මිගාර කොලුවගේ අඩව්ව!

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අනේ මන්දා..... :frown:මේවට කොන්ග්‍රැරැට්ස් කියලත් බැ. :frown:..නොකියත් බැ...:frown:.ඔන්න ඔහේ කියලා දානවා.... :P

    කොන්ග්‍රැට්ස් මචන්..... :rolleyes: :D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මොන ඇඩ්ද? සිරාම තමා!මේ වගේ හොල්මන්ද පෝල් පිරිස් කෙනෙක් කවුන්ටරේ තිබ්බම කෙල්ලෙක් ආයෙ නං වාසනා බේකර්ස් පැත්තෙ එන්නෑ.:yes:
    (ඔන නං මගෙන් අහලා බලන්න එපා:lol:)

    ඇයි අක්කත් කේක් ගන්නෙ වාසනා බේකරියෙන්ද ? :baffled: :rofl: :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුගේ පැටිකිරිය ලියන්න ගියොත් මේකෙ කැරැක්ටොර්ස් ලිමිට් එකත් පනිනවා..ඒ තරමටම කුජීතයි... භයන්කාරයි.. අති බිහිසුනුයි..
    මුලින්ම කියන්න ඕන මූ තාම හිතන් ඉන්නේ 21 පොඩි කොල්ලා කියලා..
    ඒත් හැමෝම දන්නේ නැතිව ඇති අපෙ පොඩි කොල්ලට චූට්ටන් කොලු පැටියෙක් ඉන්නවා කියලා.. :no:
    හැබැයි කොල්ලා උත්සහාවන්තයා.. හැට පැන්නත් බිමින් නම් යන්නේ නෑ :rofl:
    ගොඩ්‍රිජ් බ්ලැක් හෙනා වලට පිහිටෙන් තමා කොන්ඩෙ නම් කලුවට තීනවා..
    ( බ්ලැක් කියලා මූට තරහා යයිද දන්නේ නෑ ඕන් ) :dull:
    මූ ඉපදිච්ච දවස් වලම පානදුර අලුත් පාලමෙන් විසි කරන්න කියලා නැකැත් කරුවෝ කිවුවලු..අපේම කරුමෙට මූ තාම අපිට වද දිදී ඉන්නවනේ
    මුගෙ නාහෙට අහන්නෙ නැති ගතිය නැති කරන්න නාස් තොන්ඩුවක් දාන්න වෙනවලු... එතකොට ඕක හරියයි කියලා අර ටී වී එකට එන මන්තරාචාර්ය තුම කිවුවා :rolleyes:
    කෝකටත් ආයෙ මුගෙ හදහන බලාගන්න ඕන මූ පිස්සෙක්ගෙන් ගුටි කන්න ලගද කියලා
    මේ ටිකෙම මූ පිස්සො එක්ක වලිනෙ ( මූ හින්දා අපිටත් පානදුරෙ ඉන්න නෑ..හැමෝම පානදුරෙ ගැන කතා වෙනවා ) :frown:
    මේකා ගැන කියන්න නම් කටට එනව වචන අම්බානෙට
    කොහොම උනත් දෙන දෙයක් කාලා බුදියන් ඉන්නෙ නැති මුන් වගේ උන් එක්ක හැප්පෙන එක නම් හොද නැහැ
    නැත්තම් අරවුන්ඩ් ද වර්ල්ඩ් ඉන් එයිටි ඩේස් කියලා මූ ඔය පිස්සො ඉන්න රටවල් වලටත් යයි සලකන්න :nerd:
    එහෙනම් ඔයාගෙ කුලුදුල් 10000ට සුබ පැතුම් මිගාර මහත්තයෝ..
    සියලු අපල දුරුවී නැවතත් ලිස්ට් එකෑ ඉදිරියට යෑමට ලැබේවා !!!

