බ්රේක් නෑනෙ බයික්කෙ.. වැදුනා ටිපර් එකක පිටිපස්සෙ. වියදම් දෙකයි. බෝඩ් දාන්න වෙනවලු මැසිමෙ. 😣
Heshan Daminda Well-known member Mar 13, 2009 46,314 1 101,160 113 34 Kalutara May 3, 2024 #1 බ්රේක් නෑනෙ බයික්කෙ.. වැදුනා ටිපර් එකක පිටිපස්සෙ. වියදම් දෙකයි. බෝඩ් දාන්න වෙනවලු මැසිමෙ. Reactions: Chimpanzee Putha, rumesh.fbi, batmanTES and 48 others
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell May 3, 2024 #2 සිහියක් නෑ උබට. Reactions: hchri, Cypress, Kalegana and 2 others
C Chamithacc Well-known member May 10, 2023 2,531 2,733 113 May 3, 2024 #3 Ubata kohomada Reactions: Heshan Daminda and NRTG
inspiron Well-known member May 27, 2014 24,984 17,617 113 Nowhere May 3, 2024 #4 Taniyamada giye Reactions: Heshan Daminda and NRTG
Hyaenidae Well-known member Apr 8, 2015 53,022 2 54,795 113 May 3, 2024 #5 Reactions: Heshan Daminda and NRTG
rukshrulz Well-known member Jul 16, 2013 9,947 16,978 113 Colombo May 3, 2024 #6 happa what the fuck hesan? ubta aulk nane? Reactions: hchri, Heshan Daminda and NRTG
topkollek Well-known member May 22, 2014 44,008 1 58,328 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 3, 2024 #7 මැසිමේ අපලය Reactions: Heshan Daminda and NRTG
niroshanab Well-known member Jun 25, 2023 950 1,788 93 May 3, 2024 #8 බ්රේක් නැත්නම් බස් එකේ පලයන් බන්.මොකෝ උබට Reactions: Heshan Daminda, Any.key, Cypress and 3 others
supun_sg Well-known member Sep 5, 2010 16,267 25,010 113 tracing Geo-location.. ... ... May 3, 2024 #9 Break hadagannawata wada labaida? Mama me ahanna hitiye ubata pissuda ban? Kalpanawen wada karapan. Reactions: Amith0424, Heshan Daminda, hapriyankara and 1 other person
Ashan052 Well-known member Dec 31, 2010 31,816 21,139 113 adala nene May 3, 2024 #10 thoge welwa balaganin hesan Reactions: Heshan Daminda, NRTG, Kumbhakarna22 and 1 other person
Stimulus mind Well-known member Feb 27, 2021 31,000 153,021 113 May 3, 2024 #11 බයික් එක නම් පස්සෙ හදාගන්න හරි පුළුවන්. ඔබතුමාට කොහොමද? තුවාලයක් එහෙම නෑනෙ? Reactions: Chimpanzee Putha, Amith0424, allrights and 5 others
lankalk Well-known member May 14, 2023 4,417 5,935 113 May 3, 2024 #12 හප්පෝ බං, එලියට බැහැල යද්දී මෝර පිරිත කියන්න කිවුවට කරන එකක් යැ,බක පණ්ඩිත කමට Reactions: Heshan Daminda, animation, Cypress and 2 others
Madhu94 Well-known member Aug 19, 2021 1,012 1,393 113 May 3, 2024 #13 I wish u good health and luck my nigger Reactions: Heshan Daminda, NRTG and Ryan08
BarakOsama Well-known member May 20, 2009 10,683 1 2,478 113 May 3, 2024 #14 හුළං ඇරියා.. Reactions: Chimpanzee Putha, Avatar998, $onny and 14 others
Hyaenidae Well-known member Apr 8, 2015 53,022 2 54,795 113 May 3, 2024 #15 බෝඩ් එක දාන්න වෙලා තියෙන්නෙ ඇක්සිඩන්ට් එක හින්දද නැත්නම් රීස්ටාට් වෙන අවුල හින්දද Reactions: Heshan Daminda, Cypress, NRTG and 1 other person
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,862 31,114 113 May 3, 2024 #16 යකෝ බ්රේක් හදාගෙන පදින්න එපෑ බං බයික් එක? උබට තුවාලද? Reactions: Heshan Daminda, Cypress, NRTG and 1 other person
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි May 3, 2024 #17 Tipper එකට අවුලක් නැහැ නේ Reactions: rumesh.fbi, Soloprenuer, Hankook and 8 others
Ulti Well-known member Jan 25, 2023 1,179 2,416 113 May 3, 2024 #18 මඟමරුවො හැම තැනම තව බ්රේක් නැතුව යනවද යකෝ. Reactions: Heshan Daminda, Cypress, NRTG and 1 other person
H hide_spider Well-known member Feb 10, 2014 1,300 726 113 May 3, 2024 #19 Reactions: Heshan Daminda and NRTG
tharakaf Well-known member Oct 19, 2020 36,577 75,462 113 May 3, 2024 #20 Heshan Daminda said: බ්රේක් නෑනෙ බයික්කෙ.. වැදුනා ටිපර් එකක පිටිපස්සෙ. වියදම් දෙකයි. බෝඩ් දාන්න වෙනවලු මැසිමෙ. Click to expand... BarakOsama said: හුළං ඇරියා.. View attachment 229205 Click to expand... Kalutara bus stand eka issaraha ? Chariyage PC kade ? Reactions: NRTG
Heshan Daminda said: බ්රේක් නෑනෙ බයික්කෙ.. වැදුනා ටිපර් එකක පිටිපස්සෙ. වියදම් දෙකයි. බෝඩ් දාන්න වෙනවලු මැසිමෙ. Click to expand... BarakOsama said: හුළං ඇරියා.. View attachment 229205 Click to expand... Kalutara bus stand eka issaraha ? Chariyage PC kade ?