මැලේසියා යන්න

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මචන් ල sept 15 - oct 15 අතර වගේ සතියකට malaysia යමු ද? මටත් කව්රුත් නැතුව ඉන්නේ යන්න.
    ticket එකක් ගන්න පුළුවන් 25කට වගේ. හොස්ටෙල් එකක ඉන්නවනම් breakfast එක්ක Rs. 1300/night වගේ සෙට් කරගන්න පුළුවන්.
    machan sirawatama wedeta set wenna kemathi un 4k wath hitiyanam fatta athal eke,rawumak danna thibba ;)
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    mekath balapan fb eke yaddi dakke

    10686922_829501337073739_3700717311091890315_n.jpg
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Adooo moko kiyanne set wela yamu da :confused: Elakiri set ekata ekata goda bahinna puluwan.

    machan sirawatama wedeta set wenna kemathi un 4k wath hitiyanam fatta athal eke,rawumak danna thibba ;)

    Machan meka Airasia eke dena offer ekak. 20000 wenawa ticket eka. Package eka hadanne twin-sharing basis. Oya ganata wada aduwata gihin enna puluwan.

    4days yamuda? man enawa set wemu....:rofl::yes::yes::love::love:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Machan meka Airasia eke dena offer ekak. 20000 wenawa ticket eka. Package eka hadanne twin-sharing basis. Oya ganata wada aduwata gihin enna puluwan.

    Oct 5,6,7,8 yamuda?:yes::yes: kattiya set wenna....ayeshlive organizer weyan..mamanam plane ekak dakalawath na mula indanma mata passport visa ganna wenawa... :D me dawas 4 yamu mata puluwan..:yes::yes:
     
    Sep 25, 2008
    757
    35
    0
    මචන්ලා මටයි මගේ යාලුවෙකුටයි මැලේසියා යන්න හිතයි. එක වතාවක් වත් අහසින් ගිහින් නෑ තවම.

    මෙහෙමයි පොඩි ෆන් එකක් අරන් එන්න යන්න තමයි යන්න හිතන් ඉන්නෙ. මැලේසියා වලට වඩා හොද රටක් තියෙනවද වියදම අඩුවෙන් හොද සවාරියක් ගිහින් එන්න. විස්තර දාපල්ලකෝ දන්න කස්ටිය.

    මගේ අතේ 80000/= විතර තමයි තියෙන්නේ ඔන්න :yes::yes::yes::yes:

    malesiya yanna nam oya gana vithrak madi,, moakda visa gannama 75000k vithra banku pothaka dala pennanna ona,,, But hora karama walata nam kattiya hada gannawa,, ehema thanak dannawa nam hada ganna,,, singapore nam yanna puluwan,,, mokada visa walata salli pennanna one nathi nisa.... but sinapore wala badu mila,, hotel hamadeyak ma malesiya walata wada 3n gunayak vithra ganan... ethana podi awulak thiyanwa
     
    kasun_diss

    Junior member
  • Jul 20, 2006
    138
    6
    18
    genthing theme park eka wahala machan. casino eka witharayi open. skywalk ekanam maru. puluwan nam lankawi palayan. first time yanawa nam wisa yanna tikak amaru wei
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන්.. මමත් යන්න හරීම ආසයි මචන්.. ඒත් ඉතින් 80,000ක් නම් නැහ :(
    50කින් - 60කින් වගේ බැරි වෙයිද මචන්?

    අපි දුප්පත් :baffled:

    mage lagath 80 k ne ban thawama, :P:P:P

    mama me podi loan kattak ganna try eka :cool::cool::cool:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්.. මමත් යන්න හරීම ආසයි මචන්.. ඒත් ඉතින් 80,000ක් නම් නැහ :(
    50කින් - 60කින් වගේ බැරි වෙයිද මචන්?

