
ඒ ලංකාවෙනේ. මම කියල තිබුනේ කරන දේවල් ඔක්කොම වහල පරිස්සමට කරන්න කියල. ළමයින්ගේ පොත් වල ඉඳල ලී කුඩු. විනාඩි දහයක් වත් නෑ වැඩ පටන් අරං.උන් ඇවිල්ල එව්ව වහ වහ ඉන්නෙ නෑ ගුපියො. අපි දැනගන්නෝනෙ එව්ව වහල තියන්න.
Lamai hadana kivve kauda itinඒ ලංකාවෙනේ. මම කියල තිබුනේ කරන දේවල් ඔක්කොම වහල පරිස්සමට කරන්න කියල. ළමයින්ගේ පොත් වල ඉඳල ලී කුඩු. විනාඩි දහයක් වත් නෑ වැඩ පටන් අරං.
අහගත්තා ෆකයි ටික. අකුලෝගෙන ගියා.![]()
ළමයි නෙමෙයි බං ප්‍රශ්නේ. උං කියනව වැඩේ කරලා පස්සේ සුද්දකරල යනව කියල. ෆෝන්, කැමරා, ස්මාට් වොච් ඔක්කොම ඒවයේ ලී කුඩු හට්ටි මුට්ටි වලත් ලී කුඩු. තව බිත්ති වගයක් ෆිලර් දාල කපන්න තියෙනවා ඒවත් කරානං ඔක්කොම බඩු ටික විසිකරලා අලුතින් ගන්න වෙන්නේ.Lamai hadana kivve kauda itin
Company ekakata wage dunnoth wahala karala karanawa. Bass lata dunnoth responsibility ekaඋඹළගේ ගෙවල් දොරවල් අලුත්වැඩියා කරන්න එන මකබාස්ලා ඒවා කරනකොට වටපිටාව විනාසකරලද වැඩේ කරන්නේ නැත්තං තියෙන බඩුමුට්ටු වහල කරල පරිස්සමින්ද කරන්නේ?![]()
කොම්පැනියකට තමයි බං දුන්නේ. උං ඇවිල්ලා මගෙන් කොස්ස ඉල්ලනවා, වැකියුම් ක්ලීනරේ ඉල්ලනවා, උක විතරයි ඉල්ලුවේ නැත්තේCompany ekakata wage dunnoth wahala karala karanawa. Bass lata dunnoth responsibility ekaape.
කොම්පැනියකට තමයි බං දුන්නේ. උං ඇවිල්ලා මගෙන් කොස්ස ඉල්ලනවා, වැකියුම් ක්ලීනරේ ඉල්ලනවා, උක විතරයි ඉල්ලුවේ නැත්තේ
ගහල පන්නන්න බැරි හින්දා ගැහුවේ නෑ. බැන්න විතරයි. අහං ඉන්න බැරි කමට අකුලං ගියා. මොක වුනත් උංගේ නම්බුව බේරගන්න එපැයි![]()
හොල්මංද බං. පිනට කරනව නෙමෙයිනේ, අනික අඩුකුළේ එකකුත් නෙමෙයි. මෙහෙම කොම්පැනියක්. ගෝරිල්ලෝ වගේ නාකි සෙට් එකක් බැස්සේ.paw bun, support ekak deela karaganna epayi. Api wage anaath un dagatta company ekakda danna.
නාන්නේ නැති ගඳ නාකි බල්ලෝ ටිකක් තමයි ආවේ.Naki lonthayo awama serama kanawa. dust eka kunu hama thanama. paint karanna awath bima halanawa. Tharuna un nam ehema na. hodata as karala badu wahala wada karanne. Yaddith as karala yanne
හොල්මංද බං. පිනට කරනව නෙමෙයිනේ, අනික අඩුකුළේ එකකුත් නෙමෙයි. මෙහෙම කොම්පැනියක්. ගෝරිල්ලෝ වගේ නාකි සෙට් එකක් බැස්සේ.
නාන්නේ නැති ගඳ නාකි බල්ලෝ ටිකක් තමයි ආවේ.උං ගිහිල්ලත් පැයක් දෙකක් යනකං උංගේ ගඳ යන්නේ නෑ ගෙදරිං
![]()