ජොකා මල්ලි??? ඒ මොකද එහෙම කියන්නේ?ජොකා මල්ලි
Ehenam Gotabaya janadhipathi vuney kohomada? Apply karanakota citizenship thibuney naney.2020 චන්දහිමි නාමලේඛනේට නම වැටෙද්දි ඔය prerequisites සපුරල තියෙන්න නැතුවැති. ඊළඟ අවුරුද්දෙ නාමලේඛනේ නම නැතිවෙයි.
තවත් කියෝනවා. නඩුදාලාත් පැරදූනා මතක නැද්ද? නාමයෝජනා බාර ගන්න දවස වෙනකොට හරිනම් ඇති. ඇයි එක සැරයක් චන්ද අයිතිය නැති පුරවැසියෙකුත් ඉදිරිපත් කරා මතක නැද්දEhenam Gotabaya janadhipathi vuney kohomada? Apply karanakota citizenship thibuney naney.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ ප්‍රේමලාල් ජයසේකර මහතාට අධිකරණය විසින් ලබාදී ඇති තීරණය මැතිවරණය සඳහා බාධාවක් නොවන බවත් ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත්ය.
චොකා මල්ලි උගේ නික් නේම් එක.ජොකා මල්ලි??? ඒ මොකද එහෙම කියන්නේ?
Ehenam Gotabaya janadhipathi vuney kohomada? Apply karanakota citizenship thibuney naney.
ජොකා කියලා නේ කිවේ.මම හිතුවා වැලවල් වල අබුඩ ඉස්සුව එකෙක් කියලාචොකා මල්ලි උගේ නික් නේම් එක.
matath hithenawa ekaඕකෙ තියෙන්නෙ චන්දෙ දෙන එක ගැනනෙ චන්ද අපේෂකයෙකු වෙන එක ගැන නෙවේනෙ..ඒක නිසා මැකෝ වැරදි නෑ
තවත් කියෝනවා. නඩුදාලාත් පැරදූනා මතක නැද්ද? නාමයෝජනා බාර ගන්න දවස වෙනකොට හරිනම් ඇති. ඇයි එක සැරයක් චන්ද අයිතිය නැති පුරවැසියෙකුත් ඉදිරිපත් කරා මතක නැද්ද


අගමැට්ට ගේ කතාවත් අහන්න යාලුවනේ![]()
