ගෙදරට මැස්සෝ එන එකට මොනවත් නැද්ද බන් කරන්න දෙයක්
mortine ගැහුවට ටික වෙලාවකින් ආයේ එනවා. වෙන මොනවහරි නැද්ද කරන්න දෙයක්.
(ගෙවල් අවට මැස්සෝ බෝවෙන තැන් කියලත් නෑ, කොහෙන් එනවද මන්දා)
(ගෙවල් අවට මැස්සෝ බෝවෙන තැන් කියලත් නෑ, කොහෙන් එනවද මන්දා)
තියෙන තැනක් දන්නව නම් කියන්නකො.Chemical කඩවල spray එකක් තියෙනවා. 500ml රු. 900.
Tray එකකට දාලා මැස්සන්ට බොන්න තියන්න ඕනේ.
මට දඹුල්ලේ යාලුවෙක් ගෙනල්ලා දුන්න. ඔය නොම්බරේට කෝල් කරලා බලපංOya meka gaththe kohenda machan?
Ela mama balannam.මට දඹුල්ලේ යාලුවෙක් ගෙනල්ලා දුන්න. ඔය නොම්බරේට කෝල් කරලා බලපං
කොහෙද තියෙන්නේ බන් මේවා ගන්න?me wage messo allana machine ekak ganin, ahu unu tika durata gihilla dapan. maasyak witara giyama adu wenawa.
![]()
අපෝ ඔව්, බෝ උනාම හැම තැනම ජරා කරනවා.Hoonanta monawada thiyanna puluwaan beheth. unuth maara vidiyata bowenawa