මැසිම හදන්න යද්දි ඇක්සිඩන්ට් වුනා සිංහලු. 🥴

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    බ්‍රේක් නෑනෙ බයික්කෙ.. වැදුනා ටිපර් එකක පිටිපස්සෙ.



    වියදම් දෙකයි. බෝඩ් දාන්න වෙනවලු මැසිමෙ. 😣

    Ado umbata damage da
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    මේ වගේ පොන්නයෝ නම් මැරෙන්නම ඕන.

    නිකමට හිතපන් මේක ඔහොම ගිහිල්ල ටිකක් ලොකු වාහනයක ගිහින් වැදිල මැරෙනව.

    අරුන් උසාවි ගානෙ බඩ ගාන්න එපැයි ඊලගට