මිචෙල් දිල්හාරා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    1,471
    2,325
    113
    ඒක නං ඇත්ත තමා බං.
    ජොබ් එකකට ගන්නෙත් experience බලලනේ :rolleyes:
    @hodakolla මූ හිතන් ඉන්න ගත්ත ගමන් පුළුවන් කියල...අරන් බලාපියකො ළඟ නවල ක්ෂණික ලීක් වෙද්දි... :lol: :lol:

    sagawunu napuru pata gana mata kyl deepn mcn ubawa methanata kadewwe ekai mama :lol: :lol: :lol:
    ඒක තමයි බම් කිව්වෙ.කෙල්ලගෙ ගතිගුණ හොඳ වෙන්න පුලුවන්..චරිතවත් වෙන්නත් පුලුවන්...ඒත් ඒකිගෙ ලුක් එකේ හැටියට පොඩ්ඩ ඇත්නම් කේන්ති යනව ඇති කියල හැඟෙනවා...:yes::lol::lol:
    ------ Post added on May 30, 2021 at 5:16 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,674
    53,124
    113
    Leasing World
    ඒක තමයි බම් කිව්වෙ.කෙල්ලගෙ ගතිගුණ හොඳ වෙන්න පුලුවන්..චරිතවත් වෙන්නත් පුලුවන්...ඒත් ඒකිගෙ ලුක් එකේ හැටියට පොඩ්ඩ ඇත්නම් කේන්ති යනව ඇති කියල හැඟෙනවා...:yes::lol::lol:

    ado baya krnna epa bn confident eka deepanko bnn mata
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,471
    2,325
    113
    ado baya krnna epa bn confident eka deepanko bnn mata
    කෙල්ලට ටිකක් කේන්ති ගියා කියල තෝ බය වෙන්නෙ මොකටද...කේන්ති ගස්සන්නෙ නැතුව හිටපිය...ඇඳේදි හොඳට දැනෙන්න ඇරලා දාපිය(සෙක්ස් ).එතකොට කිසි ගින්නක් නෑ...කේන්ති ගිය වෙලාවට හෙල්ලෙන්න බැරිවෙන්න වෙලාගෙන තද උම්ම එකක් දීපිය.කේන්තිය අඩුවෙලා එතකොට සැලෙන්ඩර්... :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,674
    53,124
    113
    Leasing World
    කෙල්ලට ටිකක් කේන්ති ගියා කියල තෝ බය වෙන්නෙ මොකටද...කේන්ති ගස්සන්නෙ නැතුව හිටපිය...ඇඳේදි හොඳට දැනෙන්න ඇරලා දාපිය(සෙක්ස් ).එතකොට කිසි ගින්නක් නෑ...කේන්ති ගිය වෙලාවට හෙල්ලෙන්න බැරිවෙන්න වෙලාගෙන තද උම්ම එකක් දීපිය.කේන්තිය අඩුවෙලා එතකොට සැලෙන්ඩර්... :lol:

    mara ekek gen thama mama upades illuwe :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,471
    2,325
    113
    mara ekek gen thama mama upades illuwe :lol: :lol: :lol:
    නෑ නෑ..හැබෑවට ඔය වගේ එකක් සෙට් උනොත් ඕක ට්‍රයි කොරලා බලපන්.සයිඩ් එකකින් නළ දතක් සෙට් වෙලා තියෙන ඔය වගෙ කෙල්ලො ටිකක් සැර පැත්තට වැඩියි.(මට හම්බෙලා තියෙන/ආශ්‍රය කරල තියෙන ).සැරයි කියන්නෙ නරකයි කියන එක නෙවෙයිනෙ බම්.දෙකට ගනින්න බෑ වගේ ඉඳන් වටේ යන අහින්සක ලුක් තියෙන එවුන් තම භයානක.. :yes: :yes: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,674
    53,124
    113
    Leasing World
    නෑ නෑ..හැබෑවට ඔය වගේ එකක් සෙට් උනොත් ඕක ට්‍රයි කොරලා බලපන්.සයිඩ් එකකින් නළ දතක් සෙට් වෙලා තියෙන ඔය වගෙ කෙල්ලො ටිකක් සැර පැත්තට වැඩියි.(මට හම්බෙලා තියෙන/ආශ්‍රය කරල තියෙන ).සැරයි කියන්නෙ නරකයි කියන එක නෙවෙයිනෙ බම්.දෙකට ගනින්න බෑ වගේ ඉඳන් වටේ යන අහින්සක ලුක් තියෙන එවුන් තම භයානක.. :yes: :yes: :lol:
    e kathwanm aththa bn godak ewun inne 2ta ganinna ba wage habai krnna plwn okkoma krnawa bn

    mata lhen set wennada bn mewa :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,471
    2,325
    113
    e kathwanm aththa bn godak ewun inne 2ta ganinna ba wage habai krnna plwn okkoma krnawa bn

