මිට්ටනි පොඩි පස්නයක්.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹළගේ ගෙවල් දොරවල් අලුත්වැඩියා කරන්න එන මකබාස්ලා ඒවා කරනකොට වටපිටාව විනාසකරලද වැඩේ කරන්නේ නැත්තං තියෙන බඩුමුට්ටු වහල කරල පරිස්සමින්ද කරන්නේ?🤔
     
    • Like
    Reactions: NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    me tike gdra wada gdk kara.. tharuna set ekk awe. lassanata wade kara. hamadama athu gala sudda karala yanne. janel dorawal maddama blower ekat allala yanne. un ewat genwa badu.. iye wada okkoma iwara wune. 20 days gya. dora box karala, janel waterbase karala, gdra issaraha tika paint karanna.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන් ඇවිල්ල එව්ව වහ වහ ඉන්නෙ නෑ ගුපියො. අපි දැනගන්නෝනෙ එව්ව වහල තියන්න.
    ඒ ලංකාවෙනේ. මම කියල තිබුනේ කරන දේවල් ඔක්කොම වහල පරිස්සමට කරන්න කියල. ළමයින්ගේ පොත් වල ඉඳල ලී කුඩු. විනාඩි දහයක් වත් නෑ වැඩ පටන් අරං.
    අහගත්තා ෆකයි ටික. අකුලෝගෙන ගියා. දවසත් අපරාදේ මේ මැටිමෝල්ලු හින්දා🤬
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    ඒ ලංකාවෙනේ. මම කියල තිබුනේ කරන දේවල් ඔක්කොම වහල පරිස්සමට කරන්න කියල. ළමයින්ගේ පොත් වල ඉඳල ලී කුඩු. විනාඩි දහයක් වත් නෑ වැඩ පටන් අරං.
    අහගත්තා ෆකයි ටික. අකුලෝගෙන ගියා.🤬
    Lamai hadana kivve kauda itin
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lamai hadana kivve kauda itin
    ළමයි නෙමෙයි බං ප්‍රශ්නේ. උං කියනව වැඩේ කරලා පස්සේ සුද්දකරල යනව කියල. ෆෝන්, කැමරා, ස්මාට් වොච් ඔක්කොම ඒවයේ ලී කුඩු හට්ටි මුට්ටි වලත් ලී කුඩු. තව බිත්ති වගයක් ෆිලර් දාල කපන්න තියෙනවා ඒවත් කරානං ඔක්කොම බඩු ටික විසිකරලා අලුතින් ගන්න වෙන්නේ.🤬
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹළගේ ගෙවල් දොරවල් අලුත්වැඩියා කරන්න එන මකබාස්ලා ඒවා කරනකොට වටපිටාව විනාසකරලද වැඩේ කරන්නේ නැත්තං තියෙන බඩුමුට්ටු වහල කරල පරිස්සමින්ද කරන්නේ?🤔
    Company ekakata wage dunnoth wahala karala karanawa. Bass lata dunnoth responsibility eka 💯 ape.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Company ekakata wage dunnoth wahala karala karanawa. Bass lata dunnoth responsibility eka 💯 ape.
    කොම්පැනියකට තමයි බං දුන්නේ. උං ඇවිල්ලා මගෙන් කොස්ස ඉල්ලනවා, වැකියුම් ක්ලීනරේ ඉල්ලනවා, උක විතරයි ඉල්ලුවේ නැත්තේ🤬
    ගහල පන්නන්න බැරි හින්දා ගැහුවේ නෑ. බැන්න විතරයි. අහං ඉන්න බැරි කමට අකුලං ගියා. මොක වුනත් උංගේ නම්බුව බේරගන්න එපැයි 🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොම්පැනියකට තමයි බං දුන්නේ. උං ඇවිල්ලා මගෙන් කොස්ස ඉල්ලනවා, වැකියුම් ක්ලීනරේ ඉල්ලනවා, උක විතරයි ඉල්ලුවේ නැත්තේ🤬
    ගහල පන්නන්න බැරි හින්දා ගැහුවේ නෑ. බැන්න විතරයි. අහං ඉන්න බැරි කමට අකුලං ගියා. මොක වුනත් උංගේ නම්බුව බේරගන්න එපැයි 🤣

    paw bun, support ekak deela karaganna epayi. Api wage anaath un dagatta company ekakda danna.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔහෙත් ඉතින් ලංකාව වගේ ඇති නේ. මෙහෙත් හොඳ කෙනෙක් ආවොත් ඉතින් පොඩ්ඩක් බලලා වහලා එහෙම වැඩේ කරනවා. නැත්තන් typical ලාංකිකයෙක් නම් ඉතින් ඕවා අදාල නෑ සල්ලි ගෙවන වැඩේ විතරක් කරා ගියා. ඒක අතකට ඉතින් මෙහෙ ගෙවන ගානත් එක්ක එහෙම කරන එක සාධාරණයි වගේ. අනික මම දැක්කා Australia වල එහෙමත් ගෙවල් clean කරන්න කලින් ඔක්කෝම පිළිවෙලක් කරලා තමයි cleaning services එකට දෙන්නේ. Bathroom එහෙම full empty. ඇතුලේ අනං මනං තියන්නේ නෑ මුකුත්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    paw bun, support ekak deela karaganna epayi. Api wage anaath un dagatta company ekakda danna.
    හොල්මංද බං. පිනට කරනව නෙමෙයිනේ, අනික අඩුකුළේ එකකුත් නෙමෙයි. මෙහෙම කොම්පැනියක්. ගෝරිල්ලෝ වගේ නාකි සෙට් එකක් බැස්සේ.

    Naki lonthayo awama serama kanawa. dust eka kunu hama thanama. paint karanna awath bima halanawa. Tharuna un nam ehema na. hodata as karala badu wahala wada karanne. Yaddith as karala yanne
    නාන්නේ නැති ගඳ නාකි බල්ලෝ ටිකක් තමයි ආවේ.🤬 උං ගිහිල්ලත් පැයක් දෙකක් යනකං උංගේ ගඳ යන්නේ නෑ ගෙදරිං🤢🤮
     
    • Wow
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සාමාන්‍යයෙන් දූවිලි, කුඩු එහෙම විසි වෙනවනම් වැඩේ පටන් ගන්න කලින් අපිට කියනවා බඩු මුට්ටු රෙද්දකින් වහන්න කියලා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හොල්මංද බං. පිනට කරනව නෙමෙයිනේ, අනික අඩුකුළේ එකකුත් නෙමෙයි. මෙහෙම කොම්පැනියක්. ගෝරිල්ලෝ වගේ නාකි සෙට් එකක් බැස්සේ.

    නාන්නේ නැති ගඳ නාකි බල්ලෝ ටිකක් තමයි ආවේ.🤬 උං ගිහිල්ලත් පැයක් දෙකක් යනකං උංගේ ගඳ යන්නේ නෑ ගෙදරිං🤢🤮

    ehemada, ehenam karanna deyak na. issara mamath oawa kara, finish karapu than wala wada karaddi wenama item ekak danawa covering walata cleaning walata. Eka dakkama samaharu badu asa karala thiyenawa. cleaning nam ithin karala denawa salli nodunnath.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ගොඩක් උන් ඔව්වා බලන්නේ නැහැ වැඩේ කරලා සල්ලිටික අරන් මාරු වෙන්න එන්නේ. අපේ බඩු මුට්ටු ඉතින් අපිම පරිස්සම් කරගන්න ඕනේ. විනාශ උනොත් අපිටම තමයි පාඩුව