මගේ රට ඉන්න යාලුවෙක් කිව්ව පරණ pc එකක් තියනවා මට එවන්නම් කියලා. මෙහෙන් කීයක් වත් එහෙට යන්නේ නෑ. එහෙන් අරන් මෙහෙට එවනවා විතරයි. ඉතිං දැන් import වලට ප්රශ්න තියන හින්දා ඕක custom එකට ආවට පස්සේ එපා කියද්දි පැහිච්ච දේවල් කරන්න ගියා කියලා උන් මගේ බීජ තලයි ද?. ලංකාවෙන් සල්ලි නොයන හින්දා අවුලක් නැද්ද? දන්න එකෙක් උදවු කරපල්ලා. නිකන් අතට ආපු එක කටේ දාගන්න පින නෑ. 