මැසීමක් ගෙනාවොත්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මගේ රට ඉන්න යාලුවෙක් කිව්ව පරණ pc එකක් තියනවා මට එවන්නම් කියලා. මෙහෙන් කීයක් වත් එහෙට යන්නේ නෑ. එහෙන් අරන් මෙහෙට එවනවා විතරයි. ඉතිං දැන් import වලට ප්‍රශ්න තියන හින්දා ඕක custom එකට ආවට පස්සේ එපා කියද්දි පැහිච්ච දේවල් කරන්න ගියා කියලා උන් මගේ බීජ තලයි ද?. ලංකාවෙන් සල්ලි නොයන හින්දා අවුලක් නැද්ද? දන්න එකෙක් උදවු කරපල්ලා. නිකන් අතට ආපු එක කටේ දාගන්න පින නෑ. 😟
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    අවුලක් නැති වෙයි. DHL වගේ ගෙදරටම ඒවණ එකකින් ගෙන්න ගත්තනම් උන් ගෙදෙට්ට ම ගෙනත් දෙයි.

    උන් ට තරම් අඩුවෙන් අපිට tax clear කර ගන්න බෑ පුරුදු හෝ දන්න කියන එකෙක් නෙමෙයි නම්.

    කොහොමත් පොඩි ටැක්ස් එකක් වදී.
     
    • Like
    Reactions: NRTG and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අවුලක් නැති වෙයි. DHL වගේ ගෙදරටම ඒවණ එකකින් ගෙන්න ගත්තනම් උන් ගෙදෙට්ට ම ගෙනත් දෙයි.

    උන් ට තරම් අඩුවෙන් අපිට tax clear කර ගන්න බෑ පුරුදු හෝ දන්න කියන එකෙක් නෙමෙයි නම්.

    කොහොමත් පොඩි ටැක්ස් එකක් වදී.
    DHL shipping ගනන් නේද? මේක පාවිච්ච් කරපු එකක්. මට භය මෙකේ වටිනාකමට වඩා shipping වලට ගෙවන්න වෙයි කියලා. එහෙම එව්වම Gift එකක් හැටියට ද count වෙන්නේ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    DHL shipping ගනන් නේද? මේක පාවිච්ච් කරපු එකක්. මට භය මෙකේ වටිනාකමට වඩා shipping වලට ගෙවන්න වෙයි කියලා. එහෙම එව්වම Gift එකක් හැටියට ද count වෙන්නේ?
    කියන තරම් ගණන් නැතුව ඇති.

    නැත්තම්, යාලුවට කියන්න, casing එක නැතුව අනිත් ඒව ගලවල පාර්ට්ස් වලට ඒවන් න කියන්න. පෝස්ට් එකේ උනත් ඒව න්න බැරි වෙන්නේ නෑ. Casing ඒකයි , power suply ඒකයි මෙහෙන් අරගෙන හදා ගන්න. අඩුවට ම කර ගන්න ඔන් නම්. Parts පෝස්ට් එකේ වෙන වෙනම ඒවන්න කියන්න
     
    • Like
    Reactions: NRTG and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කියන තරම් ගණන් නැතුව ඇති.

    නැත්තම්, යාලුවට කියන්න, casing එක නැතුව අනිත් ඒව ගලවල පාර්ට්ස් වලට ඒවන් න කියන්න. පෝස්ට් එකේ උනත් ඒව න්න බැරි වෙන්නේ නෑ. Casing ඒකයි , power suply ඒකයි මෙහෙන් අරගෙන හදා ගන්න. අඩුවට ම කර ගන්න ඔන් නම්. Parts පෝස්ට් එකේ වෙන වෙනම ඒවන්න කියන්න
    ඒක හොඳ අදහස. කොහොම හරි ගෙදරටම ගන්න ක්‍රමයක් තමයි හොඳ. මන් කෝකටත් dhl එකට call එකක් දාලා බලන්නම්.

    Parana ewata tax nam wadinne nathuwa athi personal item ekak nisa
    එල. මන් කෝකටත් dhl එකට call එකක් දාලා බලන්නම්.