    පී ඇස් : මූ ගානෙ ගල් බනිස් පාර්ටියක් දෙනවැයි කියලා ආරන්චියක් ආවා

    තව තියනවා කියන්න. පානදුරේ පාලමෙන් කියනකොට මතක් උනේ. ඔන්න ඉතින් මමයි තව එකෙකුයි ගියාලු පෝය දවසක මිගාරගේ ගෙදර. ගියේ මුන්ගේ ගඟෙන් නාන්න. ඒත් නාන්න ගඟට බැස්සම මුගේ ගේ පිටිපස්සෙන් හිතුනේ මේකේ නාලා ගොඩ එනවාට වඩා හොඳයි මේකේම ගිලිලා මැරෙනවා කියලා.:rolleyes:
    ඒ තරම් පිරිසිදුයි. තව දෙයක් මූට දැන් වයස 25කට කිට්ටු වෙන්න එනවානේ. මු ගඟේම හිටියාට මූට තාම පීනන්න බෑ.:no::no::no:
    මුගේ ගෙදර හිටියා පොඩි කොලුවෙක්. අවුරුදු 10ක 12ක විතර එකෙක්. ඌ දියකාවා. මට සෑහෙන ප්‍රශ්නයක් උනා මිගාරයා මොකෝ වතුරට බය කියලා. Djram කියනවා වගේ මූව වතුරට දාන්න ගියාද දන්නේ නෑ.:rolleyes::rolleyes:
    මිගාරගේ අම්මා නම් හරිම හොඳ කෙනෙක්. මගේ ජීවිතේ කාපූ රසම කෑම වේලක් කෑවා එදා මිගාරගේ ගෙදර. ගෙදරට එන මිනිස්සුන්ට හොඳට සලකන්න මිගාරගේ අම්මා දන්නවා. (මූ වගේ නෙමෙයි:oo:) Machoo give my regards to her.

    ආ මේ අර රෙප් වලට චිත්‍රපටි ත්‍රෙඩ් වලට ඊරිසිය කරන මිගාරය නේද??? ;);)

    විශ්ව විද්‍යාලේ වලියක් දාගෙන පන්ති තහනම් කරල එලියට දාපු මු ලගදි දවසක එලකිරි කොල්ලෙක්ගේ අධ්‍යාපන සුදුසුකම් කථා කරන්න ගිහින් කෙල්ලෙක්ගෙන් ගුටි නොක බෙරුනෙ අනුනමයෙන්......

    උඩුවේ දම්මලොක හමුදුරුවො මුව පන්සලෙන් පැන්නනුවට පස්සෙ දැන් පානදුරෙ බනිස් කඩයක් දාගෙන කියල ආරන්චි.......:rolleyes::rolleyes:

    මචන් තරහ ගන්න එපා හොදේ අපිනම් අහිංසක මිනිස්සු......

    මගෙනුත් උණුසුම් සුබ පැතුම් මිගා............

    Congratulations6.gif

    පොඩි නිවැරදි කිරීමක්. බනිස්කඩේ තියන ස්ථානය වැරදියටයි සඳහන් වෙන්නේ.
     
    එලම තමයි කියල එළකිරියේ ලියුම් කැලි 10000 ක් ගහන්න යන මේ මොහොතේ කංසා වත්තේ මල් මාමා,මල් නැටියාවේ මල්ලික ලොකු පුංචි බැඳපු පුංචි බාප්පාගේ එක කුසේ උපන් උගේ එකම බෑනන්ඩි කංසා විජේ උගේ චුටි දුව කංසා නංගිත් එක්කහු කරගෙන එලකිරියාවේ කංසා මලයා මිගාර කොලුවට ජයෙන් ජයම වේවා කියල මල් පොකුරක්ම එව්වලු ඔං!!!!!!!!
    තවම කන්සා මතේද කොහෙද;):lol:

    මුගේ පැටිකිරිය ලියන්න ගියොත් මේකෙ කැරැක්ටොර්ස් ලිමිට් එකත් පනිනවා..ඒ තරමටම කුජීතයි... භයන්කාරයි.. අති බිහිසුනුයි..
    මුලින්ම කියන්න ඕන මූ තාම හිතන් ඉන්නේ 21 පොඩි කොල්ලා කියලා..

    එහෙනම් ඔයාගෙ කුලුදුල් 10000ට සුබ පැතුම් මිගාර මහත්තයෝ..
    සියලු අපල දුරුවී නැවතත් ලිස්ට් එකෑ ඉදිරියට යෑමට ලැබේවා !!!

    පී ඇස් : මූ ගානෙ ගල් බනිස් පාර්ටියක් දෙනවැයි කියලා ආරන්චියක් ආවා

    (එඩිටඩ්-සොරි)අපොයි මම ලියපු එකෙනුත් බාගයක්ම මැකුවා.නැත්තං දන්නවනේ ත්‍රස්ත කල්ලි !!!;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    congrats macho

    Congrats bokka!
    Keep Posting :yes:

    Congratulations.....

    congrat migo

    congrdaz kiwa

    අනේ මන්දා..... :frown:මේවට කොන්ග්‍රැරැට්ස් කියලත් බැ. :frown:..නොකියත් බැ...:frown:.ඔන්න ඔහේ කියලා දානවා.... :P

    කොන්ග්‍රැට්ස් මචන්..... :rolleyes: :D

    onna kattiyatama hawek......lol

    dsc00356q.jpg
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සුබ පැතුම්! කියන ගමන් මම මේ කල්පනා කලේ පානදුරේ කොහෙද වාසනා බේකරියක් තියෙන්නෙ කියල?? :?
     
    මට මේ ත්‍ර්ඩ් එකේ දාල තියන කතාව තේරුම් ගන්න තුන් හතර පාරක් කියවන්න උනා.
    උපුල් ශාන්ත සංනස්ගල ගේන්න වෙයි එකපාර තේරුම් ගන්න.
    කෝ ..කවුරුහරි මට පුටුවක් ගේන්නකෝ!!!:P:D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    My Best Friend in EK. 10000 ta apita ona kawadawath nodakapu thread ekak.
    Good Luck my friend. Keep posting.

    බලමු වටිනා දෙයක් දෙන්න එපැයි....

    තව තියනවා කියන්න. පානදුරේ පාලමෙන් කියනකොට මතක් උනේ. ඔන්න ඉතින් මමයි තව එකෙකුයි ගියාලු පෝය දවසක මිගාරගේ ගෙදර. ගියේ මුන්ගේ ගඟෙන් නාන්න. ඒත් නාන්න ගඟට බැස්සම මුගේ ගේ පිටිපස්සෙන් හිතුනේ මේකේ නාලා ගොඩ එනවාට වඩා හොඳයි මේකේම ගිලිලා මැරෙනවා කියලා.:rolleyes:
    ඒ තරම් පිරිසිදුයි. තව දෙයක් මූට දැන් වයස 25කට කිට්ටු වෙන්න එනවානේ. මු ගඟේම හිටියාට මූට තාම පීනන්න බෑ.:no::no::no:
    මුගේ ගෙදර හිටියා පොඩි කොලුවෙක්. අවුරුදු 10ක 12ක විතර එකෙක්. ඌ දියකාවා. මට සෑහෙන ප්‍රශ්නයක් උනා මිගාරයා මොකෝ වතුරට බය කියලා. Djram කියනවා වගේ මූව වතුරට දාන්න ගියාද දන්නේ නෑ.:rolleyes::rolleyes:
    මිගාරගේ අම්මා නම් හරිම හොඳ කෙනෙක්. මගේ ජීවිතේ කාපූ රසම කෑම වේලක් කෑවා එදා මිගාරගේ ගෙදර. ගෙදරට එන මිනිස්සුන්ට හොඳට සලකන්න මිගාරගේ අම්මා දන්නවා. (මූ වගේ නෙමෙයි:oo:) Machoo give my regards to her.

    මම වගේ පොඩිළමයිට අපහාස කරන්න එපා බන්...
    උබලා නෑව ගඟට තමයි, ඉස්පිරිතාලේ මෝචරියේ බට හරවලා තියෙන්නේ..ලොල්

    මට අපහාස කරන විදිහ දැක්කනම් අම්ම උබලට දෙන්නේ කොස්සෙන්..:angry:
    කොහොමද එදා ice cream...
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ♥-Aurora-♥;7945124 said:
    සුබ පැතුම්! කියන ගමන් මම මේ කල්පනා කලේ පානදුරේ කොහෙද වාසනා බේකරියක් තියෙන්නෙ කියල?? :?

    පිළියන්දල නම් තියෙනවා... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අපෝ.. ඌව ඉවරකරලා වගේ... :P:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපි ලඟ මඬ නෑ-සහතික ඇත්ත කිව්වේ:yes:

    ඔව් ඔව්..අනේ මගේ කට...:growl:

    මොන ඇඩ්ද? සිරාම තමා!මේ වගේ හොල්මන්ද පෝල් පිරිස් කෙනෙක් කවුන්ටරේ තිබ්බම කෙල්ලෙක් ආයෙ නං වාසනා බේකර්ස් පැත්තෙ එන්නෑ.:yes:
    (ඔන නං මගෙන් අහලා බලන්න එපා:lol:)

    බොරුමයි කියන්නේ, මම ඉන්න වෙලාවට කෙල්ලෝ පිරෙනවා කේක්ගන්න...:love::love::love:

    :oo:මේ මනුස්සයට (ඉ+ලවු)ඩිග්‍රිය කරන්න දෙන්නැද්ද?:D

    ඒක නම් එපා වෙලා...:baffled:

    ඇයි අක්කත් කේක් ගන්නෙ වාසනා බේකරියෙන්ද ? :baffled: :rofl: :P

    නැතුව බන්, හොරෙන් ඇවිල්ලා අරන් යන්නේ...
    අපි දන්නෙත් නෑ...:P:love:

    තවම කන්සා මතේද කොහෙද;):lol:

    (එඩිටඩ්-සොරි)අපොයි මම ලියපු එකෙනුත් බාගයක්ම මැකුවා.නැත්තං දන්නවනේ ත්‍රස්ත කල්ලි !!!;)

    කෝ ත්‍රස්තවාදියෝ....මම ෆොන්සේකට කියලා වැඩේ දෙන්නේ...:angry:

    කරුමෙ මල්ලියේ කරුමේ! අහම්බෙන් කෑවෙ නැතෑ ජරා කේක්!:angry:

    :angry::angry::growl::frown:

    කෝ ..කවුරුහරි මට පුටුවක් ගේන්නකෝ!!!:P:D

    :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලමු වටිනා දෙයක් දෙන්න එපැයි....

    මම වගේ පොඩිළමයිට අපහාස කරන්න එපා බන්...
    උබලා නෑව ගඟට තමයි, ඉස්පිරිතාලේ මෝචරියේ බට හරවලා තියෙන්නේ..ලොල්

    මට අපහාස කරන විදිහ දැක්කනම් අම්ම උබලට දෙන්නේ කොස්සෙන්..:angry:
    කොහොමද එදා ice cream...

    මෝචරියේ මැරෙන්නේ අපේම මිනිස්සුනේ බන්. ඉතින් ඔකේ නෑවාම මොකෝ.
    ice cream පාරනම් පට්ට. ඇයි මාලූ???? Fresh බඩු. පට්ට. මමයි අරුයි පිටකොටුවට එනකන් ගාල්ල බස් එකේ ඉස්මුරුත්තාව වගේ. අපිට ඉතින් කා බී බෑ නේ. Wonderful memories machoo. :yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Congratz Migara aiya :D

    Congratz bro keep posting...:D

    Congratz machan :D

    ♥-Aurora-♥;7945124 said:
    සුබ පැතුම්! කියන ගමන් මම මේ කල්පනා කලේ පානදුරේ කොහෙද වාසනා බේකරියක් තියෙන්නෙ කියල?? :?

    ඔන්න කේක්....කාලා බලන්නකෝ....

    dsc00326ej.jpg

    පානදුරේ නෑ.... හොරණ, පිළියන්දල,මහරගම,කොට්ටාව,රත්නපුර,නුගේගොඩ,දෙහිවල....ඔක්කොම මම දන්නෙත් නෑ....

    පිළියන්දල නම් තියෙනවා... :D

    :yes::yes:

    ඒ වුනාට අපේ ගම් පලාතේ කෙනෙක්ට ඔහොම කියන එක හරිද..?? :lol::lol:

    අපෝ.. ඌව ඉවරකරලා වගේ... :P:P

    මාව වනසලා, මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ්...
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පොඩි නිවැරදි කිරීමක්. බනිස්කඩේ තියන ස්ථානය වැරදියටයි සඳහන් වෙන්නේ.

    සොරි වෙන්න ඕනේ....ඇත්තටම කොහෙද බන් වසනා බනිස් කඩේ තියෙන්නෙ ???

    බලහන් මු ශේප් කේ කඩෙට කෙක් ඔර්ඩර් ටිකක් ගන්න මේ ත්‍රෙඩ් එක කඩෙ තියන කේක් වල ෆොටෝ ටික දානව