මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මහනුවර දළදා මාලිගාවේ පෙරහැරේ රූපරාමු කිහිපයක් තිබුණා, එයින් දෙකක පිටුපස සටහනක් තිබුණා
    "චන්ද්‍රා විසින් ලබා ගන්නා ලදී"

    wrFHaob.jpeg

    mGuPoDs.jpeg

    මේ ඉන්නේ සීයගේ දෙමව්පියන්, මට තවම සීයගේ photos share කරන්න හිතෙන්නේ නැහැ

    EuoUWcv.jpeg

    1953 ජූලි 4 වෙනිදා පලවුණු ලංකාදීප පුවත්පතේ කැබැල්ලක්
    මෙය පිටුපස සීයා විසින් පලකල කවියක් තිබෙනවා, එය පසු දිනක share කරන්නම්

    FpHq6PB.jpeg

    සමරු කවර සහ මුද්දර කිහිපයක්ම තිබුණා, එයින් දෙකක් පහලින් ඇමුණුවා

    විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සංවත්සර මුද්දරය
    1959 දෙසැම්බර් 31
    මෙය විශේෂ වන්නේ සීයා ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය වීමයි

    VaXqkM3.jpeg

    මේ තවත් සත තුනක තැපල්පතක්
    ඉදිරිය නෙමෙයි, පිටුපස සීයා වෙසක් සුභ පැතුමක් ලියලා

    L8eImgH.jpeg

    5gO1sza.jpeg

    අපභ්‍රන්ස භාෂාවකින් තියෙන ලියකියවිල්ලක්
    ඒත් සීයා පුරුදු විදියටම සටහනක් තියලා

    "ලංකාවේ ලන්දේසි පාලකයන් නිකුත් කල සිංහල නිවේදන පත්‍රය"

    Iure1Lf.jpeg

    p1ArekR.jpeg

    මෙතනින් අදට නිමයි, තව හුගක් තියෙනවා
    සමහර ලියකියවිලි පල කිරීමට පවුලේ අනිත් අයගේ අවසරය ඕන වෙනවා
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    JACbxDI.jpeg

    අපභ්‍රන්ස භාෂාවකින් තියෙන ලියකියවිල්ලක්
    මේකේ අන්තිම ටිකේ ලියල තියෙන්නේ මොනවද???
    "අද උදාවන වෙසක්
    සද රැසින්
    ඔබ සිත්
    කොදවනය???
    නව සුවදින්
    පිබිදේවා
     
    • Like
    Reactions: bruges and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මහනුවර දළදා මාලිගාවේ පෙරහැරේ රූපරාමු කිහිපයක් තිබුණා, එයින් දෙකක පිටුපස සටහනක් තිබුණා
    "චන්ද්‍රා විසින් ලබා ගන්නා ලදී"

    dwxlJJ0.jpeg

    EKVnCAG.jpeg

    මේ ඉන්නේ සීයගේ දෙමව්පියන්, මට තවම සීයගේ photos share කරන්න හිතෙන්නේ නැහැ

    fIVeagd.jpeg

    1953 ජූලි 4 වෙනිදා පලවුණු ලංකාදීප පුවත්පතේ කැබැල්ලක්
    මෙය පිටුපස සීයා විසින් පලකල කවියක් තිබෙනවා, එය පසු දිනක share කරන්නම්

    TjzCNGo.jpeg

    සමරු කවර සහ මුද්දර කිහිපයක්ම තිබුණා, එයින් දෙකක් පහලින් ඇමුණුවා

    විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ සංවත්සර මුද්දරය
    1959 දෙසැම්බර් 31
    මෙය විශේෂ වන්නේ සීයා ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය වීමයි

    BRh225o.jpeg

    මේ තවත් සත තුනක තැපල්පතක්
    ඉදිරිය නෙමෙයි, පිටුපස සීයා වෙසක් සුභ පැතුමක් ලියලා

    3Rqzxcx.jpeg

    JACbxDI.jpeg

    අපභ්‍රන්ස භාෂාවකින් තියෙන ලියකියවිල්ලක්
    ඒත් සීයා පුරුදු විදියටම සටහනක් තියලා

    "ලංකාවේ ලන්දේසි පාලකයන් නිකුත් කල සිංහල නිවේදන පත්‍රය"

