waththa gedara puluwan uparima clean ekata thiyagena inne. wate pite gana nam danna. niwadu dawasta gedara inna amarui. katei pukei hama thanama wahanawa. mekata karanna deyak kiyapan,
mata set una hodama eka bn Cobra Fly Spray.waththa gedara puluwan uparima clean ekata thiyagena inne. wate pite gana nam danna. niwadu dawasta gedara inna amarui. katei pukei hama thanama wahanawa. mekata karanna deyak kiyapan,
අඩෝ, මමත් එහෙම තමයි කරන්නේ පොඩ්ඩක් හිටියොත්.තව අර රැකට් එකකුත් තියනවා. මැස්සො එකා දෙන්නා ඉන්නකොට ඒ රැකට් එකෙන් ගහලා දානවා
kata wahagena paduwe hitapan moda huththaKakka bettak dala athi gee athule
meka mage laga thiyenawa bn. munwa gedarin pitata dankota gewal laga ekek dakala mata banna jara wada karanna epa kiyala. mata ona munta gedarata enna nodima thiyanna, dora janel wahagena innath ba ehamai kiyala
මේක කැරපොත්තන් ට හරියන එකක් නෑ නේද?Zazafly කියලා එකක් තියනවා. හැම සුපර්මාකට් එකේම වගේ ගන්න තියනවා
ඒ පැකට් එකත් එක්ක පොඩි කාඩ්බෝඩ් ට්‍රේ එකක් එනවා, ඒකට අර පැකට් එකේ තියන ටික දාල තියන්න තියෙන්නෙ
ඒක එක තැනක විතරක් තිබ්බබම මදි. ඒක නිසා මම කරන්නෙ වෙන පොඩි කාඩ් බෝඩ් පෙට්ටි දෙකට කපලා පොඩි ට්‍රේ දෙක තුනක් හදලා ඒකට නිකන්ම අර පැකට් එක දාන්නෙ නැතිව හාල්මැස්සො ඔලු දෙක තුනක් පොඩි කරලා දාල ඒක උඩට අර පැකට් එකේ තියන ටික දානවා
පැය 2-3ක් යද්දි මැස්සො සේරම වගේ මැරෙනවා
ගෙදර පොඩි උන් ඉන්නවා නං හෙනම පරිස්සමෙන් කරන්න ඕන.
තව අර රැකට් එකකුත් තියනවා. මැස්සො එකා දෙන්නා ඉන්නකොට ඒ රැකට් එකෙන් ගහලා දානවා
කැරපොත්තන්ට නං මේකම හරියන්නෙ නැහැමේක කැරපොත්තන් ට හරියන එකක් නෑ නේද?
cobra spray Eka gahapan . 10min walin Badu hari.waththa gedara puluwan uparima clean ekata thiyagena inne. wate pite gana nam danna. niwadu dawasta gedara inna amarui. katei pukei hama thanama wahanawa. mekata karanna deyak kiyapan,
meka gedarin pita spray kaloth masso ge athulata eida, mama ehema ahuwe ge athulata spary karana eka safety nathi nisacobra spray Eka gahapan . 10min walin Badu hari.
daraz eke thiyanawa
මේක කැරපොත්තන් ට හරියන එකක් නෑ නේද?
meka gedarin pita spray kaloth masso ge athulata eida, mama ehema ahuwe ge athulata spary karana eka safety nathi nisa
polawata spray karapan ge athulemeka gedarin pita spray kaloth masso ge athulata eida, mama ehema ahuwe ge athulata spary karana eka safety nathi nisa