මැලේසියා ජොබක්.....

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මැලේසියා ජොබක්.....

    මචන්ස් ලා..මට මැලේසියාවවේ යවන පොරක් හම්බුනා...........පොර කිවුව විදිහට වැඩ තියේන්නේ සොනි කොම්පැනියේ කිවුවා...මෙහේන් 1ක් දීලා එහේ ගිහින් 50ක් දිලා...ඉතිරි 50 පඩියෙන් සෙට් කොරලා දෙන්නම් කිවුවා......පඩිය 75යි කිවුවා............හැබැයි විසිටින් තමා යන්න වෙන්නේ කිවුවා!!!!!!........ මෙක සුවර් කරන්නේ කොහොමද......විසිටින් එකක් ගිහින් මට එන්න වෙයිද?? හැරිලා:confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අපේ වැඩකරපු කෙනෙක් මීට මාස ටිකකට කලින් ඔහොම පොරක් සෙට් වෙලා මැලේසියා ගියා. පොර මෙහෙ ඉදන් දෙයියනේ කියල 50-60ක් හෙව්ව. යවන එක කිව්වෙ 1.20 විතර ගන්න පුලුවන්. හොද කම්පැනි එකක වැඩ තියෙන්නෙ කියල. ඌට 3ක් ද කොහෙද දුන්න. දීල විසිටින්ග් වීස වලින් ගියේ. දැන් පොර එහෙ ගස් කපනව. හම්බෙන්නෙ 35ක් වගේලු. ගෙදරට සත පහක් එවන්නෙ නෑ. දුක කියල කෝල් දෙනව.

    අපේම මාම විසිටින්ග් ගිහින් වීස ඉවර වෙලා මාට්ටු වෙලා හිරබත් කාල ආවෙ. ඕක හරියන ගමන්ක් නෙමේ. මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ අත පය කපාගෙන ආපු වින්නැහියක් කියල හොයා ගන්න බෑ.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    machan ahu wenna epa.oya company mehe apu ewun hema ekama wage eheta mehta paninawa.anthimata passport ekath netuwa sada anathai.uba enawanam working permit ma waren.