කඩේට මැස්සෝ වැඩි වෙලා මැස්සන් මොකද කරන්නේ මැස්සන් මැරුණොත් දඩ රු 1000 යි
H harshana79 Active member Aug 28, 2012 562 37 28 hoda gedara Dec 4, 2016 #1 කඩේට මැස්සෝ වැඩි වෙලා මැස්සන් මොකද කරන්නේ මැස්සන් මැරුණොත් දඩ රු 1000 යි
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 4, 2016 #2 කඩේ වහලා වෙන බිස්නස් එකක් පටන් ගනින්..
Podi Dagaya Well-known member Sep 14, 2015 2,707 623 113 මගේ ගෙදර Dec 4, 2016 #3 කඩේ වහලා වෙන බිස්නස් එකක් පටන් ගනින්
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Dec 4, 2016 #4 වෙන බිස්නස් එකක් වහලා කඩේ පටන් ගනින්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 4, 2016 #5 මැස්සන් මැරුණොත් දඩ රු 1000 යි
waparc Well-known member Jan 12, 2008 1,968 1,262 113 මගේ කාමරේ Dec 4, 2016 #6 mekak ganin electronic insect killer
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Dec 4, 2016 #7 waparc said: mekak ganin electronic insect killer Click to expand...
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 4, 2016 #9 කඩේ වහලා වෙන බිස්නස් එකක් පටන් ගනින්
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Dec 4, 2016 #11 කෑම කඩයක්ද බන්? කෑම කඩයක් නම් නිතරම කඩේ පිරිසිඳුවට තියාගන්න.ඉඳුල් වැටෙන්න දෙන්න එපා.ඒවා ඉක්නමනට අස් කරන්න.ඩස්ට්බින් එක වහලා තියන්න.නිතරම මේස පිරිසිඳුව තියාගන්න.ෆෑන් දාලා තියන්න.
කෑම කඩයක්ද බන්? කෑම කඩයක් නම් නිතරම කඩේ පිරිසිඳුවට තියාගන්න.ඉඳුල් වැටෙන්න දෙන්න එපා.ඒවා ඉක්නමනට අස් කරන්න.ඩස්ට්බින් එක වහලා තියන්න.නිතරම මේස පිරිසිඳුව තියාගන්න.ෆෑන් දාලා තියන්න.
amilapradeep100 Well-known member Sep 2, 2010 2,898 1,942 113 අනන්තයේ Dec 4, 2016 #12 harshana79 said: කඩේට මැස්සෝ වැඩි වෙලා මැස්සන් මොකද කරන්නේ මැස්සන් මැරුණොත් දඩ රු 1000 යි Click to expand... කඩේ වහල වෙන කඩයක් දාගන්න
harshana79 said: කඩේට මැස්සෝ වැඩි වෙලා මැස්සන් මොකද කරන්නේ මැස්සන් මැරුණොත් දඩ රු 1000 යි Click to expand... කඩේ වහල වෙන කඩයක් දාගන්න
CorD SaC Well-known member Feb 4, 2015 15,761 28,118 113 Dec 4, 2016 #13 බෝර්ඩ් එක ගහලා තියපන් මැස්සො ඉන්නවා කඩේට එන්ඩ එපා කියලා
RoXxBatta Active member Aug 29, 2015 254 62 28 Dec 5, 2016 #14 කපුරු බෝල කුඩු කරලා වතුරත් එක්ක මිශ්‍ර කරලා ස්ප්‍රේ කරන්න.
prasad619 Member Mar 3, 2008 646 81 0 සිව් හෙළය Dec 5, 2016 #15 RoXxBatta said: කපුරු බෝල කුඩු කරලා වතුරත් එක්ක මිශ්‍ර කරලා ස්ප්‍රේ කරන්න. Click to expand... kapuru hodha naha bn nahayata yanna.
RoXxBatta said: කපුරු බෝල කුඩු කරලා වතුරත් එක්ක මිශ්‍ර කරලා ස්ප්‍රේ කරන්න. Click to expand... kapuru hodha naha bn nahayata yanna.