මැලේසියාවේ ප්ලේන් එක

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    එලකිරියෙ ත් හිටිය මාර සෙට් එකක්...:):)
    මුන් එකෙක් වත් නෑ නෙ බන් පේන්න....:lol::lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕක මචන් ජෝතිශ්‍යයට වැටෙන්නෙ නෑ. මම දන්න තරමට ජෝතිශ්‍යයෙන් නැති වෙච්ච දේවල් හොයන්න බෑ.

    ජෝතිශ්‍යයයි, ඔය පේන බැලිල්ල වගේ දේවලුයි පටලවගන්න එපා. ජෝතිෂ්‍යය කියන්නෙ ගණිත ක්‍රමයක් මිසක් මන්තර ක්‍රමයක් නෙමෙයි. ඒක හරියට weather forecast වගේ. අවුරුදු 100කට කලින්, ඒවත් මන්තර වගේනේ.:lol: හෙට වහින්න පුළුවන් කිව්වට බාල්දි කියක් වතුර වැටෙනවද, මහින්දගේ ගෙදරට කොච්චර වතුර වැටෙනවද කියන්න හරියටම අමාරුයිනේ.

    ඔයා මේ subject ඒක ගැන උනන්දු නිසා හා විශේෂයෙන් වාද කරන්න කැමති නිසා මේ දෙකේ වෙනස ගැන තව පොඩ්ඩක් ඉගෙනගන්න.

    හරියට මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක් මටත් තාම හම්බවෙලා නෑ.

    මෙතන පොඩ්ඩක් කෑගහල අපිට වැඩ්ඩො වෙන්න පුළුවන් බව ඇත්ත.

    ඒත් කතාවක් තියනවනෙ "කැලෑවට ගියොත් මාත් අයින්ස්ටයින්" කියල.:lol:

    පුළුවන්නම් ඕව ගැන හරියට දන්න කෙනෙක් හොයන් ගිහින් අහන්න. අහල ඒ ගැන මෙතන දාන්න. නැත්නම් මෙතන ඔයාට ඔය ගැන argue කරන්න කෙනෙක් හොයා ගන්න අමාරුයි.​
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?

    ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.

    බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?

    බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
    මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.

    එ සේ බුද්ධ දේශනාව තිබියදී ත්, අප හා තර්ක කරමින් ජ්‍යෝතිෂ්‍ය නිවැරදි ය, බුදුදහම සමග ගැලපේය ආදී ලෙසින් කියන පිරිසක් ද සිටින බව කිව යුතු ය.මෙය තවදුරටත්පැහැදිලි වීමට උදාහරණයක් ඉදිරිපත් කරමි.

    අපි මේ විදියට හිතමු. ලග්න 12ක් තියෙනවා. පත්තරවල දවස ගානේ ලග්න ඵලාඵල දමනවා. ලෝකයේ ඉන්න හැම මනුස්සයම ඔය ලග්න 1/12 ට අයිති වෙනවා. එක ලග්නයක් ගනිමු. දැන් ලෝකයේ මිනිස්සු බිලියන 7න් අඩුම ගානේ මිලියන 500ක් වත් ඔය ලග්නයේ ඇති. කියන දේවල් ඔය මිලියන 500ට ම සාධාරණ වෙනවා ද? කියලා හිතලා බලන්න. ඔය දවස බොහොම සුබයි කියලා තියෙනවා කියලා හිතමු. ඔය දවසට මිලියන 500 ලක්ෂ කීයක් මැරෙනවා ද? ලක්ෂ කීයක් ලෙඩවෙනවාද? එහෙම වෙන්නේ දවස සුබ නිසා ද? නැත්නම් තමන් ගේ කර්මය අනුව ද? හිතලා බලන්න.

    බොහෝ විට ඔය ජෝතිෂ්‍ය වේදීන් කියන දේ ගැන කල්පනා කළොත් "ඔබ වෙනදට වඩා මහන්සි වුනොත් අද දවසේ රැකියාවෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඉගැනීම් කටයුතු සාර්ථක වෙනවා" කියලයි කියන්නේ. ඔය වගේ දේවල් තමයි ගොඩක් කියන්නේ. ඕවා කියන්නත් දේවල් ද? වෙනදට වඩා උත්සහවන්ත වුනොත් ඕනෑ ම දෙයක් වෙනදට වඩා සාර්ථක වෙන බව කියන්නත් දෙයක් ද? හිතලා බලන්න.

