පයිනොල් වැඩකරනවා මචන්. ඕනෑම සුපර් මාකට් එකක තියෙනවා ටයිල් ක්ලීන්, ටොයිලට් ක්ලීන් වලට ගන්නේ. වතුර ටිකකට කලවන් කරලා හතර වටේ ස්ප්‍රේ කරපන්. ඩෙටෝල් ස්ප්‍රේ කලත් හරි. . මරන්නනම් ඕනෑතරම් විදි තියෙනවා. උබේ කැමැත්තක්.
ගෙවල්වල මස් මාළු පිළිගදට තමයි ගොඩක් උන් එන්නේ. ඒවා නැතිකරගන්නේ නැත්නම් මොනවා කලත් වැඩක් නෑ අහල ගම් හතේම මැස්සෝ ගෙට එනවා
ps
ත්‍රෙඩ් එකක් දාන ගානට මැස්සෝ එන්න නම් හෙන අවුලක් තියෙන්න ඕන. කෝකටත් බොම්බෙලි ගද යන්න දවසට දෙපාරක් නාල බලපං![]()
මැස්සො මරන වැඩේට නම් මම එච්චර කැමති නෑ බන්.උඹ කිව්වා වගේ මුලින්ම පයිනෝල් හරි ඩෙටොල් හරි ස්ප්‍රේ කරලා බලනවා.හරි නොගියොත් විකල්පයකට යනවා.
PS;
මම දවසගානේ නානවා යකෝ

නොල් වැඩකරනවා මචන්. ඕනෑම සුපර් මාකට් එකක තියෙනවා ටයිල් ක්ලීන්, ටොයිලට් ක්ලීන් වලට ගන්නේ. වතුර ටිකකට කලවන් කරලා හතර වටේ ස්ප්‍රේ කරපන්. ඩෙටෝල් ස්ප්‍රේ කලත් හරි. . මරන්නනම් ඕනෑතරම් විදි තියෙනවා. උබේ කැමැත්තක්.