    mata lhen set wennada bn mewa :lol: :lol: :lol:
    ඕක සෙට් වෙන එකක් නෑ බොට.ඒ උනාට ඔය වගේ ඒවා ඉන්නෙ ඕක විතරක් නෙවෙයිනෙ.මන් කිව්වෙ ඔය වගේ එකක් සෙට් උනොත්...මේ...උඹව බය කරන්න කියනව නෙවෙයි...මන් දන්න කොල්ලො දෙන්නෙක් ඉන්නවා බම් පට්ට නෝමල්,සිරාවටම හොඳ කොල්ලො උන්(තෝ හොඳයි කිව්ව ඒම නෙවෙයි ).උන්ට සෙට් උන කෙල්ලො දෙන්නම ටිකක් සැරයි.හැබැයි උන් හරි හොඳයි.මුන් දෙන්නව ටිකක් පාලනය කරනව.හැබැයි මාර ලව්.බඳින සීන් එකේ ඉන්නෙ.සුනඛ ලීලාවෙන් ඉන්න තියෙන්නෙ.උඹටත් ඒමම වෙයිදෝ මන්දා..... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,674
    53,124
    113
    Leasing World
    ඕක සෙට් වෙන එකක් නෑ බොට.ඒ උනාට ඔය වගේ ඒවා ඉන්නෙ ඕක විතරක් නෙවෙයිනෙ.මන් කිව්වෙ ඔය වගේ එකක් සෙට් උනොත්...මේ...උඹව බය කරන්න කියනව නෙවෙයි...මන් දන්න කොල්ලො දෙන්නෙක් ඉන්නවා බම් පට්ට නෝමල්,සිරාවටම හොඳ කොල්ලො උන්(තෝ හොඳයි කිව්ව ඒම නෙවෙයි ).උන්ට සෙට් උන කෙල්ලො දෙන්නම ටිකක් සැරයි.හැබැයි උන් හරි හොඳයි.මුන් දෙන්නව ටිකක් පාලනය කරනව.හැබැයි මාර ලව්.බඳින සීන් එකේ ඉන්නෙ.සුනඛ ලීලාවෙන් ඉන්න තියෙන්නෙ.උඹටත් ඒමම වෙයිදෝ මන්දා..... :lol: :lol: :lol:

    adoo no bn khmhri kmk na hoda ekak set wenwanm bn echchrai
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,471
    2,325
    113
    adoo no bn khmhri kmk na hoda ekak set wenwanm bn echchrai
    ඇයි බම් උඹලගේ ඔෆිස් එකෙ කෙල්ලො ඒම නැද්ද..ට්‍රේනින් එහෙම එන.පොඩි බැල්මට් පාරක් දාපම්කො ඔය පාරෙ යන එන ගමන්.බස් එකේදි එහෙම.ලයින් වෙයි..අපිටනම් ඕන්නැති කම තියෙන්නෙ... :yes:
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,674
    53,124
    113
    Leasing World
    ඇයි බම් උඹලගේ ඔෆිස් එකෙ කෙල්ලො ඒම නැද්ද..ට්‍රේනින් එහෙම එන.පොඩි බැල්මට් පාරක් දාපම්කො ඔය පාරෙ යන එන ගමන්.බස් එකේදි එහෙම.ලයින් වෙයි..අපිටනම් ඕන්නැති කම තියෙන්නෙ...

    ado api badina kella kawda kyl hariyatama danaganna karamayak ndda bn???
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,471
    2,325
    113
    ado api badina kella kawda kyl hariyatama danaganna karamayak ndda bn???
    ඒක ඉතින් කියන්න බෑ බන්.අපි මොන ජෝගිය නැටුවත් ටික කාලෙකට නෙ.සමහරවිට බඳින්නැතුවම ඉන්නත් පුලුවන්.බැන්දත් කචල් සීන් එකේ වෙන්නත් පුලුවන්.ලමයි නැතිවෙන්න පුලුවන්.සතුට නැතිවෙන්න පුලුවන්.කොච්චර කටු කෑවත් ගොඩ ඒමක් නැතිවෙන්න පුලුවන්.නොසිතූ විදියට ගොඩ යන්නත් පුලුවන්..කල්තියා කියන්න අමාරුයි.දියුණු වෙන්න,ඉස්සරහට යන්න උත්සාහ කිරීම ඉතා වැදගත්.හැබැයි ලැබෙන දේ බාරගන්න ලෑස්ති පිට ඉන්නත් ඕනෙ.මම නං තේරුම් ගත්ත දේ ඒක තමයි. :yes: :yes:
     
