මිග් යානා පාර්ට් ටූ

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මේ වගේ සක්කිලි වැඩ කරද්දිත් අඩුම ගානෙ වහල්ලු ඒකටවත් වැරදියි කියන්නෙ නෑනෙ.අනික අනුර කලින්ම කිව්ව අර නැව ආය ලංකාවට එයි බලන් ඉමු කියල.

    චීනෙන් ගේන කොට ගූ ගේනව කිව්ව උන් දැන් කියන කථා..
    උබට නම් ගූ ගෙනාවත් එකයි නැතත් එකයි,උබ ගලිය වගේ මේ ආන්ඩුවේ ගූ කන එකනෙ කරන්නෙ,ඉතින් ඕන වෙලාවක උබට බඩු තියෙනව.
    ------ Post added on Oct 24, 2021 at 10:19 AM
     
    • Like
    Reactions: AshenTM

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    247672167_689368108692755_2115422689288174404_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සජියගෙ උබ ගියපාර චන්දෙ දුන්නෙ නැ කියපන් පුලුවන් නම්, 🤣🤣🤣🤣 විලි ලැජ්ජාවට වේස මායම් දාන්ඩ එපා, 🤭🤭🤭 උබලගෙ මෝඩ සජියට අපි දිනන්ඩ දෙන්නෙ නැ උබල දැගලුවta වැඩක් නැ අපේ සර් ඊට වඩා දස දාස් ගුනයක් හොදයි..​

     
    • Haha
    Reactions: Oli_Vili