මිකැනිකල් හෙල්ප්............

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මිකැනිකල් හෙල්ප්............

    mechanical engineering කරන කෙනෙක්ට Automation පැත්තෙන් කරන්න පුලුවන් Projects ගැන කවුරුවත් දන්නවද?:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    BUMP

    ටිකක් විස්තර ඇතුව වෙන්න ඕන දේ කියපන් මචන්......
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    BUMP

    ටිකක් විස්තර ඇතුව වෙන්න ඕන දේ කියපන් මචන්......

    :oo:
    මේකයි
    අපිට 3වෙනි අව්රුද්දේ project එකක් කරන්න තියනවා
    Topic එකක් select කර ගත්තා
    A Human tracking cart with object avoidance
    Image processing නොකර human track කරන්න විදියක් දන්නවද???:rolleyes::yes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    factory වල ඔක්කොම automation කරන්න පුළුවන් ඕනදෙයක් conveyor, robot manipulators, packing. ඕන මගුලක්.

    ඔව් මචං
    මං robot සීන් එකක් කරන්න යන්නේ:oo:
    උබ sensors ගැන දන්නවද:rolleyes:
    image processing නොකර human track system එකක් හදන්න පුලුවන්ද
    i mean මිනිහට මොනාහරි object එකක් දීල එක track කරන්න වගේ:yes::yes:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    automation thiyenne electrical unta neda
    එතන තමයි උබට වැරදුනේ.......:no:

    solidworks and automation studio walin nam puluwan. what kind of a project?

    Human tracking cart with object avoidance
    oka tama karanna plan kale
    image processing netuwa karanna widiyak dannawda

    automation vala electrical valin කරන්න පුළුවන් scope එක කුඩායි

    :rolleyes::rolleyes::yes::yes::yes:;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    මේකයි
    අපිට 3වෙනි අව්රුද්දේ project එකක් කරන්න තියනවා
    Topic එකක් select කර ගත්තා
    A Human tracking cart with object avoidance
    Image processing නොකර human track කරන්න විදියක් දන්නවද???:rolleyes::yes:
    දන්න විදියට නම් image processing part එකක් තියෙන්න ඕන මචන්.......BUMP
     
    waligamaya

    Well-known member
  • ඔව් මචං
    මං robot සීන් එකක් කරන්න යන්නේ:oo:
    උබ sensors ගැන දන්නවද:rolleyes:
    image processing නොකර human track system එකක් හදන්න පුලුවන්ද
    i mean මිනිහට මොනාහරි object එකක් දීල එක track කරන්න වගේ:yes::yes:

    image processing වලින් කරනවානම් තාමයි ලේසිම. එහෙම නැත්තම් laser mapping වගේ ඒවායිනුත් කාරඟන් පුළුවන්. මොකක්ද වැඩේ කියල හරියට කියපන්. මොනවගේ object එකකද?

    මොකක්ද uni එක. උබ MPR ද
     
    Last edited:

    waligamaya

    Well-known member
  • object avoid කරන්නම් IR වලිනුත් පුළුවන්, ultrasonic වලින් පුළුවන්.
    උබට මිනිහව track කරන්නනම් ඉස්සෙල්ල හිතපන් මිනිහ කියනේ ඔකක්ද. මොකක්ද උව හදුනාගන පුලවන් විදි ඒවගේ ක්‍රම 4-5 ක් හිතපන් ඊට පස්සේ එවහේ වාසි අවාසි එකින් එක ලියපන් එවහෙන් ගොඩම එක තිරගෙන වැඩේ පටබැ ගනින්
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දන්න විදියට නම් image processing part එකක් තියෙන්න ඕන මචන්.......BUMP
    :eek:
    ela ela thanks

    image processing වලින් කරනවානම් තාමයි ලේසිම. එහෙම නැත්තම් laser mapping වගේ ඒවායිනුත් කාරඟන් පුළුවන්. මොකක්ද වැඩේ කියල හරියට කියපන්. මොනවගේ object එකකද?

    මොකක්ද uni එක. උබ MPR ද

    object avoid කරන්නම් IR වලිනුත් පුළුවන්, ultrasonic වලින් පුළුවන්.
    උබට මිනිහව track කරන්නනම් ඉස්සෙල්ල හිතපන් මිනිහ කියනේ ඔකක්ද. මොකක්ද උව හදුනාගන පුලවන් විදි ඒවගේ ක්‍රම 4-5 ක් හිතපන් ඊට පස්සේ එවහේ වාසි අවාසි එකින් එක ලියපන් එවහෙන් ගොඩම එක තිරගෙන වැඩේ පටබැ ගනින්

    mama pera ban
    uba hitapan super market ekaka badu geniyana cart ekak wage ekak
    e wage scene ekak tama karanna beluwe
    mata oni minihawa track karana gaman wate tiyana object aduragana hari path eke yanna
    wate tiyna object adura ganna eka nam sonar,IR or ultrasonic sensors walin puluwanne
    minihawa track karana eka tama wede
    image processing side ekata giyot mata meka complete karaganna parakku wei wage

    ela
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Body temperature + Movement of the body