    • Like
    Reactions: adowhybn

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,674
    53,124
    113
    Leasing World
    ඒක ඉතින් කියන්න බෑ බන්.අපි මොන ජෝගිය නැටුවත් ටික කාලෙකට නෙ.සමහරවිට බඳින්නැතුවම ඉන්නත් පුලුවන්.බැන්දත් කචල් සීන් එකේ වෙන්නත් පුලුවන්.ලමයි නැතිවෙන්න පුලුවන්.සතුට නැතිවෙන්න පුලුවන්.කොච්චර කටු කෑවත් ගොඩ ඒමක් නැතිවෙන්න පුලුවන්.නොසිතූ විදියට ගොඩ යන්නත් පුලුවන්..කල්තියා කියන්න අමාරුයි.දියුණු වෙන්න,ඉස්සරහට යන්න උත්සාහ කිරීම ඉතා වැදගත්.හැබැයි ලැබෙන දේ බාරගන්න ලෑස්ති පිට ඉන්නත් ඕනෙ.මම නං තේරුම් ගත්ත දේ ඒක තමයි. :yes: :yes:

    ow bn ekathama yathrthaya hamadema anithayai ne bn

    na bn oya sasthara kiyana than wala ewun ehema owa hriyatama kiynawa neda bn
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,471
    2,325
    113
    ow bn ekathama yathrthaya hamadema anithayai ne bn

    na bn oya sasthara kiyana than wala ewun ehema owa hriyatama kiynawa neda bn
    මෙහෙමයි බම්..මම දන්න විදියට කියන්නම්.විවේචන තියෙන්න පුලුවන්.ඒවටත් ගරු කරනවා මම.ඔය තැන් වල වෙන්නෙ කොහේහරි ඉන්න පෙරේත දණ්ඩෙක් අල්ලගෙන උගෙන් අහගන්න එකනෙ.ඒක හින්ද තමයි හුඟක් තැන් වල අතීතයයි වර්තමානයයි හරිගිහින් අනාගතය වරදින්නෙ.ඌට තියෙන ශක්ති ප්‍රමාණයෙ හැටියට ඌ කියනවා.කලාතුරකින් ටිකක් යම් හැකියාවක් ඇති එකෙක් හිටියොත් යම් යම් දේ හරියන්න පුලුවන්.ඒත් මෙහෙම දෙයක් තියෙනවා.කලාතුරකින් සමහර සිංහල වෙදමහත්තුරු ඉන්නවා දේහ ලක්ෂණ විද්‍යාව,හස්ත රේඛා ශාස්ත්‍රය හා යම් මානසික හැකියා තියෙන.ඒ අයට කියන්න පුලුවන් යම් යම් දේවල්.හැබැයි හුඟක් අඩුයි එහෙම අය.හිටියත් හැමෝටම කියන්නෙත් නෑ..හිතට ඇල්ලුවොත් විතරක් යම් යම් දේ ඉඟි වශයෙන් දෙනවා.අපි තේරුම් ගන්න ඕනෙ.. :yes: :yes:
     
    ow bn ekanam aththa destiny kynne maha puduma deyak bn ane mnda wlwakata hithganna ba
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    1,471
    2,325
    113
    ow bn ekanam aththa destiny kynne maha puduma deyak bn ane mnda wlwakata hithganna ba
    ඒක ඇත්ත.ඒත් දෛවය කියන්නෙ කර්මයම නෙවෙයි බම්.හුඟක් අය එහෙම හිතාගෙන ඉන්නව.ඒක එක කෑල්ලක් විතරයි.සමහර දේවල් තියෙනව අපට වෙනස් කරගන්න පුලුවන් දේවල්.විශ්වාසදායක විදියට යමක් දැනගත්තොත්,සමහර දේවල් වෙනස් කරතෑකි.බැරි නෑ..ඇහින් දකින අතින් අල්ලන හැමදේම ඇත්තත් නෙවෙයි,නොපෙනෙන හැමදේම බොරුත් නෙවෙයි.අන්තවාදී නොවී ඕනෙම දෙයක් විය හැකියි කියන විවෘත මනසකින් හිටියම,අපට හුඟක් දේවල් අහන්න,දකින්න,ආශ්‍රය කරන්න ලැබෙනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    55,674
    53,124
    113
    Leasing World
    ඒක ඇත්ත.ඒත් දෛවය කියන්නෙ කර්මයම නෙවෙයි බම්.හුඟක් අය එහෙම හිතාගෙන ඉන්නව.ඒක එක කෑල්ලක් විතරයි.සමහර දේවල් තියෙනව අපට වෙනස් කරගන්න පුලුවන් දේවල්.විශ්වාසදායක විදියට යමක් දැනගත්තොත්,සමහර දේවල් වෙනස් කරතෑකි.බැරි නෑ..ඇහින් දකින අතින් අල්ලන හැමදේම ඇත්තත් නෙවෙයි,නොපෙනෙන හැමදේම බොරුත් නෙවෙයි.අන්තවාදී නොවී ඕනෙම දෙයක් විය හැකියි කියන විවෘත මනසකින් හිටියම,අපට හුඟක් දේවල් අහන්න,දකින්න,ආශ්‍රය කරන්න ලැබෙනවා.

    ow bn eka aththa hriyatama godak dewal igena gannakota terenwa karmaya thama kyl