ge athule inna ekata nam kapuru bola kudu karala dapan inna than walata. ethakota adu wenawa

ඔය කාලගුණය නිසා එන්නේ. එක කාලයක් තියෙනවා මැස්සෝ එනවා පිරෙන්නම , කොහේ ඉන්න මැස්සන්ද මන්ද.ඕකට ඉතින් පෙස්ට් කොන්ට්‍රෝල් පාරක් තමයි දාන්න වෙන්නේ.
sirawata bn.
kari masso godak inne me dawas wala

uba koheda inne.?
sira item 1k thiyenawa machan
eken poddak issama hari yanawa
"PYNOIL" - Its a CLENOL PRODUCT [u can buy it from CLENOL show room]
Ape gedarath ehemai ban.... Mala appiriyai...
bump

bump mchoo![]()
නොල් වැඩකරනවා මචන්. ඕනෑම සුපර් මාකට් එකක තියෙනවා ටයිල් ක්ලීන්, ටොයිලට් ක්ලීන් වලට ගන්නේ. වතුර ටිකකට කලවන් කරලා හතර වටේ ස්ප්‍රේ කරපන්. ඩෙටෝල් ස්ප්‍රේ කලත් හරි. . මරන්නනම් ඕනෑතරම් විදි තියෙනවා. උබේ කැමැත්තක්.


