මිට්ටෙක් බැන්දා...

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ලඟදි යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා...
    මිට්ටෙක්, 5'2 විතර ඇති. හරිහමන් ලස්සනකුත් නෑ... කෙල්ලත් අඩි 5 ක් විතර ඇති.
    යාලුවෙක් උනත් මට මුගෙ මූනටම කියන්න හිතුනා බැඳගත්තට කමක් නෑ ලමයි හදන්න එපා කියලා...

    කොට ජීවිතේ කැරිම කරුමයක්... මම 5'4... අවුරුදු 12 ක් විතර උසයන්න කියලා මගේ මට්ටමෙන් කරන්න පුලුවන් හැමදේම කරා... අන්තිමේදි අතැරලා දැම්මා...

    මිනිහෙක්ගේ උස, පෙනුම උගෙ පෞර්ශයට මාරම විදිහට බලපානවා... මගේ පෙනුම එහෙම මහ ලොකු කැතකුත් නෑ.... අවුල් දේවල් තියෙනවා... ඒත් ඒවා මොනවහරි කරලා කවර් කර ගන්න පුලුවන්... ඒත් කොට එකෙක් විදිහට මිනිස්සු ඉස්සරහා මට මං ගැනම මාර හෑල්ලුවක් වගේ එකක් ඇති වෙනවා... මෙතන ඇවිල්ලා එහෙම නෑ කියයි... හැබැයි හැම කොටාම මෙහෙම තමා... උන්ගෙ හිතේ ඒක ගැන ලොකු අවුලක් තියෙනව...

    ( දැන් එන්න එපා කොහෙ හරි ඉන්න කොටෙක් ගැන කියාගෙන... තෙන්ඩුල්කාර් වගේ... උට ක්‍රිකට් නිසා හරි ගියාට හැම එකාටම එහෙම හරියන්නෙ නෑ... අනික ඌ කොටෙක් උන එක ගැන ඌ පසු තැවුන විදිහ තෝ වත් මම වත් දන්නෙත් නෑ... මේවා පොදු ප්‍රශ්න... හුදෙකලා සිද්දි ගැන කියවන්න එපා )

    උසයන්න තිබ්බ උත්සහය අතැරපු දවස් වලම මම තීරනය කරා මම බඳින්නෙ නෑ කියලා... බැන්දත් ලමයි හදන්නෙ නෑ කියලා... මට නම් ඕන නෑ මම මූහුන දෙන අපහසුතාවලටම පත්වෙන ලමයෙකුත් හදන්න... ඌත් මං වගේම දුක් උනොත් ඒ දුකට මමත් වැරදි කාරයෙක් වෙනවා...

    මං නම් කියන්නෙ ලමයෙක් හදනවා කියන එක ආසාවටවත්, හදන්න පුලුවන් කමටම වත් කරන්න හොඳ දෙයක් නෙවෙයි... කවදහරි දවසක ලැජ්ජාවක් බයක් පසුතැවීමක් නැතුව මිනිස්සු අතරට යන්න පුලුවන් තරමට එකෙක් හදන්න පුලුවන්ද කියලා හොඳට හිතලා බලලම හදන්න ඕන...

    කසාදෙකුත් නැතුව වේලි වේලි ඉඳලා ප්‍රපෝසල් එක්කින් බැඳපු මම දන්න එකෙක් දවසක් කියනවා උගෙ ලමය දිහා බලලා තාත්තා වගේමයි කියලා කවුරුහරි කිව්වම ඌ දැනගන්නවලු පොඩි එකත් කැතයි තමයි කියලා... ඌ ජෝක් එකට කිව්වට ඒක හෙනම කැරි සිද්දියක්...

    ඌත් කැතයි ගෑනිත් කැතයි නම් ලමයිනුත් බොහෝ විට කැතම තමා... කොටයි නම් ඒකත් එහෙමයි... ඒක දැන දැන ඌ ලමයි හදන එක මට නම් හිතෙන්නෙ ලමයින්ට කරන අසාදාරනයක්... උන්ටත් කවදහරි වෙන්නෙ අප්පට උනා වගේම වේලිවේලි ඉඳලා ප්‍රපෝසල් එක්කට කරගහලා කැත උන් ටික්කුත් හදලා පතෝල වගේ ජීවිතයක් ගෙවන්න...

