිං පුක දෙන්නෙ අහවල් එකකටද?
    හිඟන රටක් කියන එකා කොහෙද දන්නේ නැහැ ඉන්නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,599
    17,671
    113
    Auckland
    විසා නැතුව ගල් උනා කියන්නෙ ඉතින් අඹ සරණයි. ආය මලාට තුරුත්තුකුඩියෙවත් යන්න වෙන්නෙ නෑ

    ලංකාවෙ ගොන්නු හැමදාම වැටෙන්නෙ එකම වලේනෙ බලන් ගියාම

    මොකක් හරි ගූ රටකට පැනල රටේ නමත් කාල තමන්ගෙ පෞර්ශයත් නැති කරගෙන එනව ආපහු.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉන්න, කන්න ඔක්කොම අතින්. 1800 කියන්නේ ඒ දවස් වල 144000.
    යකෝ... මෙහේ ඩුබායි වගේ උනා නං AED 1,700 ක පඩියක්. සල්ලි ගෙවලා වීසා දාගෙන ආවත් හොඳට ඉතුරු කරන්න පුලුවන්. පව් ඉතින්. මොන ලක් එක තිබ්බත් ඔය හොර ගමන් වලින් වෙන කිසිම සෙතක් නෑ. මොකද මොන දේ කලත් හොරෙන් නේ කියන එක කොනක කොහේ හරි ගෑ වෙනවා. අමාරු උනත් නියම විදියට යන එක තමයි හොඳම දේ... :yes: