මැස්සන් කරදර

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    කඩේට මැස්සෝ වැඩි වෙලා මැස්සන් මොකද කරන්නේ මැස්සන් මැරුණොත් දඩ රු 1000 යි
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    mekak ganin


    insect-killer-ik201-2x10w.jpg


    electronic insect killer
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෑම කඩයක්ද බන්?
    කෑම කඩයක් නම් නිතරම කඩේ පිරිසිඳුවට තියාගන්න.ඉඳුල් වැටෙන්න දෙන්න එපා.ඒවා ඉක්නමනට අස් කරන්න.ඩස්ට්බින් එක වහලා තියන්න.නිතරම මේස පිරිසිඳුව තියාගන්න.ෆෑන් දාලා තියන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    බෝර්ඩ් එක ගහලා තියපන් මැස්සො ඉන්නවා කඩේට එන්ඩ එපා කියලා :baffled:
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    කපුරු බෝල කුඩු කරලා වතුරත් එක්ක මිශ්‍ර කරලා ස්ප්‍රේ කරන්න.
    7160033.gif

    sb57rb.jpg