මැස්සන්ගෙන් කරදරේ

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,776
    962
    113
    waththa gedara puluwan uparima clean ekata thiyagena inne. wate pite gana nam danna. niwadu dawasta gedara inna amarui. katei pukei hama thanama wahanawa. mekata karanna deyak kiyapan,
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ගෙදර විතරක් පිරිසිදු කලාට වැඩක් නැහැ උබත් පොඩ්ඩක් නාල කරලා පිරිසිදුව හිටපන්
    එතකොට කටෙයි පුකෙයි වහන එක හරියයි
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    waththa gedara puluwan uparima clean ekata thiyagena inne. wate pite gana nam danna. niwadu dawasta gedara inna amarui. katei pukei hama thanama wahanawa. mekata karanna deyak kiyapan,
    mata set una hodama eka bn Cobra Fly Spray.

    okungen ganna tamai amaru. msg ekakatawath reply ne #$%^& laa.
     
    • Like
    Reactions: vj3660

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Zazafly කියලා එකක් තියනවා. හැම සුපර්මාකට් එකේම වගේ ගන්න තියනවා
    ඒ පැකට් එකත් එක්ක පොඩි කාඩ්බෝඩ් ට්‍රේ එකක් එනවා, ඒකට අර පැකට් එකේ තියන ටික දාල තියන්න තියෙන්නෙ

    ඒක එක තැනක විතරක් තිබ්බබම මදි. ඒක නිසා මම කරන්නෙ වෙන පොඩි කාඩ් බෝඩ් පෙට්ටි දෙකට කපලා පොඩි ට්‍රේ දෙක තුනක් හදලා ඒකට නිකන්ම අර පැකට් එක දාන්නෙ නැතිව හාල්මැස්සො ඔලු දෙක තුනක් පොඩි කරලා දාල ඒක උඩට අර පැකට් එකේ තියන ටික දානවා
    පැය 2-3ක් යද්දි මැස්සො සේරම වගේ මැරෙනවා
    ගෙදර පොඩි උන් ඉන්නවා නං හෙනම පරිස්සමෙන් කරන්න ඕන.

    තව අර රැකට් එකකුත් තියනවා. මැස්සො එකා දෙන්නා ඉන්නකොට ඒ රැකට් එකෙන් ගහලා දානවා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    තව අර රැකට් එකකුත් තියනවා. මැස්සො එකා දෙන්නා ඉන්නකොට ඒ රැකට් එකෙන් ගහලා දානවා
    අඩෝ, මමත් එහෙම තමයි කරන්නේ පොඩ්ඩක් හිටියොත්.
    මගේ රූම් එක සීල් හින්දා ඕකෙන් ගහන්න බෑ, ගැහුවම උන් පිච්චෙනකොට එන ගදට ඉන්න බෑ ඔලුවේ කැක්කුම එනවා.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,776
    962
    113
    podi ekek innawa, ge athulata nathuwa eliyenma muwa ain karala danna method ekak thiyeida?
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Zazafly කියලා එකක් තියනවා. හැම සුපර්මාකට් එකේම වගේ ගන්න තියනවා
    ඒ පැකට් එකත් එක්ක පොඩි කාඩ්බෝඩ් ට්‍රේ එකක් එනවා, ඒකට අර පැකට් එකේ තියන ටික දාල තියන්න තියෙන්නෙ

    ඒක එක තැනක විතරක් තිබ්බබම මදි. ඒක නිසා මම කරන්නෙ වෙන පොඩි කාඩ් බෝඩ් පෙට්ටි දෙකට කපලා පොඩි ට්‍රේ දෙක තුනක් හදලා ඒකට නිකන්ම අර පැකට් එක දාන්නෙ නැතිව හාල්මැස්සො ඔලු දෙක තුනක් පොඩි කරලා දාල ඒක උඩට අර පැකට් එකේ තියන ටික දානවා
    පැය 2-3ක් යද්දි මැස්සො සේරම වගේ මැරෙනවා
    ගෙදර පොඩි උන් ඉන්නවා නං හෙනම පරිස්සමෙන් කරන්න ඕන.

    තව අර රැකට් එකකුත් තියනවා. මැස්සො එකා දෙන්නා ඉන්නකොට ඒ රැකට් එකෙන් ගහලා දානවා
    මේක කැරපොත්තන් ට හරියන එකක් නෑ නේද?
     
    • Like
    Reactions: Duckduck

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මේක කැරපොත්තන් ට හරියන එකක් නෑ නේද?

    කැරපොත්තන් ට දාන්න කැරම් බෝඩ් පවුඩර් ...

    ඒ ගුලිය හදන හැටි youtube බලන්න ....
    හරියටම හරි ... වියදම ටිකක් වැඩියි .... ඒත් කාලෙකට එන්නෙ නෑ .... ඔක්කොම මැරෙනව