ee ooka wenna baMe tho nee![]()
මේ මම නෙමෙයි. මුළු මැසිමම නම් ගලවල සුද්ද කලේ නෑනේ..
මේ මම නෙමෙයි. මුළු මැසිමම නම් ගලවල සුද්ද කලේ නෑනේ..
මක්කක්වත් වෙලා නෑ බන්. තව පැයක් ඉදලා දාපන්. තවම රාහු කාලේ ඇත්තේමැසිම ගලවලා පිහදැම්මා ඇතුලෙ මකුලුදැල් එහෙම කඩලා. පස්සෙ තැන මාරු කලාට පස්සෙ මැසිම ඕන් වෙනව විතරයි Bios වලටවත් එන්නෙ නෑ. බ්ලැක් ස්ක්‍රීන් විතරයි. ෆෑන් අනන් මනන් සේරම වැඩ. අර බැටරියත් ගලවල හයි කලා වැඩක් නෑ. මක් වෙලා ඇද්ද?![]()
MOtherboard eke buzzer ekak (beep tone ena speaker ekak) tiyenawanam HDD VGA RAM galawala nikan on karanna. ethakota beep tone enawanam boho durata board eka weda. ehema enne nettam ithin bohodurata bother board eka gihilla
මක්කක්වත් වෙලා නෑ බන්. තව පැයක් ඉදලා දාපන්. තවම රාහු කාලේ ඇත්තේ
හරි බන් RAM එකේ අවුලක් තිබ්බේ.Dan hari da?

sira advice eka bnඋබැත් ඕනේ නැති වැඩ නේ බං කරන්න යන්නේ. ඕක පොළොවට පස් උනත් වැඩ කරනවානම් අත තියන්න යන්න එපා.