හෙට වහින්න පුළුවන් කිව්වට බාල්දි කියක් වතුර වැටෙනවද, මහින්දගේ ගෙදරට කොච්චර වතුර වැටෙනවද කියන්න හරියටම අමාරුයිනේ. 
එලකිරියෙ ත් හිටිය මාර සෙට් එකක්...
මුන් එකෙක් වත් නෑ නෙ බන් පේන්න....![]()





මැලේසියාවේ ප්ලේන් එක අතුරුදහන් වී දැනට දින කිහිපයක් ගත වී ඇත.
දැන් ලංකාවේ ඉන්න පේන බලන අය, දෙවියන්, භූතයන් මාර්ගයෙන් අනාගතය කියන අය පොඩ්ඩක් කියන්නකෝ ඔය ප්ලේන් එක කොහෙද තියෙන්නේ කියලා ?
කේන්දර බලන අයටත් මොකක් හරි කරන්න පුළුවන් නම් කරලා පෙන්නන්න මේක හොඳ අවස්තාවක්.
ඕක මචන් ජෝතිශ්‍යයට වැටෙන්නෙ නෑ. මම දන්න තරමට ජෝතිශ්යයෙන් නැති වෙච්ච දේවල් හොයන්න බෑ.
ජෝතිශ්යයයි, ඔය පේන බැලිල්ල වගේ දේවලුයි පටලවගන්න එපා. ජෝතිෂ්‍යය කියන්නෙ ගණිත ක්‍රමයක් මිසක් මන්තර ක්‍රමයක් නෙමෙයි. ඒක හරියට weather forecast වගේ. අවුරුදු 100කට කලින්, ඒවත් මන්තර වගේනේ.හෙට වහින්න පුළුවන් කිව්වට බාල්දි කියක් වතුර වැටෙනවද, මහින්දගේ ගෙදරට කොච්චර වතුර වැටෙනවද කියන්න හරියටම අමාරුයිනේ.
ඔයා මේ subject ඒක ගැන උනන්දු නිසා හා විශේෂයෙන් වාද කරන්න කැමති නිසා මේ දෙකේ වෙනස ගැන තව පොඩ්ඩක් ඉගෙනගන්න.
හරියට මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක් මටත් තාම හම්බවෙලා නෑ.
මෙතන පොඩ්ඩක් කෑගහල අපිට වැඩ්ඩො වෙන්න පුළුවන් බව ඇත්ත.
ඒත් කතාවක් තියනවනෙ "කැලෑවට ගියොත් මාත් අයින්ස්ටයින්" කියල.
පුළුවන්නම් ඕව ගැන හරියට දන්න කෙනෙක් හොයන් ගිහින් අහන්න. අහල ඒ ගැන මෙතන දාන්න. නැත්නම් මෙතන ඔයාට ඔය ගැන argue කරන්න කෙනෙක් හොයා ගන්න අමාරුයි.
ලංකාවේ පොන්නයෝ ඕක හම්බවෙනකම් මුකුත් කියන්නේ නැහැ
ඊට පස්සේ සරම් උස්සාගෙන කෑගහයි අපි කිව්වේ අපි කිව්වේ කියලා ..


reply ne eth dala thiyena tag
"උබේ අම්මගේ kimbe athule, plane eka උබේ අම්මගේ"
moleth ne. konda panath ne.![]()
ඔව් බන් මටත් මේ දවස් වල tags දානවා ගල් පොන්සියෙක්.ත්‍රෙඩ් එකක් දානකන් ඉන්නවා මූසලයෙක් වගේ..ඊට පස්සේ දූවගෙන ඇවිල්ලා tags දෙකක් දාලා යනවා..
තව ටික දවසයි ඉවසන්නේ.GT ගෙන් අහන්න ඕන කවුද ඒ අවජාතක පොන්@යා කියලා..
![]()


ලංකාවේ පොන්නයෝ ඕක හම්බවෙනකම් මුකුත් කියන්නේ නැහැ
ඊට පස්සේ සරම් උස්සාගෙන කෑගහයි අපි කිව්වේ අපි කිව්වේ කියලා ..


ko me saastara kiyana un set eke >?

ඔය කියන්නේ එල පව්සි සහ නැකැත් රාළ ගැන වෙන්ටෑ. ප්ලේන් එක හම්බ උනාම හඳහන් ඇඳලා වෙලාව බලලා කියයි මොකෑ උනේ කියලා.


ඔය කියන්නේ එල පව්සි සහ නැකැත් රාළ ගැන වෙන්ටෑ. ප්ලේන් එක හම්බ උනාම හඳහන් ඇඳලා වෙලාව බලලා කියයි මොකෑ උනේ කියලා.
![]()




mcn oya pena balaba ewa walin, deviyo buutayo gen saastara kiyana ewa walin attatama wada kara ganna puluwan nam ay prabhakaran wa maranna 30 years giye. oya ekek ta wat bari una ne u inna tana hoyaganna.
kendara walin nam ewa hoyanna ba tamai. eet itin kendarat pacha tamai godak ewa. ganita kramayak nam kendara eken kohomada bn anawaki kiyanna puluwan wenne.

