මැවිලා පෙනේවි

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    සින්දුව හොයාගන්න උදව් කරන්න කරුණාවෙන්.

    මේ සින්දුව විදියටම පටන් අරන් යන English සින්දුවක් තියෙනවා,
    මට වචන මතක නැහැ :( :(
    ගොඩ කාලෙක ඉඳන් හොයනවා තවම හම්බුනේ නැ :(:(
    "මැවිලා පෙනේවි රූපේ"
    කොටස ඒ තනුවටම වගේ English එකෙත් තොයෙනවා.

    දන්නේ නැති අය bump එකක් දාගෙන යන්න. ස්තුති.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සින්දුව හොයාගන්න උදව් කරන්න කරුණාවෙන්.
    මේ සින්දුව විදියටම පටන් අරන් යන English සින්දුවක් තියෙනවා,
    මට වචන මතක නැහැ :( :(
    ගොඩ කාලෙක ඉඳන් හොයනවා තවම හම්බුනේ නැ :(:(
    "මැවිලා පෙනේවි රූපේ"
    කොටස ඒ තනුවටම වගේ English එකෙත් තොයෙනවා.

    දන්නේ නැති අය bump එකක් දාගෙන යන්න. ස්තුති.

    I believe there is an one by jim reeves