මැලේසියා_ගුවන්_අනතුරේ_බොරු_අනාවැකිය

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මැලේසියා_ගුවන්_අනතුරේ_බොරු_අනාවැකිය

    smghp1.jpg


    මේකා මහා පට්ට බොරු කාරයෙක්.
    දැන් මේ flight එක හොයන විදියට ඕනෑම පොඩි එකකුට පවා කියන්න පුළුවන් තව දින 14ක් ඇතුලත හොයා ගන්න පුළුවන් වෙයි කියලා.

    මු එක කියන්නේ වගකීමෙන් ලු

    video එකේ තියෙන්නේ තව දින 14ක් ගිය පසුව

    සුපිරි ජෝතිෂ්‍යවෙදයෙක් නම් flight එක හම්බවෙන
    1. නියම දවස ,
    2. වෙලාව,
    3. news එක ලැබෙන දිශාව පවා කියන්න පුළුවන් වෙන්න ඕනේ.
    ඊට අමතරව වැදගත්ම දේ, මොකක්ද මේ flight එක අතුරුදහන් වෙන්න මුලික වු හේතුව කියන්න ඕනේ.


    මේවගේ 2.50 ජනමාද්‍ය නිසා ජෝතිෂ්‍ය පවා හැල්ලු වෙනවා. මේක හරි ගියොත් හරි නැත්නම් එකෙක්වත් ජෝතිෂ්‍ය පිළිගන්න තරමවත් පිළිගන්නේ නැහැ. ඇයි කිසිම වගකිඉමක් නැතුව මේ වගේ දේවල් මුල් tv එක හරහා දෙන්නේ. ඔකේ වඩා කරන උන්ට තේරුනේ නැද්ද මේක වැදගත් නොවන අනාවැකියක් කියලා.

    මෙහෙමද යකෝ අනාවැකි කියන්න. මුට එලව දැම්මන ඕනේ. ඇති වැඩක් නැහැ. හැමදේම විනාශ කරන යකෙක්.

     
    Last edited:

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මේ වගේ කාලකන්නි බොරු කාරයෝ
    නැති වෙන්න ඕනෑ.... මු මොකෙද්ද ???
    නයා ගියහම වල්ගෙන් අල්ලගෙන කෑ ගහනවා
    මෙන්න නයෙක් ගියා කියල..
    මු දක්ෂයෙක් නම් මේ බයිලා කලින් ගහන්න
    ඕනෑ....
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔය අනාවැකි අනුමාන කරල කියන්නෙ බන්..Astrology සල්ලි ගරන හොඳ බිස්නස් එකක් :baffled::dull:

    අනුමාන කරලා කියන්න මු ඕනෙද බන්. දැන් යන විදියට හෙට අනිද්දා උනත් news එකක් එන්න පුළුවන්. ඉටෙන් එක තවත් වැඩේ වෙන්න දවස් 14ක්ම අරන්. ඉතින් දවස් 14න් ලැබුනොත් කිව්වා වගේ මුට පට්ට සල්ලිම තාමා.

    ඊට වඩා හොදයි හෙට නිව්ස් එකක් එයි කියල

    කවද බන් මු මේ රවට්ටන්නේ.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේ නිවුස් දාන උන්වත් උල තියන්න ඕනෙ.

    මූ කියන්නෙ දවස් 14කට එහා දවසක හම්බවෙනවා කියලා. දවස් 14න් හම්බවෙනව කියලා නෙමෙයි. (video එක බලන්න link එක දාල තියෙනවා)

    දවස් 14ට එහා කියලා කියන්නෙ මොන ගොනාටද බන් බැරි. දවස් 14 පැන්න ගමන් මූ කිව්ව එක හරි වෙනවා අවුරුදු 2ක් ගියත්!!


    https://www.facebook.com/photo.php?v=214391518760561
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේ වගේ කාලකන්නි බොරු කාරයෝ
    නැති වෙන්න ඕනෑ.... මු මොකෙද්ද ???
    නයා ගියහම වල්ගෙන් අල්ලගෙන කෑ ගහනවා
    මෙන්න නයෙක් ගියා කියල..
    මු දක්ෂයෙක් නම් මේ බයිලා කලින් ගහන්න
    ඕනෑ....


    මු දක්ෂයෙක් කියල උඩ දදා කියන්නේ මේ tv එකේනේ බං. උන් දැනගන්න ඕනේ මනුශ්ෂයෙක් වන ජෝතිෂ්‍ය කරන කෙනෙක්ගෙන් අහල මේවා දන්න.
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේ නිවුස් දාන උන්වත් උල තියන්න ඕනෙ.

    මූ කියන්නෙ දවස් 14කට එහා දවසක හම්බවෙනවා කියලා. දවස් 14න් හම්බවෙනව කියලා නෙමෙයි. (video එක බලන්න link එක දාල තියෙනවා)

    දවස් 14ට එහා කියලා කියන්නෙ මොන ගොනාටද බන් බැරි. දවස් 14 පැන්න ගමන් මූ කිව්ව එක හරි වෙනවා අවුරුදු 2ක් ගියත්!!


    https://www.facebook.com/photo.php?v=214391518760561

    අඩෝ සිරවටමද... :shocked::shocked::shocked::shocked: මු එහෙමද කියන්නේ.. යකෝ මෙකවයි දෙරණ උනවයි දෙපාරක්ම උල තියන්න ඕනේ නේ. මේ සීන් එකට.. :angry::angry::angry::angry:

    මේක හෙනම පජාත කතාවක් බන්. මු හිතුවද දන්නේ නැ. මු වගේ ලංකාවේ ඉන්න හමුම බලු කිරි බීල තණකොළ කල හැදෙන උන් කියලා.

    දෙරණ එකෙත් ඉන්න මේ වගේ උන්ද බන්. දීපන්කෝ දෙරණ එකේ news ලොක්කගේ එමිල් එක. :angry::angry::angry::angry: මේක එමිල් කරන්න.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ටොම් පච...මූ නිවස් ටික බලලා තැනේ හැටියට උත්තර දෙනවා.කට්ටඩි කියන්නේ මුන් වගේ කට්ටයන්ට..... අමු හොරු...හැබැයි මුගේ අනාවැකි වෙනස් කලේ මහින්ද තමා...4 වෙනි තට්ටුවට එක පාරයි ගෙනිච්චේ ඔක්කොම කනපිට ගැහුවා...ඔය් රාශි චක්‍රයේ 4 වෙනි තට්ටුවත් කොටුවකින් පෙන්නනවා මගෙ හිතේ...නැකත් රාලයාගෙන් ඇහුවානම් හරි...