මාව වනසලා, මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ්...
බෑන් කී මූන් කාරයත් සම්බන්දද..??

මාව වනසලා, මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ්...

සොරි වෙන්න ඕනේ....ඇත්තටම කොහෙද බන් වසනා බනිස් කඩේ තියෙන්නෙ ???
බලහන් මු ශේප් කේ කඩෙට කෙක් ඔර්ඩර් ටිකක් ගන්න මේ ත්‍රෙඩ් එක කඩෙ තියන කේක් වල ෆොටෝ ටික දානව

බෑන් කී මූන් කාරයත් සම්බන්දද..??![]()

ela.. congratz![]()

උබට කේක්...මේක ගාන වැඩී..1400/=
![]()
ලොල් මම ස්පෑම් කොරා කියයිද දන්නේ නෑ....![]()
කමක් නෑ... කේක් නෙ
තෑන්ක් යූදැන් (නො)ලැබුන ප්‍රවෘතියක්!
විශේෂ නිවේදනයයි! මේ ඉහවහා යන දුක නිමිත්තෙන් එළකිරියේ සියළු සාමාජිකයන්ගේ හතුරු කැල වෙත වාසනා කේක් නොමිළයේ අඩු මිලට සපයනු ලබන බව සැකයෙන් යුතුව දන්වා සිටිනු ලැබේ!![]()
)useless!!!

දැන් (නො)ලැබුන ප්‍රවෘතියක්!

මොන නොමිලෙද .............තව ටිකක් වෙලා ගියොත් මු කඩේ සම්පුරණ මිළ දර්ශනයම මෙතන දානව..............
මමයි වැරදි කාරයා!
Don't start threads for cases like this... (cngrzz for certain # of posts)useless!!!
Do you hv any experieence with international online line communities ...
there we are enjoying , hving fun ... but no these kind of useless threads .....
Do sm thing useful ... but not fkup things ..... Shammee
got?

i am jst trying say sm thing man...මචන් උබ ෆේක් අයිඩී වලට පුරුඩු උනෙත් ඔය කියන අන්තර්ජාතික ෆොරම් වලින්ද ??
අනේ යනවා හලෝ යන්න! ඔය වගේ හිපාචියෝ මේකට සිය ගානක් එනවා දවසකට.Don't start threads for cases like this... (cngrzz for certain # of posts)useless!!!
Do you hv any experieence with international online line communities ...
there we are enjoying , hving fun ... but no these kind of useless threads .....
Do sm thing useful ... but not fkup things ..... Shammee
got?
කුනුහරප නැතුව/සාමාජිකයො එක්ක පොඩි විනෝදයක් ගත්තම තමුන්ට ඇති රුදාව මොකද්ද?පුලුවන් නං දානවා හරි හමන් ත්‍රෙඩ් එකක් බයිලා ගහන්නැතුව!Congratz Machan....
දැන් (නො)ලැබුන ප්‍රවෘතියක්!
විශේෂ නිවේදනයයි! මේ ඉහවහා යන දුක නිමිත්තෙන් එළකිරියේ සියළු සාමාජිකයන්ගේ හතුරු කැල වෙත වාසනා කේක් නොමිළයේ අඩු මිලට සපයනු ලබන බව සැකයෙන් යුතුව දන්වා සිටිනු ලැබේ!![]()
බබා කේක් එකක් වගේ මේකකමක් නෑ... කේක් නෙ
තෑන්ක් යූ

මොන නොමිලෙද .............තව ටිකක් වෙලා ගියොත් මු කඩේ සම්පුරණ මිළ දර්ශනයම මෙතන දානව..............

i am jst trying say sm thing man...
ok ok madam sorry ..... ane mata nam kalathmaka hakiyawan na owwa danna ... porn sambanda mona hari dandada ?අනේ යනවා හලෝ යන්න! ඔය වගේ හිපාචියෝ මේකට සිය ගානක් එනවා දවසකට.කුනුහරප නැතුව/සාමාජිකයො එක්ක පොඩි විනෝදයක් ගත්තම තමුන්ට ඇති රුදාව මොකද්ද?පුලුවන් නං දානවා හරි හමන් ත්‍රෙඩ් එකක් බයිලා ගහන්නැතුව!

මට හතුරෙක් ඉන්නවා.. ඌට හත් දොහක් බඩ ගිහින් මැරෙන්න කේක් එකක් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ...![]()
මමයි වැරදි කාරයා!
![]()
මිගාරයා ඔයාට පත කේක් එකක් දුන්න නේද..? ඒක තමයි ඔයා මේ උගේ කඩේ ප්‍රමෝට් කරන්නේ...![]()