මැසිමෙ Bios පෙන්නන්නෙ නෑනෙ. 😖

Myth

Well-known member
  • Jul 9, 2009
    18,981
    12,324
    113
    Behind u :p
    Me tho nee 😁

    IMG_20220208_165006.jpg
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    MOtherboard eke buzzer ekak (beep tone ena speaker ekak) tiyenawanam HDD VGA RAM galawala nikan on karanna. ethakota beep tone enawanam boho durata board eka weda. ehema enne nettam ithin bohodurata bother board eka gihilla
     
    • Wow
    Reactions: Heshan Daminda

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    මැසිම ගලවලා පිහදැම්මා ඇතුලෙ මකුලුදැල් එහෙම කඩලා. පස්සෙ තැන මාරු කලාට පස්සෙ මැසිම ඕන් වෙනව විතරයි Bios වලටවත් එන්නෙ නෑ. බ්ලැක් ස්ක්‍රීන් විතරයි. ෆෑන් අනන් මනන් සේරම වැඩ. අර බැටරියත් ගලවල හයි කලා වැඩක් නෑ. මක් වෙලා ඇද්ද? 😖
    මක්කක්වත් වෙලා නෑ බන්. තව පැයක් ඉදලා දාපන්. තවම රාහු කාලේ ඇත්තේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    MOtherboard eke buzzer ekak (beep tone ena speaker ekak) tiyenawanam HDD VGA RAM galawala nikan on karanna. ethakota beep tone enawanam boho durata board eka weda. ehema enne nettam ithin bohodurata bother board eka gihilla
    මක්කක්වත් වෙලා නෑ බන්. තව පැයක් ඉදලා දාපන්. තවම රාහු කාලේ ඇත්තේ
    Dan hari da?
    හරි බන් RAM එකේ අවුලක් තිබ්බේ.
     
    මගෙත් පරන ලැප් එක ඔහොම වුනා හැබැයි ගලවන්න නම් ගියේ නෑ.. රැම් එකේ කොපර් කනෙක්ටර්ස් මකනෙකින් මකලා බැලුවා. එක එක ඒවා කරා නෙට් එකෙනුත් බලලා හරි ගියේ නෑ.. ඒපාර ඒක හදන්න කියලා දුන්නා දැන් ගොඩක් කල් තාම නෑ.. ඒවට බඩු නෑලු ඇහුවම සතියකින් දෙන්නම් කියනවා ඒත් මාසෙකින් කෝල් කරාමත් එහෙමයි.. මදර්බෝඩ් එකේ මොකක්ද එකක් දාන්න ඕනෙ කියලා කියුවෙ ඒකට නම්.. පරන සිංගර් ලැප් එකක්.