    අපි දුප්පත් :baffled:

    යන්න පුළුවන් මචන් උබල බුජට් එයාර්ලයින් එකකින් ටිකට් අරගෙන පලයන් ගිහින් එහෙ හොස්ටල් එකක නැවතියන්... ඊට පස්සේ ගොඩක් ඔය හොස්ටල් වලින්ම මචන් එක එක ටුවර් ඇරෙන්ජ් කරනවා සෝ ඒවාට සෙට් උනොත් ඔය 60කින් වගේ ගොඩ දාගන්න පුළුවන් නමුත් මෙහෙම බජට් යනවනම් හැමදෙයක්ම යන්න කලින් කොන්ෆොර්ම් කරගෙන පලයන් .
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    යන්න පුළුවන් මචන් උබල බුජට් එයාර්ලයින් එකකින් ටිකට් අරගෙන පලයන් ගිහින් එහෙ හොස්ටල් එකක නැවතියන්... ඊට පස්සේ ගොඩක් ඔය හොස්ටල් වලින්ම මචන් එක එක ටුවර් ඇරෙන්ජ් කරනවා සෝ ඒවාට සෙට් උනොත් ඔය 60කින් වගේ ගොඩ දාගන්න පුළුවන් නමුත් මෙහෙම බජට් යනවනම් හැමදෙයක්ම යන්න කලින් කොන්ෆොර්ම් කරගෙන පලයන් .
    machan Poddak oya hostel case eka explain karapanko? kohomada ban oya hostel wala inna thiyenne?hotels wala wage rooms wala nemei da?nikan double bed wage dala hole ekakata set ekakma danawada? kohomada api eheta gihin Hostel ekak hoya ganne? un tours arange karanawa kiyanne tourist lada owata godakma enne? owa wala kala beela,jogi danna ehema puluwanda? Poddak kiya deepanko,hostel hostel kiwwata matanam melo idea ekak na oka gena :rolleyes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    machan Poddak oya hostel case eka explain karapanko? kohomada ban oya hostel wala inna thiyenne?hotels wala wage rooms wala nemei da?nikan double bed wage dala hole ekakata set ekakma danawada? kohomada api eheta gihin Hostel ekak hoya ganne? un tours arange karanawa kiyanne tourist lada owata godakma enne? owa wala kala beela,jogi danna ehema puluwanda? Poddak kiya deepanko,hostel hostel kiwwata matanam melo idea ekak na oka gena :rolleyes:

    මෙහෙමයි මචන් හොස්ටල් කියන්නේ බැක් පැක් ටුවරිස්ලට තියන හොටෙල් වගේ දෙයක් ඒ කියන්නේ මචන් උබට බෙඩ් එකක් ලැබෙනවා ගොඩක් වෙලාවට ඩබල් ඩෙකර් බෙඩ් තමයි තියෙන්නේ අනික එක හෝල් එකක් කොහොමත් 25-35 වගේ ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම ඉන්නවා එක හෝල් එකක. ඊට පස්සේ මචන් බාත්රුම් එහෙම තියෙන්නේ කොමන් ඒවා. සමහර හොස්ටල් වල මචන් උදේ කෑම දෙනවා. තව උබට පොඩි ලොකර් එකක් දෙනවා. උබේ වටිනා දේවල් දාල තියන්න නමුත් ගොඩක් ලොකු බැග් නම් මචන් උන්ගේ වෙනම කොමන් රූම් එකක් තියෙනවා එකේ තමයි දාල තියන්න වෙන්නේ. අනික මචන් ඉන්ටර්නෙට් වුනත් තියෙන්නේ කොමන් කොම්පුටර් 3-4 වගේ තියන රූම් එකක් වයි-ෆයි උනත් හැම තැනම නැහැ.

    අනික මචන් මේවගේ උබට දෙන්නේ එක බෙඩ් එකයි එක ටවල් එකයි නමුත් උබට අලුත් ටවල් එකක් ඕනේ නම් එකට වෙනම ගෙවන්න ඕනේ ඒ වගේම බෙඩ් එකේ රෙදි මාරු කරලා කොට්ට මාරු කරන්නත් එහෙමයි, නමුත් දවස් දෙක තුනකට යනවනම් ඒවා මාරු කරන්න ඕනේ වෙන්නේ නැහැ.

    මේවා ඇවිල්ල මචන් අපේ ලංකාවට දැන් ඔය එනවෝ එනවෝ කියල ආණ්ඩුව කෑමොර දෙන රොටි කන සුද්දෝ වගේ උන්ට හදපු හොටෙල්, ඒ කියන්නේ මචන් පහසුකම් ඉතාමත් අඩුයි. මේවා ගොඩක් පාවිච්චි කරන්නේ දවල් දවසෙම අවිදල් ඇවිදලා රැට නිදියන්න විතරක් තැනක් ඕනේ එවුන් තමයි..

    owa wala kala beela,jogi danna ehema puluwanda?

    මෙවුව පිටින් කරලා එන්න ඕනේ :P මොකද උබට මේකේ හම්බ වෙන්නේ ඇදක් විතරයි. සමහර හොස්ටල් තියනවා මචන් සොලෝ හොස්ටල් කියල ජාතියක් එවගේනම් උබට වෙනම රූම් එකක් ලැබෙනවා නමුත් අනිත් දේවල් කොමන් නමුත් ගාන වැඩි, ඉතින් එහෙම එකක් ඉන්නවට වඩා හොදයි හොටෙල් රූම් එකක් අරන් ඉන්න එක මොකද උබට සෙපරේට් රූම් එකක් ලැබුනට එක ගෙස්ට් ෆ්‍රෙන්ඩ්ලි රූම් එකක් නෙවයි ඉතින් වේනම් රූම් එකක් ලැබුන කියල කිසිම වැඩක් නැහැ ගාන වැඩි එක විතරයි වෙන්නේ

    මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන් දන්නා දෙයක් කියල දෙන්නම්,
     
    • Like
    Reactions: pc kush

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    hotel brisdale thama math gihin hitiye machan, Rs.5000 withara double room ekak, ethakota ekkenekta 2500 witharane ban yanne, e ganata methana fatta.
     
    Palihawadana1990

    Well-known member
  • මෙහෙමයි මචන් හොස්ටල් කියන්නේ බැක් පැක් ටුවරිස්ලට තියන හොටෙල් වගේ දෙයක් ඒ කියන්නේ මචන් උබට බෙඩ් එකක් ලැබෙනවා ගොඩක් වෙලාවට ඩබල් ඩෙකර් බෙඩ් තමයි තියෙන්නේ අනික එක හෝල් එකක් කොහොමත් 25-35 වගේ ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම ඉන්නවා එක හෝල් එකක. ඊට පස්සේ මචන් බාත්රුම් එහෙම තියෙන්නේ කොමන් ඒවා. සමහර හොස්ටල් වල මචන් උදේ කෑම දෙනවා. තව උබට පොඩි ලොකර් එකක් දෙනවා. උබේ වටිනා දේවල් දාල තියන්න නමුත් ගොඩක් ලොකු බැග් නම් මචන් උන්ගේ වෙනම කොමන් රූම් එකක් තියෙනවා එකේ තමයි දාල තියන්න වෙන්නේ. අනික මචන් ඉන්ටර්නෙට් වුනත් තියෙන්නේ කොමන් කොම්පුටර් 3-4 වගේ තියන රූම් එකක් වයි-ෆයි උනත් හැම තැනම නැහැ.

    අනික මචන් මේවගේ උබට දෙන්නේ එක බෙඩ් එකයි එක ටවල් එකයි නමුත් උබට අලුත් ටවල් එකක් ඕනේ නම් එකට වෙනම ගෙවන්න ඕනේ ඒ වගේම බෙඩ් එකේ රෙදි මාරු කරලා කොට්ට මාරු කරන්නත් එහෙමයි, නමුත් දවස් දෙක තුනකට යනවනම් ඒවා මාරු කරන්න ඕනේ වෙන්නේ නැහැ.

