මිටර් 20 , 25 VGA කේබල් ගැහුවට අවුලක් නැද්ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    මිටර් 20 , 25 VGA කේබල් ගැහුවට අවුලක් නැද්ද

    දැන එන VGA කේබල් සවුත්තු නිසා ඊයේ දවසම හොද VGA කේබල් එකක් හෙව්වා Town ගිහින්. හොදම ඒවා තියෙනවා හැම තැනම 1000 - 1500 වගේ හැබැයි මිටර් 20 , 25 වගේ දිග රෝල් මේවා මොනිටර් එකට ගැහුවට අවුලක් නැද්ද ? අවුලක් නොවී පේනවද ?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා එනවා කොලටියි. ඕවයේ කොලටිය මිලෙන් මනින්න බෑ බන්. මිල වැඩි දිග වැඩි නිසා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා එනවා කොලටියි. ඕවයේ කොලටිය මිලෙන් මනින්න බෑ බන්. මිල වැඩි දිග වැඩි නිසා.

    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා තමයි බන් මමත් හොයන්නේ. මට දිග ඒවා සෙට් උනා. ඒවා ගැහුවට අවුලක් වෙන්නේ නැද්ද Pc එකට , මොනිටර් එකට දිග වැඩි නිසා
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා තමයි බන් මමත් හොයන්නේ. මට දිග ඒවා සෙට් උනා. ඒවා ගැහුවට අවුලක් වෙන්නේ නැද්ද Pc එකට , මොනිටර් එකට දිග වැඩි නිසා
    VGA cable එක Analog හින්ද දිග වැඩි වෙද්දී signal අවුල් යනවා. shop එකේදි monitor එහෙකට ගහල පෙන්නන්ඩ කියල quality අවුලක් නැත්නම් ගන්ඩ.
    HDMI cable ගහන්ඩ බැරිද? පුලුවන්නම් ඒ cable එකක් ගන්ඩ. ඒවා digital හින්ද දිග ගැන ලොකුවට හිතන්ඩ ඕනෙත් නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    දිග කේබල් එක එක තැනට එක එක විදියට වැඩ කරන්නෙ
    මගෙ ලග කලින් තිබුනා 10m වගේ කේබල් එකක් ගහලා (ඒකත් සෙකන්ඩ් හෑන්ඩ් ගනිපු කේබල් එකක් හොද මහත කේබල් එකක්)

    කාමරේ කොහෙ හරි ෆෝන් එකක් තිබිලා කෝල් එකක් ආවොත් හරි SMS එකක් ආවොත් හරි මොනිටරේ ඕෆ් වෙලා ඔන් වෙනවා වගේ මුකුත් පේන්නෙ නැතිව ගිහින් තත්පර 3ක් විතර තිබිලා ආපහු ඩිස්ප්ලේ එනවා

    ගෙදර කොහේ හරි සීලීන් ෆෑන් එකක් ඔන් කරොත් කලින් කියපු එකම වෙනවා

    රවුටරේ හරි ඩොන්ගල් එක හරි කේබල් එක කිට්ටුවට සෙට් උනොත් ඉරි යනවා ගැස්සෙනවා මල විකාරයයි

    කොට කේබල් එකක් එක්ක කම්පෙයා කරාම කලර් අවුල් වගේ, දිග කේබල් එකේ කලර්ස් ටිකක් නිල් පාට වැඩි වගේ (මේක නම් ඒ තරම් ලොකු අවුලක් නැහැ)

    25m වගේ නම් මීට වඩා කේස් වෙයි කියලා හිතෙනවා

    දැන් අපි VGA කේබල් යූස් කරන එක අතහැරලා අවුරුදු 5ක් විතර වෙනවා බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    VGA cable එක Analog හින්ද දිග වැඩි වෙද්දී signal අවුල් යනවා. shop එකේදි monitor එහෙකට ගහල පෙන්නන්ඩ කියල quality අවුලක් නැත්නම් ගන්ඩ.
    HDMI cable ගහන්ඩ බැරිද? පුලුවන්නම් ඒ cable එකක් ගන්ඩ. ඒවා digital හින්ද දිග ගැන ලොකුවට හිතන්ඩ ඕනෙත් නෑ.