ඔය පේන බලන එකනම් සත පහකට විශ්වාස කරන්න බෑ.
වර්තමානයේ මචන් කාලගුණ අනාවැකි කියනවනෙ. ඒවා කරන්නෙත් ගණන් වලින් තමයි. satellite වලින් ගන්න පින්තුර වලින් විතරක් ඊ ලඟ සතියෙ වෙන දේ කියන්න අමාරුයිනෙ. ගණන් පාවිච්චි කරලා තමයි ඊළඟ සතියෙ වැස්ස ගැන calculate කරන්නේ.
මේකත් ඒ වගේ තමයි. satellite වලින් ගන්න පින්තුර වෙනුවට කාලෙකට කලින් ජෝතිශ්‍ය හොයාගත්ත අය guideline හා circulations ටිකක් දීල තියනව. ඉතුරු ටික ගණන් වලින් කරන්නෙ අර දත්ත අනුව. කාලයත් එක්ක ඕන දෙයක් ව්කෘති වෙනවනෙ. ඉතින් ජෝතිශ්යයේ accuracy ඒකත් දැන් ඉස්සර වගේ නෑ. මොකද අර ගුරු මුෂ්ටි කතාව නිසා generation එකෙන් generation එකට අර මුලික දත්ත ටික ටික නැති වෙනවා. මේක නැති වෙච්ච කලාවක්. දැන් තියෙන්නේ අවශේෂ විතරයි. හරියට පිරමිඩ වගේ. හදපු හැටි කවුරුත් දැන් දන්නේ නෑ. ඒත් ඒක තියනව. මොකද ඕක තනිකර බොරුනම්, ලෝකේ ඇතිවෙච්ච හැම ශිෂ්ටාචාරයකම අවුරුදු දහස් ගණනක් ඕක තියෙන්න බෑනෙ.
දැන් අවශේෂ වෙච්ච කලාවක අඩු පාඩු හොයල හොයල වැඩක් නෑ මචන්. ඒවා හරියට කරපු මිනිස්සු වලෙන් ගොඩ ඇවිත් කරුණු දක්වන්නේ නෑනෙ. ඒක වැඩ කළා කියල අපි දන්නව. මොකද අනික් ශිෂ්ටාචාර වලින් වෙන් වෙලා තිබ්බ ඉන්ක ශිෂ්ටචරෙත් පදනම් වෙලා තිබ්බේ ඕක මතනේ.
කලාව නැති වෙලා තියන කාලෙක "ඔප්පු කරපල්ලා" කියල කෑගහනවාට වඩා ඒක පරණ කලාවක් විදිහට බලල අපේ මුතුන් මිත්තොන්ගේ හැකියාව අගයන එක තමයි මම කරන්නෙ. නැත්නම් දැන් ඒ කලාවට අපහාස කරන එක පරණ මිනිස්සුන්ට කරන අසාධාරණයක්.
M = Malaysian
H = Hijack
Malaysian Hijack
M = Month = March
H = 8 th letter of the English alphabet
so it's want to b
8 th of March
![]()
Kuala Lumpur, Coordinates
3.1357° N, 101.6880° E
00:41 24 hrs
මේක හතුරන්ගේ වැඩක්.ඔය තියෙන්නේ ප්ලේන් එක පිටත් වෙච්ච වෙලාවේ මැලේෂියා ක්වාලම්පූර් එයා පෝට් එකේදි තත්කාලය.
සතුරු ස්ථානාදිපති සහ තත්කාලාදිපති 12 වැන්නේ ඉන්නව ශනි රාහු එක්ක්ක.ගුලිකය ලග්නේ.තව කතන්දර ගොඩයි.දැන් ඕක මම දැම්මේ උඹ අහපු හින්ද හරිද.පැනල දුන්න නෙමේ
![]()






yamkisi deyak awurudu gaanak tibba kiyala eka atta wenne na.. ehenam islan agamat attada ? mitya dewal one taram siyawas ganak tiyenawa, hindu agama ekata wisheshama udaharanayak.
ආගම් මචන් තැනකින් පටන් අරන් වටේට පැතිරිච්ච ඒවානේ. ඒත් astrology අතීතයේ හැම ශිෂ්ටාචාරයකම තිබ්බ. ඒව පැතිරිච්ච ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට චීනයේ ජෝතිෂ්‍යය අපේ තියන එකට වැඩිය ගොඩක් වෙනස්. ඒත් කරන්නේ එකම දේ.