    මේවා ඇවිල්ල මචන් අපේ ලංකාවට දැන් ඔය එනවෝ එනවෝ කියල ආණ්ඩුව කෑමොර දෙන රොටි කන සුද්දෝ වගේ උන්ට හදපු හොටෙල්, ඒ කියන්නේ මචන් පහසුකම් ඉතාමත් අඩුයි. මේවා ගොඩක් පාවිච්චි කරන්නේ දවල් දවසෙම අවිදල් ඇවිදලා රැට නිදියන්න විතරක් තැනක් ඕනේ එවුන් තමයි..

    මෙවුව පිටින් කරලා එන්න ඕනේ :P මොකද උබට මේකේ හම්බ වෙන්නේ ඇදක් විතරයි. සමහර හොස්ටල් තියනවා මචන් සොලෝ හොස්ටල් කියල ජාතියක් එවගේනම් උබට වෙනම රූම් එකක් ලැබෙනවා නමුත් අනිත් දේවල් කොමන් නමුත් ගාන වැඩි, ඉතින් එහෙම එකක් ඉන්නවට වඩා හොදයි හොටෙල් රූම් එකක් අරන් ඉන්න එක මොකද උබට සෙපරේට් රූම් එකක් ලැබුනට එක ගෙස්ට් ෆ්‍රෙන්ඩ්ලි රූම් එකක් නෙවයි ඉතින් වේනම් රූම් එකක් ලැබුන කියල කිසිම වැඩක් නැහැ ගාන වැඩි එක විතරයි වෙන්නේ

    මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන් දන්නා දෙයක් කියල දෙන්නම්,

    පට්ට මචන්.. කියල වැඩක් නෑ..අන්න එහෙමයි විස්තර දෙන්නෙ.. පට්ට පට්ට....තව විස්තර දාපන් යන උන්ට බලා ගන්න..

    මචන් මට ප්‍රශ්නයක් තියෙනව.. ජෝඩුවකට සතියක් වගේ ගිහිල්ල එන්න කීයක් විතර යයිද?? :P:P:P
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මෙහෙමයි මචන් හොස්ටල් කියන්නේ බැක් පැක් ටුවරිස්ලට තියන හොටෙල් වගේ දෙයක් ඒ කියන්නේ මචන් උබට බෙඩ් එකක් ලැබෙනවා ගොඩක් වෙලාවට ඩබල් ඩෙකර් බෙඩ් තමයි තියෙන්නේ අනික එක හෝල් එකක් කොහොමත් 25-35 වගේ ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම ඉන්නවා එක හෝල් එකක. ඊට පස්සේ මචන් බාත්රුම් එහෙම තියෙන්නේ කොමන් ඒවා. සමහර හොස්ටල් වල මචන් උදේ කෑම දෙනවා. තව උබට පොඩි ලොකර් එකක් දෙනවා. උබේ වටිනා දේවල් දාල තියන්න නමුත් ගොඩක් ලොකු බැග් නම් මචන් උන්ගේ වෙනම කොමන් රූම් එකක් තියෙනවා එකේ තමයි දාල තියන්න වෙන්නේ. අනික මචන් ඉන්ටර්නෙට් වුනත් තියෙන්නේ කොමන් කොම්පුටර් 3-4 වගේ තියන රූම් එකක් වයි-ෆයි උනත් හැම තැනම නැහැ.

    අනික මචන් මේවගේ උබට දෙන්නේ එක බෙඩ් එකයි එක ටවල් එකයි නමුත් උබට අලුත් ටවල් එකක් ඕනේ නම් එකට වෙනම ගෙවන්න ඕනේ ඒ වගේම බෙඩ් එකේ රෙදි මාරු කරලා කොට්ට මාරු කරන්නත් එහෙමයි, නමුත් දවස් දෙක තුනකට යනවනම් ඒවා මාරු කරන්න ඕනේ වෙන්නේ නැහැ.

