ඔයාලගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙනුයි මේ නූල අදින්නේ.
මචංලා මගෙ ඇඟ ටිකක් මහතයි. ඉතිං ඒක නිසා men boobs ටිකක් විතර තියනවා...
හොඳ exercise එකක් දන්නවද ඒක අඩු කරගන්න.
මචංලා මගෙ ඇඟ ටිකක් මහතයි. ඉතිං ඒක නිසා men boobs ටිකක් විතර තියනවා...

හොඳ exercise එකක් දන්නවද ඒක අඩු කරගන්න.

එතකොට උඹට ගෙදර ඉදන්ම කරන්න පුලුවන්.