මැ කෝ වැරදිද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    lQHz0y5.png

    5enjaro.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    2020 චන්දහිමි නාමලේඛනේට නම වැටෙද්දි ඔය prerequisites සපුරල තියෙන්න නැතුවැති. ඊළඟ අවුරුද්දෙ නාමලේඛනේ නම නැතිවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව බලන්නෙ නාමයෝජනා බාරගන්න දිනේට, එදාට සුදුසුයි නම් නිතියට පටහැනි නැ, අනාගතේ වෙන දේවල් මැකෝට එදා පේන්නෙ නැනෙ, උබල වගේ මෝඩන්ට ඕවවත් නොතේරිද බන් ගු ඇන් පි එකට වහල්කම් කරන්නෙ.
     
    • Like
    Reactions: toi and Sri_Sampath

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ දෙන්න බාධාවක් නෑ, පත්වුනාට පාර්ලිමේන්තු එන්න අසුන්ගන්න බැරුව ඇති. අර ගීතක්කට උනා වගේ වෙයි එහෙම උනොත්
     
    • Like
    Reactions: Sri_Sampath

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    2020 චන්දහිමි නාමලේඛනේට නම වැටෙද්දි ඔය prerequisites සපුරල තියෙන්න නැතුවැති. ඊළඟ අවුරුද්දෙ නාමලේඛනේ නම නැතිවෙයි.
    Ehenam Gotabaya janadhipathi vuney kohomada? Apply karanakota citizenship thibuney naney.
     
    • Haha
    Reactions: Sri_Sampath

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    Ehenam Gotabaya janadhipathi vuney kohomada? Apply karanakota citizenship thibuney naney.
    තවත් කියෝනවා. නඩුදාලාත් පැරදූනා මතක නැද්ද? නාමයෝජනා බාර ගන්න දවස වෙනකොට හරිනම් ඇති. ඇයි එක සැරයක් චන්ද අයිතිය නැති පුරවැසියෙකුත් ඉදිරිපත් කරා මතක නැද්ද
     
    • Haha
    Reactions: Sri_Sampath

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හොඳම කොටස,

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ ප්‍රේමලාල් ජයසේකර මහතාට අධිකරණය විසින් ලබාදී ඇති තීරණය මැතිවරණය සඳහා බාධාවක් නොවන බවත් ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත්ය.
     
    • Like
    Reactions: Sri_Sampath

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඕකෙ තියෙන්නෙ චන්දෙ දෙන එක ගැනනෙ චන්ද අපේෂකයෙකු වෙන එක ගැන නෙවේනෙ..ඒක නිසා මැකෝ වැරදි නෑ
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඕකෙ තියෙන්නෙ චන්දෙ දෙන එක ගැනනෙ චන්ද අපේෂකයෙකු වෙන එක ගැන නෙවේනෙ..ඒක නිසා මැකෝ වැරදි නෑ
    matath hithenawa eka

    තවත් කියෝනවා. නඩුදාලාත් පැරදූනා මතක නැද්ද? නාමයෝජනා බාර ගන්න දවස වෙනකොට හරිනම් ඇති. ඇයි එක සැරයක් චන්ද අයිතිය නැති පුරවැසියෙකුත් ඉදිරිපත් කරා මතක නැද්ද
    :lol::lol: