මැ.කෝ කෙලියා (නිලනොවන ජන්ද ප්‍රථිඵල)

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මැ.කෝ කෙලියා (නිලනොවන ජන්ද ප්‍රථිඵල)

    නිමල් අයියා කියන්නේ සිරිකොතේ ඉන්න පොරක්

    මෙන්න FB page එක: https://www.facebook.com/sadun.bandara.7399

    නිමල් අයියා ගින්දර වගේ නිලනොවන ජන්ද ප්‍රථිඵල ටික දුන්න, මහින්දගෙ අනාතයෝ ටික බයට මැ.කෝට කියලා. නිමල් අයියා වැඩේ නවත්තලා.

    :(

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    OLGGWts.png
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේ කොමත් වෙලාවකට ඕනවට වැඩියි වගේ අෆ්ෆා.......:growl:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නිමල් අයියා කියන්නේ සිරිකොතේ ඉන්න පොරක්

    මෙන්න FB page එක: https://www.facebook.com/sadun.bandara.7399

    නිමල් අයියා ගින්දර වගේ නිලනොවන ජන්ද ප්‍රථිඵල ටික දුන්න, මහින්දගෙ අනාතයෝ ටික බයට මැ.කෝට කියලා. නිමල් අයියා වැඩේ නවත්තලා.

    :(

    :lol::lol::lol: Sadun Buwa wennathi. :lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    adi9ly.jpg


    හස ලකුණ, හද ලකුණ කරගත්, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.



    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.


    • ක්වෙමු

    • MY3

    • [හද ලකුණ,හස ලකුණ]

    • මෛත්‍රී පාලනයක්...!!!

    • 1z4zxua.jpg