    HDMI cable Port එකක් මොනිටර් එකේ තියෙනවා. CPU එකේ නැහැ. Atom බෝර්ඩ් එකක් තියෙන්නේ අලුතින් ආපු බෝර්ඩ් එකේවත් උන් ඒක දාලා නැහැ :(

    Podi Silva - පොඩි සිල්වා;21456138 said:
    awulak na

    එල

    දිග කේබල් එක එක තැනට එක එක විදියට වැඩ කරන්නෙ
    මගෙ ලග කලින් තිබුනා 10m වගේ කේබල් එකක් ගහලා (ඒකත් සෙකන්ඩ් හෑන්ඩ් ගනිපු කේබල් එකක් හොද මහත කේබල් එකක්)

    කාමරේ කොහෙ හරි ෆෝන් එකක් තිබිලා කෝල් එකක් ආවොත් හරි SMS එකක් ආවොත් හරි මොනිටරේ ඕෆ් වෙලා ඔන් වෙනවා වගේ මුකුත් පේන්නෙ නැතිව ගිහින් තත්පර 3ක් විතර තිබිලා ආපහු ඩිස්ප්ලේ එනවා

    ගෙදර කොහේ හරි සීලීන් ෆෑන් එකක් ඔන් කරොත් කලින් කියපු එකම වෙනවා

    රවුටරේ හරි ඩොන්ගල් එක හරි කේබල් එක කිට්ටුවට සෙට් උනොත් ඉරි යනවා ගැස්සෙනවා මල විකාරයයි

    කොට කේබල් එකක් එක්ක කම්පෙයා කරාම කලර් අවුල් වගේ, දිග කේබල් එකේ කලර්ස් ටිකක් නිල් පාට වැඩි වගේ (මේක නම් ඒ තරම් ලොකු අවුලක් නැහැ)

    25m වගේ නම් මීට වඩා කේස් වෙයි කියලා හිතෙනවා

    දැන් අපි VGA කේබල් යූස් කරන එක අතහැරලා අවුරුදු 5ක් විතර වෙනවා බන්

    එහෙමද මචෝ එහෙනම් දිග අඩු එකක් හොයාගන්න ම වෙනවා. මගේ CPU එක ගත්තේ ගිය මාසේ Bandnew Atom එකක් එකේ VGA විතරයි තියෙන්නේ. VGA නැති එව්වා හෙව්වා 60 ඉහලට කිව්වා තියෙන්නේ Used ඒවා නම් තියෙනවා කිව්වා ඌ
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    machan ubata quality VGA cable ekak hada ganna ona uan UTP cable ekak aragena ekata VGA connectors dekak gaha ganin. Eke quality eka kade ganna thiyena ewaata wada hodai.
    (mama hadala pavichchi karala thiyenawa). Connectors Unitek eke ganna thiyenawa. Rs 15. withara wenne
    Problem ekak thiyenawa nam PM ekak dapan
     
    Last edited:

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    10m cable enne PROJECTORS vage ewata. eva LCD, LED monitor fvalata Support kanawa. Eth podi aulak tiyanawa. Tika kalayak yaddi monitor eke pahadili rupa penne nathuwa yana va. Projector valata nam aulak na. Umba 2m brand new VGA cable ekak 350 dila ganinko.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ochchra diga ewa ganna epa. signal drop eka godak wadi. 1m wage cable ekak ganin.

    dan aluthen ena motherboard wala godak welawata HDMI port ekak thiyanawa.

    atom desktop ekak da thiyenne? dan atom desktop lagadi awe nane.