සින්දුව හොයාගන්න උදව් කරන්න කරුණාවෙන්.
මේ සින්දුව විදියටම පටන් අරන් යන English සින්දුවක් තියෙනවා,
මට වචන මතක නැහැ

ගොඩ කාලෙක ඉඳන් හොයනවා තවම හම්බුනේ නැ

"මැවිලා පෙනේවි රූපේ"
කොටස ඒ තනුවටම වගේ English එකෙත් තොයෙනවා.
දන්නේ නැති අය bump එකක් දාගෙන යන්න. ස්තුති.