මිකැනිකල් හෙල්ප්............

waligamaya

Well-known member
  • :eek:
    ela ela thanks





    mama pera ban
    uba hitapan super market ekaka badu geniyana cart ekak wage ekak
    e wage scene ekak tama karanna beluwe
    mata oni minihawa track karana gaman wate tiyana object aduragana hari path eke yanna
    wate tiyna object adura ganna eka nam sonar,IR or ultrasonic sensors walin puluwanne
    minihawa track karana eka tama wede
    image processing side ekata giyot mata meka complete karaganna parakku wei wage


    ela

    මචන් මිනිහට RFID tag එකක් දීපන් පස්සේ object avoiding අනිත් sensor වලින් කරන ගමන් අර tag එක පැත්තට කරත්තේ යවපන් එකියන්නේ තියෙන දුර අඩු කරගනින්. මොකද දුර වැඩිවෙනකොට signal strength එක අඩු වෙනවා. මම හිතනවා එකෙන් කරන පුළුවන් වෙයි.

    Dr මුගලන් sir ව මතක් කළා කියපන් :)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ela

    මචන් මිනිහට RFID tag එකක් දීපන් පස්සේ object avoiding අනිත් sensor වලින් කරන ගමන් අර tag එක පැත්තට කරත්තේ යවපන් එකියන්නේ තියෙන දුර අඩු කරගනින්. මොකද දුර වැඩිවෙනකොට signal strength එක අඩු වෙනවා. මම හිතනවා එකෙන් කරන පුළුවන් වෙයි.

    Dr මුගලන් sir ව මතක් කළා කියපන් :)

    ahh uba ruhune e kiyanne:rofl:
    sir ekka set wenna beri una
    sir karanne image processing project tikak
    mata poddak wistara kiyanwda uba kiyapu scene eke
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    තව විදියක් මුළු කඩේම එන උන්ට RFID tag දීල උ කඩේ ඉන්න තැන map කරනවා. ට පස්සේ කරත්තේ තමන් ඉන්න තැන එදලා එතනට යනවා

    eka nam patta idea eka
    oka arduino ekakin karanna puluwanne:)
     

    waligamaya

    Well-known member
  • RFID radio frequency identification එකෙන් අකර දෙකක් තියනවා active ආණ්ඩ passive කියල. එක automated identification ක්‍රමයක්. එකේ පොඩි tag එකක් තියනවා. එකේ frequency එකෙන් රිසිවෙර් එක එක අදුන ගන්නවා (මමං මේ සරලව කියන්නේ මෙහෙම කොටන්න අමාරුයි) එතකොට grid එකක් විදියට කඩේ ඇතුලේ ඕනනම් රිසිවෙර් හයි කරල tag එක තියෙන තැන 1 m වගේ accuracy එකකට ගැන පුළුවන් වෙයි. එතකොට කරත්තෙත් tag එකක් තියනවා එකෙන් උ දන්නවා උ ඉන්න තැන උට එට්ගකොට මිනිහ ඉන් අතනට navigate වෙන්න පුළුවන්, නමුත් මම හිතන්නේ මේක පොඩ්ඩක් දුර වැඩි අවස්ථාවකට වඩාත් හොදවේවි

    නැත්තම් මිනිහගේ අතේ tag කයි එකට රිසිවෙර් එක කරත්තෙයි තියලා කරත්තේ මිනිහ ඇත වෙද්දී තමන්ට ලැබෙන signal strength eka අඩුවෙනවනේ එකෙන් මිනිහගේ දිරවදිවිම අදුනගෙනවැඩේ කරගන පුළුවන්
    වෙයි


    ඕක තමයි සරලම අදහස. උබ හිතලා අවස්ථාව අනුව developer කරපන්
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    RFID radio frequency identification එකෙන් අකර දෙකක් තියනවා active ආණ්ඩ passive කියල. එක automated identification ක්‍රමයක්. එකේ පොඩි tag එකක් තියනවා. එකේ frequency එකෙන් රිසිවෙර් එක එක අදුන ගන්නවා (මමං මේ සරලව කියන්නේ මෙහෙම කොටන්න අමාරුයි) එතකොට grid එකක් විදියට කඩේ ඇතුලේ ඕනනම් රිසිවෙර් හයි කරල tag එක තියෙන තැන 1 m වගේ accuracy එකකට ගැන පුළුවන් වෙයි. එතකොට කරත්තෙත් tag එකක් තියනවා එකෙන් උ දන්නවා උ ඉන්න තැන උට එට්ගකොට මිනිහ ඉන් අතනට navigate වෙන්න පුළුවන්, නමුත් මම හිතන්නේ මේක පොඩ්ඩක් දුර වැඩි අවස්ථාවකට වඩාත් හොදවේවි

    නැත්තම් මිනිහගේ අතේ tag කයි එකට රිසිවෙර් එක කරත්තෙයි තියලා කරත්තේ මිනිහ ඇත වෙද්දී තමන්ට ලැබෙන signal strength eka අඩුවෙනවනේ එකෙන් මිනිහගේ දිරවදිවිම අදුනගෙනවැඩේ කරගන පුළුවන්
    වෙයි


    ඕක තමයි සරලම අදහස. උබ හිතලා අවස්ථාව අනුව developer කරපන්

    ela mchan thank you very much
    i will contact you later