මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Subscribed

    සීය කියද්දී හිතුවේ kaju සීය කියලා
    ------ Post added on Mar 16, 2025 at 6:34 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Uta suicidical thoughts tibba kiyla kiwwa wage mthkai
    අඩෝ එහෙම නම් නෑ මම දන්නා විදියට. උ එහෙම එකක් කියල තිබ්බද මිට ඉසෙල්ලා. උ හොද නෝමල් හිතන පොරක් නේ. එක්කෝ බිසී ඇති නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    සියට නිවන් සුව ලැබේවා!!!

    parana minissu ape seeyage kale aya Me seeya wage aya atharin igenaganna chance eka aapu aya

    igenaganna chance eka nathiwechcha aya kenek kiwwa wage weda karala goda giya , mokada mageth seeya ehema igena gaththe nathi eth mahansi wela idam ehema earn karapu kenek.

    hodatama igena gaththa, igena gaththe English medium bahuthrayak habayi Sinhala, Buddagama gana hoda undestanding ekak thibba,

    man ehema 2 nnekgen english & Tamil igena gena thiyenwa bohoma podi kalayak

    E English mchn ada kale use wena english neme. habayi niyama suddage old english,

    e trend eka adatath winasa nowi thibba nam kochchara hodada kiyala hithenwa

    ubata Seeyata honor karanna puluwan ekama widiha thamayi seeya wage educated, loke gana hoda understanding ekak thiyena manussayek wena eka,
     
    • Like
    Reactions: windows_ubuntu

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Ado mugen tama response ekak nane 😥
    මැරිලද කොහේදෝ...එළකිරියේ ඉන්න ගොඩක් අය එකපාරටම මෙහෙම අතුරුදහන් වෙලා අයෙත් එන්නේ නැහැ...එක්කෝ පවුල් සංස්ථා වෙලා නැත්නම් මැරිලා :( ඔය කෙල්ලෝ තමයි ගොඩාක් පවුල් සංස්ථා උනාම එන්නේ නැත්තේ...ඔය @rashmi86 නම් එක සැරයක් විතර අවා ඉතින් :yes:
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    1952 සිංහල-සිංහල dictionary එකකින් දැන් බැලුවා (ඒකත් සීයගේ තමයි)
    ඒකේ "කොද" වචනයේ තේරුම මල් ජාතියක් කියලා තියෙන්නේ
    සමහර විට ඒක වෙන්න ඇති නව සුවදින් පිබිදේවා කියන්නේ

    සීයා සිංහල, බෞද්ධ සාහිත්‍යය, පාලි major එක කරලා තියෙන්නේ
    ඔය ලොකු සිංහල වචන දැම්මට ඉස්කෝලේ ඉගෙන ගෙන තියෙන්නේ english medium වලින් :rolleyes:
    leaving certificate එකේ තියෙනවා
    අර වේස බන්ඩා සිංහලා රාජ්‍ය භාශාව කරන පකේ වැඩේ කලේ නැත්තං අපිත් English වලින් ඉගෙන ගන්න තිබ්බා.
    ගල් මූසලයගෙ මිනී වලටත් හෙන වදින්න ඕනෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    "අද උදාවන වෙසක්
    සද රැසින්
    ඔබ සිත්
    කොඳ වනය
    නව සුවදින්
    පිබිදේවා.

    කොද නෙවෙයි කොඳ
    කුමුදු මල්
    වලටයි කොඳ කියන්නෙ.


     
    • Love
    Reactions: Kalegana

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    මැරිලද කොහේදෝ...එළකිරියේ ඉන්න ගොඩක් අය එකපාරටම මෙහෙම අතුරුදහන් වෙලා අයෙත් එන්නේ නැහැ...එක්කෝ පවුල් සංස්ථා වෙලා නැත්නම් මැරිලා :( ඔය කෙල්ලෝ තමයි ගොඩාක් පවුල් සංස්ථා උනාම එන්නේ නැත්තේ...ඔය @rashmi86 නම් එක සැරයක් විතර අවා ඉතින් :yes:
    thama marila na :D
    pawl pansal unama time na.issarawage ba ithin daam wenawa duum wenawa.dannawane ithin :D
     
    • Love
    Reactions: Sinhalese Victor