මැස්සො බෝවෙලා

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මාර කේස් එක බන්.දැන් ටික කාලෙක ඉදන් ගෙදර අම්බානකට මැස්සො බෝවෙලා.:confused:

    ගොඩක් වෙලාවට ඉරිද දවසට වත්ත සුද්ද කරන එකත් කරනවා.අනේ මන්දා බන්.මැස්සොන්ට මොනවද කරන්නේ?.බෙහෙතක් මොනවද ගහන්න හොද?.Mortein,Ninja වගේ ඒවා තියෙනවා නේද?
     
    Last edited:
    • Like
    Reactions: gaiya#1

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය කාලගුණය නිසා එන්නේ. එක කාලයක් තියෙනවා මැස්සෝ එනවා පිරෙන්නම , කොහේ ඉන්න මැස්සන්ද මන්ද.ඕකට ඉතින් පෙස්ට් කොන්ට්‍රෝල් පාරක් තමයි දාන්න වෙන්නේ.
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ඔය කාලගුණය නිසා එන්නේ. එක කාලයක් තියෙනවා මැස්සෝ එනවා පිරෙන්නම , කොහේ ඉන්න මැස්සන්ද මන්ද.ඕකට ඉතින් පෙස්ට් කොන්ට්‍රෝල් පාරක් තමයි දාන්න වෙන්නේ.

    sirawata bn.
    kari masso godak inne me dawas wala


    අනේ මන්දා බන් මල කරදරයක් වෙලා තියෙන්නේ.මේ දවස් ටිකේ මාර විදිහට වැඩියි.:confused:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පයි :Pනොල් වැඩකරනවා මචන්. ඕනෑම සුපර් මාකට් එකක තියෙනවා ටයිල් ක්ලීන්, ටොයිලට් ක්ලීන් වලට ගන්නේ. වතුර ටිකකට කලවන් කරලා හතර වටේ ස්ප්‍රේ කරපන්. ඩෙටෝල් ස්ප්‍රේ කලත් හරි. . මරන්නනම් ඕනෑතරම් විදි තියෙනවා. උබේ කැමැත්තක්.
    ගෙවල්වල මස් මාළු පිළිගදට තමයි ගොඩක් උන් එන්නේ. ඒවා නැතිකරගන්නේ නැත්නම් මොනවා කලත් වැඩක් නෑ අහල ගම් හතේම මැස්සෝ ගෙට එනවා:eek::eek:


    ps
    ත්‍රෙඩ් එකක් දාන ගානට මැස්සෝ එන්න නම් හෙන අවුලක් තියෙන්න ඕන. කෝකටත් බොම්බෙලි ගද යන්න දවසට දෙපාරක් නාල බලපං
    :sorry::P
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe