මෑච් එක බලලත් ඉවරයි වගෙ

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මෑච් එක බලලත් ඉවරයි වගෙ

    Signal-ne_290px.gif
    කාල්ටන්ට සිග්නල් නෑ : කී‍්‍රඩා ලෝලීන්ට තරගය නෑ

    අබුඩාබිහි පැවැත්වෙන ශ‍්‍රී ලංකාව හා පකිස්තානය අතර ක‍්‍රිකට් තරග මාලාවේ සජීවි විකාශය අයිතිය ලබාගෙන සිටි කාල්ටන් ටෙලිවිෂන් නෙට්වර්ක් සමාගමට අවම ආවරණ හැකියාව (Minimum network coverage)සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා තරග විකාශය අත්හිටුවීමට සිදුව ඇතැයි පැවසේ.

    කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් කාල්ටන් ටෙලිවිෂන් නෙට්වර්ක් හි ප‍්‍රධාන විධායක නිලධාරියා වන නිශාන්ත රණතුංග මහතා පවසා ඇත්තේ එවැනි එවැනි පැමිණිල්ලක් තමාට ලැබී නැති බවයි.

    මේ අතර එම ආයතනයේ අයිතිය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බවට පැතිර යන රාවය සම්බන්ධයෙන්ද සෘජු පිළිතුරක් ලබාදී නොමැති බව ද පැවසේ.

    තවද මෙම හේතුවෙන් රූවාහිනී සංස්ථාවට ප‍්‍රධානතම ආදායම් මාර්ගයක් වූ ජාත්‍යන්තර ක‍්‍රිකට් විකාශයන් අහිමි වීමෙන් විශාල පාඩුවක් සිදුවී ඇති අතර ඉදිරියේදී එවැනි විකාශයන් ලබාගැනීම පිළිබදව අවධානමක් ද මතුවී ඇති බව ද වාර්තා වේ.
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    මේක මල විකාරයක්
    අපි ඉස්සර ඉදන් match බැලුවේ eye එකේ
    කිසි aulak නැතිව බැලුව

    මුන්
    අපිව kanawa

    මුන්ගේ channel එක පෙනුනත් බලන්න හිතෙන් නැ:no::no::no:
    :frown::frown::frown::frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ එතකොට එතකොට ඔය ගැහුව ටෙස්ට් මැච් එක පෙන්නුවෙ ෆිල්ම් හෝල් වලද ?
     

    CreativeManz

    Member
    Aug 13, 2011
    252
    13
    0
    මේක මල විකාරයක්
    අපි ඉස්සර ඉදන් match බැලුවේ eye එකේ
    කිසි aulak නැතිව බැලුව

    මුන්
    අපිව kanawa

    මුන්ගේ channel එක පෙනුනත් බලන්න හිතෙන් නැ:no::no::no:
    :frown::frown::frown::frown:

    ඒකනම් ඇත්ත :yes::yes::yes: