මිචිගන් චන්දත් හොරට දාල වැඩේ පත්තු

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    123658277_430735858328965_810793937984982486_o.png

    එහෙත් ජේ.ආර්. ගෙ කළගෙඩි, ලාම්පු සෙල්ලං තියෙනව වගේ :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    Mun nan advice aran tiyenne lankawen sure ekata
    ලංකාවෙ ජනාධිපතිවරන මාකටින් කලේ හැබැයි ඇමරිකන් ජනාධිපතිවරණයට මාකටින් කරපු කම්පැනියමයි! මෙහෙන් ඉගෙන ගෙන යන්න ඇති කිව්වත් වගේ 🤔
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Biden ta salli hodata labuna. Trump ta wada double wage wiyadam karala thiyenawa samahara states wala Biden.
    Mehe wage horata wiyadam naa transparent widihata karanne un.
    Na bn ehe un gahana ewa gahala ganata balance karala oya document denawa .ape un ithin lokuwata documentation gana hithanne naha.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ohoma kiya kiya dan kiyak courts giyada.yana parakkuwata court eken eliyata wisi karanawa.😂saakshi na.trump paradina okkogema hora chandalu .trump dinana okkogema hoda chandalu.oya kathawa election ekata kalin trump kiwe.ithin hitha gaththakine trumpge tharama.amu pissek.usa wala 100000k wage wadiyen maruna porage waradi nisa.mehema giyoth gahala elawai january 20.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    may be he was just signing it or something like that
    but the way he looked around is extremely suspicious
    මූ නම් හොර චන්ද දානවා වගේ නේ.. ඌ බලන බැල්මෙන් පේනවා
    ඔව්, එක්කෝ අවලංගු වෙන්න වැඩේ කළා. හොර බැල්මක් දාන්නේ :nerd:

    මොකක් හරි සීන් එකක් යනවා වගේ නේද ඔහොම ඒවා ගොඩක් තියෙනවා ට්විටර් එකේ එහෙම.. ෂුවර් නැහැ ඉතින්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව්, එක්කෝ අවලංගු වෙන්න වැඩේ කළා. හොර බැල්මක් දාන්නේ :nerd:


    එහෙම සීන් එකක් වගේ. ඌ කැරකිලා හොරගල් ඇහිලුවේ ඒකට තමා





    මොකක් හරි සීන් එකක් යනවා වගේ නේද ඔහොම ඒවා ගොඩක් තියෙනවා ට්විටර් එකේ එහෙම.. ෂුවර් නැහැ ඉතින්

    ට්‍රම්ප්ට ජනාධිපතිකම තිබිලත් එක හොර චන්දයක් දාගන්න බැරි වෙලා නේ.🤭

    ට්‍රම්ප්ගේ බලකොටු , බයිඩන් කාරයා දිනුවේ නම් හොර චන්ද දාලම තමා. ඕන කෙනෙක්ට පේනවා බං ඒක
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yako ehema seen nehe. conspiracy magul kiyawanne nathuwa idapan :lol:
    fake ballots thibbath ewa count karanna kalin verify karanawa
    Hasan Abi ge twitch streams tikak balapan oluwa hadenna

    Ape unta mara puke amaruwakne thiyenne Trump paradinakota. Oka paradina eka mulu loketama hodai. Amu sakkiliyek

     
    • Like
    Reactions: ewijesekara

    Sen-lu

    Well-known member
  • yako ehema seen nehe. conspiracy magul kiyawanne nathuwa idapan :lol:
    fake ballots thibbath ewa count karanna kalin verify karanawa
    Hasan Abi ge twitch streams tikak balapan oluwa hadenna

    Ape unta mara puke amaruwakne thiyenne Trump paradinakota. Oka paradina eka mulu loketama hodai. Amu sakkiliyek


    හසාන් අභිගෙ twitch ටිකක් බලන්නලු ඔලුව හැදෙන්න :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව්, එක්කෝ අවලංගු වෙන්න වැඩේ කළා. හොර බැල්මක් දාන්නේ :nerd:
    අර මහාලොකු ප්‍රොෆෙසෙනල් පයියා ඔබාමාගේ උන් කරන වැඩ තමයි මේහ්. බිඩෙන් පොන්නයා ලොක හොරෙක්
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මහින්දයගේ ලණු කාපු උන් දැන් පුටින් -ට්‍රම්ප් ඩිස් ඉන්ෆමේශන් ලණු ගිලලා මෙතන බල්ටි ගහනවා! ඇමරිකන් සිස්ටම් එක ගැන විශ්වාසය නැතිකරන්න ගහපු රශියන් ගේමට ලන්කාවේ බයියෝ අහුවෙලා! 🤪 🤪 🤪