    l5TyKUd.jpeg

    vMUbQ4N.jpeg

    මෙතනින් අදට නිමයි, තව හුගක් තියෙනවා
    සමහර ලියකියවිලි පල කිරීමට පවුලේ අනිත් අයගේ අවසරය ඕන වෙනවා
    Serama pala karanna nuyamayi pawle photo nadda siyage achchige
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සීය නුවරද
    කොහොමද පෙලපත
    සීයගෙ දෙමව්පියො මොනවද කරේ , උපන්දිනේ කවදද . එයාලගෙ දෙමව්පියො කවුද?
    පවුලේ සුසාන භූමියක් තියෙනවද?
    තව පෞරානික භාන්ඩ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේකේ අන්තිම ටිකේ ලියල තියෙන්නේ මොනවද???
    "අද උදාවන වෙසක්
    සද රැසින්
    ඔබ සිත්
    කොදවනය???
    නව සුවදින්
    පිබිදේවා
    1952 සිංහල-සිංහල dictionary එකකින් දැන් බැලුවා (ඒකත් සීයගේ තමයි)
    ඒකේ "කොද" වචනයේ තේරුම මල් ජාතියක් කියලා තියෙන්නේ
    සමහර විට ඒක වෙන්න ඇති නව සුවදින් පිබිදේවා කියන්නේ

    සීයා සිංහල, බෞද්ධ සාහිත්‍යය, පාලි major එක කරලා තියෙන්නේ
    ඔය ලොකු සිංහල වචන දැම්මට ඉස්කෝලේ ඉගෙන ගෙන තියෙන්නේ english medium වලින් :rolleyes:
    leaving certificate එකේ තියෙනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මේකේ අන්තිම ටිකේ ලියල තියෙන්නේ මොනවද???
    "අද උදාවන වෙසක්
    සද රැසින්
    ඔබ සිත්
    කොදවනය???
    නව සුවදින්
    පිබිදේවා
    කොඳ ගැන කියනවා ඇත්තේ. කුන්ද මල්. රැට සද රැසින් පිපෙන නිසා,මලත් සුවදත් අරුත් නංවා යසට ගලපා තියනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    1952 සිංහල-සිංහල dictionary එකකින් දැන් බැලුවා (ඒකත් සීයගේ තමයි)
    ඒකේ "කොද" වචනයේ තේරුම මල් ජාතියක් කියලා තියෙන්නේ
    සමහර විට ඒක වෙන්න ඇති නව සුවදින් පිබිදේවා කියන්නේ

    සීයා සිංහල, බෞද්ධ සාහිත්‍යය, පාලි major එක කරලා තියෙන්නේ
    ඔය ලොකු සිංහල වචන දැම්මට ඉස්කෝලේ ඉගෙන ගෙන තියෙන්නේ english medium වලින් :rolleyes:
    leaving certificate එකේ තියෙනවා
    පට්ට පොරක්නේ සියා උඹලයි.
    කොඳ ගැන කියනවා ඇත්තේ. කුන්ද මල්. රැට සද රැසින් පිපෙන නිසා,මලත් සුවදත් අරුත් නංවා යසට ගලපා තියනවා.
    ඔව් ඔව් මම search කාර්ම ආවෙත් ඕක තමයි. කොද කියල මල ජාතියක්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,684
    113
    Ursa Major
    මේකේ අන්තිම ටිකේ ලියල තියෙන්නේ මොනවද???
    "අද උදාවන වෙසක්
    සද රැසින්
    ඔබ සිත්
    කොදවනය???
    නව සුවදින්
    පිබිදේවා
    I've read that exact word before, I can't recall it where was that exactly. I think it is a Wimalaratna Kumaragama poem.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඒ දවස් වල මිනිස්සුන්ගෙ හිත් හරිම තැන්පත්. මම මේ කියන්නෙ 1970ට පෙර වගේ කාලය. අපේ සීයටත් හොදට English පුලුවන් මොකද එයත් ඉගෙන ගෙන තියෙන්නෙ English medium. සීයත් හැම දෙයකම වගේ සටහනක් මොනව හරි දානව. කොයිවෙලෙත් මොනවහරි ලියනව. ඒ අය දිහා බලන් ඉන්න ආසයි. කතාකරන විදිහ, හැසිරෙන විදිහ, වැඩකරන විදිහ ඒ හැම දෙයකම මොකක්දෝ අමුත්තක් තිබුන. ඒ අය ඉන්නකොට ජීවිතේ හරිම ලස්සනයි. ආයෙ ඒ ලස්සන කාලවල් එන්නෙ නෑ. මොකද දැන් අපි ගත කරන ජීවිත හරිම නොසන්සුන්, පීඩනකාරී වගේම ව්‍යාජයි.