    සත්වයා කර්මය ම ඇසුරුකොට කර්මය ම ආහාරකොට ඇති බව ත් බුද්ධ දේශනාවේ සඳහන්. ඊට අමතර ව උතු, බීජ ආදී නියාමයන් බලපාන බවත් දේශනා කර ඇත. ඊට ත් අමතර ව ඔය කියන ජෝතිෂ්‍යය, අත්ලේ රේකා, තාරකා මිනිස්සුන් ගේ කර්මයට බලපාන බව සඳහන් වෙන්නේ කොතන ද?

    copyright
    http://buddharashmi.blogspot.ca/2013/04/thiryak-79.html
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    මැලේසියාවේ ප්ලේන් එක අතුරුදහන් වී දැනට දින කිහිපයක් ගත වී ඇත.
    දැන් ලංකාවේ ඉන්න පේන බලන අය, දෙවියන්, භූතයන් මාර්ගයෙන් අනාගතය කියන අය පොඩ්ඩක් කියන්නකෝ ඔය ප්ලේන් එක කොහෙද තියෙන්නේ කියලා ? :oo::oo:

    කේන්දර බලන අයටත් මොකක් හරි කරන්න පුළුවන් නම් කරලා පෙන්නන්න මේක හොඳ අවස්තාවක්.
    :yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕක මචන් ජෝතිශ්‍යයට වැටෙන්නෙ නෑ. මම දන්න තරමට ජෝතිශ්‍යයෙන් නැති වෙච්ච දේවල් හොයන්න බෑ.

    ජෝතිශ්‍යයයි, ඔය පේන බැලිල්ල වගේ දේවලුයි පටලවගන්න එපා. ජෝතිෂ්‍යය කියන්නෙ ගණිත ක්‍රමයක් මිසක් මන්තර ක්‍රමයක් නෙමෙයි. ඒක හරියට weather forecast වගේ. අවුරුදු 100කට කලින්, ඒවත් මන්තර වගේනේ.:lol: හෙට වහින්න පුළුවන් කිව්වට බාල්දි කියක් වතුර වැටෙනවද, මහින්දගේ ගෙදරට කොච්චර වතුර වැටෙනවද කියන්න හරියටම අමාරුයිනේ.

    ඔයා මේ subject ඒක ගැන උනන්දු නිසා හා විශේෂයෙන් වාද කරන්න කැමති නිසා මේ දෙකේ වෙනස ගැන තව පොඩ්ඩක් ඉගෙනගන්න.

    හරියට මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක් මටත් තාම හම්බවෙලා නෑ.

    මෙතන පොඩ්ඩක් කෑගහල අපිට වැඩ්ඩො වෙන්න පුළුවන් බව ඇත්ත.

    ඒත් කතාවක් තියනවනෙ "කැලෑවට ගියොත් මාත් අයින්ස්ටයින්" කියල.:lol:

    පුළුවන්නම් ඕව ගැන හරියට දන්න කෙනෙක් හොයන් ගිහින් අහන්න. අහල ඒ ගැන මෙතන දාන්න. නැත්නම් මෙතන ඔයාට ඔය ගැන argue කරන්න කෙනෙක් හොයා ගන්න අමාරුයි.​

    mcn oya pena balaba ewa walin, deviyo buutayo gen saastara kiyana ewa walin attatama wada kara ganna puluwan nam ay prabhakaran wa maranna 30 years giye. oya ekek ta wat bari una ne u inna tana hoyaganna.

    kendara walin nam ewa hoyanna ba tamai. eet itin kendarat pacha tamai godak ewa. ganita kramayak nam kendara eken kohomada bn anawaki kiyanna puluwan wenne.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    :lol:
    ලංකාවේ පොන්නයෝ ඕක හම්බවෙනකම් මුකුත් කියන්නේ නැහැ
    ඊට පස්සේ සරම් උස්සාගෙන කෑගහයි අපි කිව්වේ අපි කිව්වේ කියලා ..

    :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බෝඩර් එකෙන් පිට එව්ව කියන්න වීසා ඔනේ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    reply ne eth dala thiyena tag

    "උබේ අම්මගේ kimbe athule, plane eka උබේ අම්මගේ"

    moleth ne. konda panath ne. :lol:

    :lol:ඔව් බන් මටත් මේ දවස් වල tags දානවා ගල් පොන්සියෙක්.ත්‍රෙඩ් එකක් දානකන් ඉන්නවා මූසලයෙක් වගේ..ඊට පස්සේ දූවගෙන ඇවිල්ලා tags දෙකක් දාලා යනවා..:lol::lol:තව ටික දවසයි ඉවසන්නේ.GT ගෙන් අහන්න ඕන කවුද ඒ අවජාතක පොන්@යා කියලා..:angry:

    සිරාවට මගේ ත්‍රෙඩ් වලත් ඇවිත් මට ටැග් දාලා යනවා අතවරයට ලක් වෙච්ච උන් බං. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol:
    ලංකාවේ පොන්නයෝ ඕක හම්බවෙනකම් මුකුත් කියන්නේ නැහැ
    ඊට පස්සේ සරම් උස්සාගෙන කෑගහයි අපි කිව්වේ අපි කිව්වේ කියලා ..

    ඇයි ලංකාවේ විතරක්.එලකිරියෙ ඉන්න ඩයල්ස් ටිකත් එහෙමයි. අන්න එකෙක් දැන් කියනව ඔය ප්ලේන් එක හයිජැක් ඇටෑක් එකක් වෙන්න තිබ්බලු හඳහනක් ඇඳලා කියන්නේ.අනේ ප්ලේන් එක ක්‍රෑශ් වෙලා තිබිච්චනම්. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ko me saastara kiyana un set eke >?

    :lol::rofl: ඔය කියන්නේ එල පව්සි සහ නැකැත් රාළ ගැන වෙන්ටෑ. ප්ලේන් එක හම්බ උනාම හඳහන් ඇඳලා වෙලාව බලලා කියයි මොකෑ උනේ කියලා.:lol::lol::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::rofl: ඔය කියන්නේ එල පව්සි සහ නැකැත් රාළ ගැන වෙන්ටෑ. ප්ලේන් එක හම්බ උනාම හඳහන් ඇඳලා වෙලාව බලලා කියයි මොකෑ උනේ කියලා.:lol::lol::rofl:

    :lol::lol::lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mcn oya pena balaba ewa walin, deviyo buutayo gen saastara kiyana ewa walin attatama wada kara ganna puluwan nam ay prabhakaran wa maranna 30 years giye. oya ekek ta wat bari una ne u inna tana hoyaganna.

    kendara walin nam ewa hoyanna ba tamai. eet itin kendarat pacha tamai godak ewa. ganita kramayak nam kendara eken kohomada bn anawaki kiyanna puluwan wenne.

    ඔය පේන බලන එකනම් සත පහකට විශ්වාස කරන්න බෑ.:lol:

    වර්තමානයේ මචන් කාලගුණ අනාවැකි කියනවනෙ. ඒවා කරන්නෙත් ගණන් වලින් තමයි. satellite වලින් ගන්න පින්තුර වලින් විතරක් ඊ ලඟ සතියෙ වෙන දේ කියන්න අමාරුයිනෙ. ගණන් පාවිච්චි කරලා තමයි ඊළඟ සතියෙ වැස්ස ගැන calculate කරන්නේ.

    මේකත් ඒ වගේ තමයි. satellite වලින් ගන්න පින්තුර වෙනුවට කාලෙකට කලින් ජෝතිශ්ය හොයාගත්ත අය guideline හා circulations ටිකක් දීල තියනව. ඉතුරු ටික ගණන් වලින් කරන්නෙ අර දත්ත අනුව. කාලයත් එක්ක ඕන දෙයක් ව්කෘති වෙනවනෙ. ඉතින් ජෝතිශ්යයේ accuracy ඒකත් දැන් ඉස්සර වගේ නෑ. මොකද අර ගුරු මුෂ්ටි කතාව නිසා generation එකෙන් generation එකට අර මුලික දත්ත ටික ටික නැති වෙනවා. මේක නැති වෙච්ච කලාවක්. දැන් තියෙන්නේ අවශේෂ විතරයි. හරියට පිරමිඩ වගේ. හදපු හැටි කවුරුත් දැන් දන්නේ නෑ. ඒත් ඒක තියනව. මොකද ඕක තනිකර බොරුනම්, ලෝකේ ඇතිවෙච්ච හැම ශිෂ්ටාචාරයකම අවුරුදු දහස් ගණනක් ඕක තියෙන්න බෑනෙ.

    දැන් අවශේෂ වෙච්ච කලාවක අඩු පාඩු හොයල හොයල වැඩක් නෑ මචන්. ඒවා හරියට කරපු මිනිස්සු වලෙන් ගොඩ ඇවිත් කරුණු දක්වන්නේ නෑනෙ. ඒක වැඩ කළා කියල අපි දන්නව. මොකද අනික් ශිෂ්ටාචාර වලින් වෙන් වෙලා තිබ්බ ඉන්ක ශිෂ්ටචරෙත් පදනම් වෙලා තිබ්බේ ඕක මතනේ.

    කලාව නැති වෙලා තියන කාලෙක "ඔප්පු කරපල්ලා" කියල කෑගහනවාට වඩා ඒක පරණ කලාවක් විදිහට බලල අපේ මුතුන් මිත්තොන්ගේ හැකියාව අගයන එක තමයි මම කරන්නෙ. නැත්නම් දැන් ඒ කලාවට අපහාස කරන එක පරණ මිනිස්සුන්ට කරන අසාධාරණයක්.​
     
    yamkisi deyak awurudu gaanak tibba kiyala eka atta wenne na.. ehenam islan agamat attada ? mitya dewal one taram siyawas ganak tiyenawa, hindu agama ekata wisheshama udaharanayak
    .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    M = Malaysian
    H = Hijack

    Malaysian Hijack

    M = Month = March
    H = 8 th letter of the English alphabet

    so it's want to b

    8 th of March

    picture.php

    Kuala Lumpur, Coordinates
    3.1357° N, 101.6880° E
    00:41 24 hrs

    මේක හතුරන්ගේ වැඩක්.ඔය තියෙන්නේ ප්ලේන් එක පිටත් වෙච්ච වෙලාවේ මැලේෂියා ක්වාලම්පූර් එයා පෝට් එකේදි තත්කාලය.

    සතුරු ස්ථානාදිපති සහ තත්කාලාදිපති 12 වැන්නේ ඉන්නව ශනි රාහු එක්ක්ක.ගුලිකය ලග්නේ.තව කතන්දර ගොඩයි.:angry:දැන් ඕක මම දැම්මේ උඹ අහපු හින්ද හරිද.පැනල දුන්න නෙමේ
    :angry::rofl:

    :lol::lol::lol::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showpost.php?p=16375070&postcount=1977
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    yamkisi deyak awurudu gaanak tibba kiyala eka atta wenne na.. ehenam islan agamat attada ? mitya dewal one taram siyawas ganak tiyenawa, hindu agama ekata wisheshama udaharanayak
    .

    ආගම් මචන් තැනකින් පටන් අරන් වටේට පැතිරිච්ච ඒවානේ. ඒත් astrology අතීතයේ හැම ශිෂ්ටාචාරයකම තිබ්බ. ඒව පැතිරිච්ච ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට චීනයේ ජෝතිෂ්‍යය අපේ තියන එකට වැඩිය ගොඩක් වෙනස්. ඒත් කරන්නේ එකම දේ.​
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ආගම් මචන් තැනකින් පටන් අරන් වටේට පැතිරිච්ච ඒවානේ. ඒත් astrology අතීතයේ හැම ශිෂ්ටාචාරයකම තිබ්බ. ඒව පැතිරිච්ච ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට චීනයේ ජෝතිෂ්‍යය අපේ තියන එකට වැඩිය ගොඩක් වෙනස්. ඒත් කරන්නේ එකම දේ.​

    cheene and lankawe tiyenne ekama de nevei. cheene tiyenne podi seen ekak.
    weddings waladi, buidling hadaddi, saha anit wadagat dewal walata un owa balanne na.