මිකැනිකල් හෙල්ප්............
mechanical engineering කරන කෙනෙක්ට Automation පැත්තෙන් කරන්න පුලුවන් Projects ගැන කවුරුවත් දන්නවද?
mechanical engineering කරන කෙනෙක්ට Automation පැත්තෙන් කරන්න පුලුවන් Projects ගැන කවුරුවත් දන්නවද?


mechanical engineering කරන කෙනෙක්ට Automation පැත්තෙන් කරන්න පුලුවන් Projects ගැන කවුරුවත් දන්නවද?![]()
automation vala electrical valin කරන්න පුළුවන් scope එක කුඩායිautomation thiyenne electrical unta neda
BUMP
ටිකක් විස්තර ඇතුව වෙන්න ඕන දේ කියපන් මචන්......



bump
bump
automation thiyenne electrical unta neda
bump
bump thamaa
bump
Bump
Bump#

factory වල ඔක්කොම automation කරන්න පුළුවන් ඕනදෙයක් conveyor, robot manipulators, packing. ඕන මගුලක්.




එතන තමයි උබට වැරදුනේ.......automation thiyenne electrical unta neda

solidworks and automation studio walin nam puluwan. what kind of a project?
automation vala electrical valin කරන්න පුළුවන් scope එක කුඩායි






දන්න විදියට නම් image processing part එකක් තියෙන්න ඕන මචන්.......BUMP
මේකයි
අපිට 3වෙනි අව්රුද්දේ project එකක් කරන්න තියනවා
Topic එකක් select කර ගත්තා
A Human tracking cart with object avoidance
Image processing නොකර human track කරන්න විදියක් දන්නවද???![]()
ඔව් මචං
මං robot සීන් එකක් කරන්න යන්නේ
උබ sensors ගැන දන්නවද
image processing නොකර human track system එකක් හදන්න පුලුවන්ද
i mean මිනිහට මොනාහරි object එකක් දීල එක track කරන්න වගේ![]()
දන්න විදියට නම් image processing part එකක් තියෙන්න ඕන මචන්.......BUMP

image processing වලින් කරනවානම් තාමයි ලේසිම. එහෙම නැත්තම් laser mapping වගේ ඒවායිනුත් කාරඟන් පුළුවන්. මොකක්ද වැඩේ කියල හරියට කියපන්. මොනවගේ object එකකද?
මොකක්ද uni එක. උබ MPR ද
object avoid කරන්නම් IR වලිනුත් පුළුවන්, ultrasonic වලින් පුළුවන්.
උබට මිනිහව track කරන්නනම් ඉස්සෙල්ල හිතපන් මිනිහ කියනේ ඔකක්ද. මොකක්ද උව හදුනාගන පුලවන් විදි ඒවගේ ක්රම 4-5 ක් හිතපන් ඊට පස්සේ එවහේ වාසි අවාසි එකින් එක ලියපන් එවහෙන් ගොඩම එක තිරගෙන වැඩේ පටබැ ගනින්
elabump
ela ela thanks
mama pera ban
uba hitapan super market ekaka badu geniyana cart ekak wage ekak
e wage scene ekak tama karanna beluwe
mata oni minihawa track karana gaman wate tiyana object aduragana hari path eke yanna
wate tiyna object adura ganna eka nam sonar,IR or ultrasonic sensors walin puluwanne
minihawa track karana eka tama wede
image processing side ekata giyot mata meka complete karaganna parakku wei wage
ela
පැටියා;18508724 said:Body temperature + Movement of the body