මැසිම රීස්ටාර්ට් වෙනවනෙ සිංහලු.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,292
    113
    34
    Kalutara
    ඔන් කරලා විනාඩි 15-20ක් වගේ ගියාම රීස්ටාර්ට් වෙනවා. ආයෙ ඒ වගේම වෙලාවක් යද්දි ආයෙ රීස්ටාර්ට් වෙනවා. බෝඩ් එකේ අවුලක්ද? 😣😣😣
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,105
    113
    HWmonitor, Core Temp , HWinfo software

    Windows Event Viewer
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,105
    113
    ඉටිකොලෙ එක ෆෑන් එක ෆිට් කරලා එහෙම නෑ නෙහ්... 🥲
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,071
    113
    Mother Earth
    Cpu usage එක වැඩි වෙද්දීද restart වෙන්නේ? එහෙනම් bios වලින්ඔ හොම බලන්න බෑ. 3rd party software එකකින් ඕනෙ tempurature එක බලන්න. CpuZ වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda