මිග් යානා පාර්ට් ටූ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මොනා උනත් මහින්ද ප්‍රොෆෙශනල් විදිහට ගැහුවා. මේ සෙවල නන්දයට රටට දෙයක් කරන්න තියා, රෙද්දෙ රීගන්නෙ නැතුව ඌට වත් දෙයක් කරගන්න බෑනේ.


    2zBTvsc.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Yako mun hama magulenma horakan karanawane
    චීනගේ ගූ වලනුත්. ගහන්නේ නැත්තේ මොනා වලින්ද දැන්? :lol:

    මුන්ටයි මුන්ගේ පුක හෝදන රික්රුට් පොන්න හුත්තිගේ පුතලටයි හෙන හතම ගහන්න ඕනේ.. අහිංසක මිනිස්සු හොරාකන වේසිගෙ පුතාල.
    ඔය ගේන පොහොර උන්ට කව්වන්න ඕනේ.
    ------ Post added on Oct 23, 2021 at 1:03 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    ඔය නැනෝ කියන ඔක්කොම සීන් නැනෝම තමයි. හොයාගන්න බැහැ එලියෙන් බොරුවක් කළත්.

    සෙල්ට්‍රෝන් කියලා පෙට්‍රල් වලට දාන වතුරක් විකුණ්නේ ඉස්සර. ඒක නැනෝ කිව්වා පැහැදිලි වෙනසක් නෑ.... 😂

    දැන් ඒ බොරු වතුර නැද්ද කොහෙද. මේ නැනෝ ප්‍රතිඵල ලැබෙයි, හාල් මිල 300 පැණලා ගියාම.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Angry American Idol GIF


    මුන් මේ පාර නම් ඈවිත් තියෙන්නේ නඩු ටික ක්ලෝස් කරගෙන පුලුවන් තරම් හම්බකරන් යන්න

    ඉන්දියානු පොහොරවලට ....


    මෙම ගිණුම ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහජන බැංකුවේ නගර ශාඛාවට දිගින් දිගටම බලපෑම් කර ඇති බව වාර්තාවේ. මොහාන් ටී. පෙරේරා හා පී.වී.ජී.එම්. වීරසිංහ යන දෙදෙනාගේ නම්වලින් ඒකාබද්ධ ගිණුම විවෘත කර ඇත්තේ ඔක්තෝබර් දහ අට වැනි සඳුදාය. එදිනට රුපියල් කෝටි විසිනවයක මුදලක් බැර කර ඇති බවද සඳහන් වේ. මෙම මුදලින් නයිට්‍රජන් පොහොර ගෙන්වීම සඳහා වියදම් කර ඇත්තේ රුපියල් කෝටි නවයකි.
    මෙම ගිණුම් හිමියන්ගේ ජාතික හැඳුනුම්පත් පිටපත් පවා බැංකුවට ලබා දී නොමැති බවද අනාවරණය වේ. මෙම මුදල් සමාගමට යොමු කර ඇති අතර ගිණුමේ ඉතිරිව තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක මුදලක් වහාම රුපියල්වලට මාරු කර දෙල ලෙස ගිණුම් හිමියන් බලපෑම්ද එල්ල කර තිබේ. එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ ඉහළ බලධාරියා බැංකු නිලධාරීන්ට බලපෑම් කළ බවද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවැසීය.
    කෙසේ වෙතත් මොහන් ටී. පෙරේරා යන අය යහපාලන රජය සමයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක සමගද ළඟින්ම ආශ්‍රය කළ අයකු බවද හෙළිවී ඇත. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීද මෙම පුද්ගලයා හා පෙම්වතියද ඊට සහභාගි වී ඇති අතර එකල එම පෙම්වතියගේ ඡායාරූපය සමාජ ජාලාවල ප්‍රචාරය විය.
    මේ පිළිබඳව මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ දියර පොහොර ගෙන්වීමට අදාළ මුදල් සම්ප්‍රේෂණය කිරීමට ගිණුමක් විවෘත කර ඇති බවයි. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය මත එම මුදල් ලැබුණ බවත් දියර පොහොර ලබා ගැනීමට අදාළ ලදුපතේ වටිනාකමට පමණක් මුදල් ගෙවීමට බැංකු කළමනාකරු කටයුතු කර ඇති බව සභාපතිවරයා පැවසුවේය. ඩොලර් මිලියන එකයි දශම දෙකක මුදලක් මෙම ගිණුමට බැර කර තිබේ. ඉන් නිකුත් කර ඇත්තේ ඉන්දියානු සමාගම ලබා දුන් ඉන්වොයිස් වටිනාකමට අදාළ ඩොලර් ප්‍රමාණය පමණි. දියර පොහොර ගෙන්වීමෙන් පසු ඉතිරි මුදලින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් රුපියල් කර ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් මහජන බැංකුවේ නගර ශාඛාවේ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ජංගම ගිණුමක් මෙසේ විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මහ බැංකු අනුමැතියෙන් ලබා දුන් ඉතිරි මුදල බැංකු ගිණුමේ ඇති බවද ඔහු අවධාරණය කළේය.
    ------ Post added on Oct 23, 2021 at 1:34 PM
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අන්න චීන ගූ නැවත් ඇවිල්ලලු ආයෙ. ශුවර් එකට ඒකෙනුත් ගහන්න ඇති සෙවල නන්දෙගෙ ගෝලයො ටික
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොනා උනත් මහින්ද ප්‍රොෆෙශනල් විදිහට ගැහුවා. මේ සෙවල නන්දයට රටට දෙයක් කරන්න තියා, රෙද්දෙ රීගන්නෙ නැතුව ඌට වත් දෙයක් කරගන්න බෑනේ.


    2zBTvsc.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    චීනෙන් ගේන කොට ගූ ගේනව කිව්ව උන් දැන් කියන කථා..
    ඔය වගේ බූරු කතාවක් කිව්ව සමාගම පරණ එකක් වෙලා ගහපු කොමිස් ආපහු භාන්ඩාගාරෙට යනවද පොන්නයෝ

    තව පුක දීපන් පල් හොරුන්ට
     
    • Like
    Reactions: AshenTM and ninjah2