    මේවා ඇවිල්ල මචන් අපේ ලංකාවට දැන් ඔය එනවෝ එනවෝ කියල ආණ්ඩුව කෑමොර දෙන රොටි කන සුද්දෝ වගේ උන්ට හදපු හොටෙල්, ඒ කියන්නේ මචන් පහසුකම් ඉතාමත් අඩුයි. මේවා ගොඩක් පාවිච්චි කරන්නේ දවල් දවසෙම අවිදල් ඇවිදලා රැට නිදියන්න විතරක් තැනක් ඕනේ එවුන් තමයි..

    මෙවුව පිටින් කරලා එන්න ඕනේ :P මොකද උබට මේකේ හම්බ වෙන්නේ ඇදක් විතරයි. සමහර හොස්ටල් තියනවා මචන් සොලෝ හොස්ටල් කියල ජාතියක් එවගේනම් උබට වෙනම රූම් එකක් ලැබෙනවා නමුත් අනිත් දේවල් කොමන් නමුත් ගාන වැඩි, ඉතින් එහෙම එකක් ඉන්නවට වඩා හොදයි හොටෙල් රූම් එකක් අරන් ඉන්න එක මොකද උබට සෙපරේට් රූම් එකක් ලැබුනට එක ගෙස්ට් ෆ්‍රෙන්ඩ්ලි රූම් එකක් නෙවයි ඉතින් වේනම් රූම් එකක් ලැබුන කියල කිසිම වැඩක් නැහැ ගාන වැඩි එක විතරයි වෙන්නේ

    මොනවා හරි දැන ගන්න ඕනේ නම් අහපන් දන්නා දෙයක් කියල දෙන්නම්,
    Machan edennama explain eka dila thiyenawa ;) aye ithin dan hostel keruwawa,supiriyatama therenawa.Thanks lokka lassanata kiya dunnata,math machan Podi rawumak gahala enna yanna kiyala inne,thaniyata yanna ekek set wune na,elakiri eke buwek nam yamu kiwwa,eth dan uth pennawath na :rolleyes:

    Thanks again machan
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පට්ට මචන්.. කියල වැඩක් නෑ..අන්න එහෙමයි විස්තර දෙන්නෙ.. පට්ට පට්ට....තව විස්තර දාපන් යන උන්ට බලා ගන්න..

    මචන් මට ප්‍රශ්නයක් තියෙනව.. ජෝඩුවකට සතියක් වගේ ගිහිල්ල එන්න කීයක් විතර යයිද?? :P:P:P

    මුලින්ම ඉස්තුති මචන්
    මචන් සතියකට වගේ කියන්නේ මචන් උබට මලයාසියාවේ කොහෝ කොහෙද යන්න ඕනේ කියන එක කියපන් මොකද බන් තැන අනුව මිල ගණන් වෙනස් වෙනවනේ....

    Machan edennama explain eka dila thiyenawa ;) aye ithin dan hostel keruwawa,supiriyatama therenawa.Thanks lokka lassanata kiya dunnata,math machan Podi rawumak gahala enna yanna kiyala inne,thaniyata yanna ekek set wune na,elakiri eke buwek nam yamu kiwwa,eth dan uth pennawath na :rolleyes:

    Thanks again machan

    මචන් උබටත් ඉස්තුති!
    මචන් පුළුවන් තරම් තනියෙන් ගිහින් එන්න ට්‍රයි කරපන් මොකද කට්ටිය සෙට් කර ගත්තම වියදම හිත ගන්න බැරි විදියට යනවා මචන්. නමුත් උබ හොද ෆන් එකක් ගන්නනම් මලයාසියා යනවට වඩා හොදයි තයිලන්ඩ් හරි සිංග හරි පලයන්(if you know what i mean)
     
    ;);) ya ya