මැසිම විතරක් දුවාගන්න කාර් බැටරියකුයි ඉන්වර්ටරේකටයි කීයක් යයිද?

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    mama gatta ada battery - (22500/==) 90 ah Exide 2 years warranty (dead battery ekakata 2500k adu kala)
    inverter ekak daraz - 10000 /== (1500W)
    automatic 24V / 12V chager kiyala ekak auto off wenawa kiyala tibba ekai gatte (15,000 /==)
     
    • Wow
    Reactions: Heshan Daminda

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    mama gatta ada battery - (22500/==) 90 ah Exide 2 years warranty (dead battery ekakata 2500k adu kala)
    inverter ekak daraz - 10000 /== (1500W)
    automatic 24V / 12V chager kiyala ekak auto off wenawa kiyala tibba ekai gatte (15,000 /==)
    meken pc ekak kochchara wela on karala thiyaganna puluwanda ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    බැට්‍රිය 35ah 15000 ක් විතර වෙයි
    1kv ඉන්වර්ටරයක් 5000ක් වත් ඇති.

    රීකන්ඩිශන් බැට්‍රි අඩුවට ඇති...
    උබේ අදුන අවුල් 20,000+ දැන් 1kw
     
    • Wow
    Reactions: PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    2005 වගේ වෙනකන් අපේ අම්මලගෙ ගමේ මිනිස්සු බැට්‍රි කර තියාගෙන ටවුන් එනව සතියක් ටීවි බලන්න රේඩියෝ අහන්න බැට්‍රිය චාර්ජ් කරගන්න.
    දැන් හොදටම කරල නිසා අපිට පුලුවන් ඉන්දියාවට මාලදිවයිනට වගේ ගිහින් චාර්ජ් කරගෙන එන්න. 😁
     
    • Wow
    Reactions: Heshan Daminda