    මම නම් දැන් ටෝක් වෙන කෙල්ලෙක් වත් ටෝක් කරන්න යන්නෙ නෑ... දුක් විදින්න එවුන් හදන්න ඕන නැති නිසා...

    අපේ අප්පච්චිත් මේවා හිතන්න තිබ්බ කියලා හිතෙනව මාව හදන්න කලින්... ඒත් පොරට හිතුනෙ නෑ කියමුකො මගෙ කරුමෙට හරි...🥲

    දැන් මට මේවා හිතිලා මම තොපිටත් ඒක දැනුම් දුන්නනෙ...

    ඒ නිසා කොට හැතිකරේට කියන්නෙ... තොපි එකෙක් වත් බැඳලා ලමයි එහෙම හදනවා නෙවෙයි.... අහු උනොත් එහෙම කපනවා බිජ්ජ...

    කැත කැරියොන්ටත් ඒකම තමා... උන් ඕනි නම් සල්ලිකාරයෙක් වෙලා ලස්සන ගෑනියෙක් බැඳපන්.. ඊටපස්සෙ ලමයි හදපන්... ගෑනිගෙ ලස්සන හරි ලමයින්ට පිහිටන්න ඉඩක් තියෙනවනෙ...

    මිටි හැත්තටනම් නෝ චාන්ස්... ලමයි හදලා පව්කාරයෙක් නොවී, බඩුවක් ගහගෙන පාඩුවේ ඉදලා මැරිලා පලයන්...
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    මං නම් කියන්නෙ ලමයෙක් හදනවා කියන එක ආසාවටවත්, වදන්න පුලුවන් කමටම වත් කරන්න හොඳ දෙයක් නෙවෙයි... කවදහරි දවසක ලැජ්ජාවක් බයක් පසුතැවීමක් නැතුව මිනිස්සු අතරට යන්න පුලුවන් තරමට එකෙක් හදන්න පුලුවන්ද කියලා හොඳට හිතලා බලලම හදන්න ඕන...

    කසාදෙකුත් නැතුව වේලි වේලි ඉඳලා ප්‍රපෝසල් එක්කින් බැඳපු මම දන්න එකෙක් දවසක් කියනවා උගෙ ලමය දිහා බලලා තාත්තා වගේමයි කියලා කවුරුහරි කිව්වම ඌ දැනගන්නවලු පොඩි එකත් කැතයි තමයි කියලා... ඌ ජෝක් එකට කිව්වට ඒක හෙනම කැරි සිද්දියක්...

    ඌත් කැතයි ගෑනිත් කැතයි නම් ලමයිනුත් බොහෝ විට කැතම තමා... කොටයි නම් ඒකත් එහෙමයි... ඒක දැන දැන ඌ ලමයි හදන එක මට නම් හිතෙන්නෙ ලමයින්ට කරන අසාදාරනයක්... උන්ටත් කවදහරි වෙන්නෙ අප්පට උනා වගේම වේලිවේලි ඉඳලා ප්‍රපෝසල් එක්කට කරගහලා කැත උන් ටික්කුත් හදලා පතෝල වගේ ජීවිතයක් ගෙවන්න...

    මම නම් දැන් ටෝක් වෙන කෙල්ලෙක් වත් ටෝක් කරන්න යන්නෙ නෑ... දුක් විදින්න එවුන් හදන්න ඕන නැති නිසා...

    අපේ අප්පච්චිත් මේවා හිතන්න තිබ්බ කියලා හිතෙනව මාව හදන්න කලින්... ඒත් පොරට හිතුනෙ නෑ කියමුකො මගෙ කරුමෙට හරි...🥲

    දැන් මට මේවා හිතිලා මම තොපිටත් ඒක දැනුම් දුන්නනෙ...

    ඒ නිසා කොට හැතිකරේට කියන්නෙ... තොපි එකෙක් වත් බැඳලා ලමයි එහෙම හදනවා නෙවෙයි.... අහු උනොත් එහෙම කපනවා බිජ්ජ...

    කැත කැරියොන්ටත් ඒකම තමා... උන් ඕනි නම් සල්ලිකාරයෙක් වෙලා ලස්සන ගෑනියෙක් බැඳපන්.. ඊටපස්සෙ ලමයි හදපන්... ගෑනිගෙ ලස්සන හරි ලමයින්ට පිහිටන්න ඉඩක් තියෙනවනෙ...

    මිටි හැත්තටනම් නෝ චාන්ස්... ලමයි හදලා පව්කාරයෙක් නොවී, බඩුවක් ගහගෙන පාඩුවේ ඉදලා මැරිලා පලයන්...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,311
    113
    ප*යාගල
    sorry.com
    කොට ජීවිතේ කැරිම කරුමයක්... මම 5'4... අවුරුදු 12 ක් විතර උසයන්න කියලා මගේ මට්ටමෙන් කරන්න පුලුවන් හැමදේම කරා... අන්තිමේදි අතැරලා දැම්මා...
    math 5'4 :lol:
     
    Sen-lu

    Well-known member
  • ලඟදි යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා...
    මිට්ටෙක්, 5'2 විතර ඇති. හරිහමන් ලස්සනකුත් නෑ... කෙල්ලත් අඩි 5 ක් විතර ඇති.
    යාලුවෙක් උනත් මට මුගෙ මූනටම කියන්න හිතුනා බැඳගත්තට කමක් නෑ ලමයි හදන්න එපා කියලා...

    කොට ජීවිතේ කැරිම කරුමයක්... මම 5'4... අවුරුදු 12 ක් විතර උසයන්න කියලා මගේ මට්ටමෙන් කරන්න පුලුවන් හැමදේම කරා... අන්තිමේදි අතැරලා දැම්මා...

    මිනිහෙක්ගේ උස, පෙනුම උගෙ පෞර්ශයට මාරම විදිහට බලපානවා... මගේ පෙනුම එහෙම මහ ලොකු කැතකුත් නෑ.... අවුල් දේවල් තියෙනවා... ඒත් ඒවා මොනවහරි කරලා කවර් කර ගන්න පුලුවන්... ඒත් කොට එකෙක් විදිහට මිනිස්සු ඉස්සරහා මට මං ගැනම මාර හෑල්ලුවක් වගේ එකක් ඇති වෙනවා... මෙතන ඇවිල්ලා එහෙම නෑ කියයි... හැබැයි හැම කොටාම මෙහෙම තමා... උන්ගෙ හිතේ ඒක ගැන ලොකු අවුලක් තියෙනව...

    ( දැන් එන්න එපා කොහෙ හරි ඉන්න කොටෙක් ගැන කියාගෙන... තෙන්ඩුල්කාර් වගේ... උට ක්‍රිකට් නිසා හරි ගියාට හැම එකාටම එහෙම හරියන්නෙ නෑ... අනික ඌ කොටෙක් උන එක ගැන ඌ පසු තැවුන විදිහ තෝ වත් මම වත් දන්නෙත් නෑ... මේවා පොදු ප්‍රශ්න... හුදෙකලා සිද්දි ගැන කියවන්න එපා )

    උසයන්න තිබ්බ උත්සහය අතැරපු දවස් වලම මම තීරනය කරා මම බඳින්නෙ නෑ කියලා... බැන්දත් ලමයි හදන්නෙ නෑ කියලා... මට නම් ඕන නෑ මම මූහුන දෙන අපහසුතාවලටම පත්වෙන ලමයෙකුත් හදන්න... ඌත් මං වගේම දුක් උනොත් ඒ දුකට මමත් වැරදි කාරයෙක් වෙනවා...

    මං නම් කියන්නෙ ලමයෙක් හදනවා කියන එක ආසාවටවත්, හදන්න පුලුවන් කමටම වත් කරන්න හොඳ දෙයක් නෙවෙයි... කවදහරි දවසක ලැජ්ජාවක් බයක් පසුතැවීමක් නැතුව මිනිස්සු අතරට යන්න පුලුවන් තරමට එකෙක් හදන්න පුලුවන්ද කියලා හොඳට හිතලා බලලම හදන්න ඕන...

    කසාදෙකුත් නැතුව වේලි වේලි ඉඳලා ප්‍රපෝසල් එක්කින් බැඳපු මම දන්න එකෙක් දවසක් කියනවා උගෙ ලමය දිහා බලලා තාත්තා වගේමයි කියලා කවුරුහරි කිව්වම ඌ දැනගන්නවලු පොඩි එකත් කැතයි තමයි කියලා... ඌ ජෝක් එකට කිව්වට ඒක හෙනම කැරි සිද්දියක්...

    ඌත් කැතයි ගෑනිත් කැතයි නම් ලමයිනුත් බොහෝ විට කැතම තමා... කොටයි නම් ඒකත් එහෙමයි... ඒක දැන දැන ඌ ලමයි හදන එක මට නම් හිතෙන්නෙ ලමයින්ට කරන අසාදාරනයක්... උන්ටත් කවදහරි වෙන්නෙ අප්පට උනා වගේම වේලිවේලි ඉඳලා ප්‍රපෝසල් එක්කට කරගහලා කැත උන් ටික්කුත් හදලා පතෝල වගේ ජීවිතයක් ගෙවන්න...

    මම නම් දැන් ටෝක් වෙන කෙල්ලෙක් වත් ටෝක් කරන්න යන්නෙ නෑ... දුක් විදින්න එවුන් හදන්න ඕන නැති නිසා...

    අපේ අප්පච්චිත් මේවා හිතන්න තිබ්බ කියලා හිතෙනව මාව හදන්න කලින්... ඒත් පොරට හිතුනෙ නෑ කියමුකො මගෙ කරුමෙට හරි...🥲

    දැන් මට මේවා හිතිලා මම තොපිටත් ඒක දැනුම් දුන්නනෙ...

    ඒ නිසා කොට හැතිකරේට කියන්නෙ... තොපි එකෙක් වත් බැඳලා ලමයි එහෙම හදනවා නෙවෙයි.... අහු උනොත් එහෙම කපනවා බිජ්ජ...

    කැත කැරියොන්ටත් ඒකම තමා... උන් ඕනි නම් සල්ලිකාරයෙක් වෙලා ලස්සන ගෑනියෙක් බැඳපන්.. ඊටපස්සෙ ලමයි හදපන්... ගෑනිගෙ ලස්සන හරි ලමයින්ට පිහිටන්න ඉඩක් තියෙනවනෙ...

    මිටි හැත්තටනම් නෝ චාන්ස්... ලමයි හදලා පව්කාරයෙක් නොවී, බඩුවක් ගහගෙන පාඩුවේ ඉදලා මැරිලා පලයන්...
    කොටාල පොරවෙන්න කෑගහන්නෙත් ඔය හීනමාන සීන්එක හින්ද කියල තමා මටත් තේරිලා තියෙන්නෙ. පව් ඉතින් උත්සාහ කරලවත් හදාගන්න බැරි අවුලක්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,311
    113
    ප*යාගල
    sorry.com
    ඒ නිසා කොට හැතිකරේට කියන්නෙ... තොපි එකෙක් වත් බැඳලා ලමයි එහෙම හදනවා නෙවෙයි.... අහු උනොත් එහෙම කපනවා බිජ්ජ...
    උස කැල්ලක් සෙට් කරගනින්. හැබයි උබ කැමත්ත අහන්න කලින් ඒකි උබට කැමතියි කියල ලයින් එකක් හරි දීල තියෙන්න ඕනෙ.නැත්නම් බෑ. උබ කැමත්ත අහන්න ගිහින් ගූ වෙනවා.මිටි කොල්ලන්ට කැමති කෙල්ලො ඉන්න්ව හැබයි හරිම Rare . උස 4' කෙල්ලොත් හොයන්නෙ 6'4 කොල්ලො.

    මගෙ පට්ට ආසවක් තියෙනව මට වැඩිය උස කෙල්ලෙක් බදින්න. (5'6) වගේ එකියක්. සෙට් උනොත් ගොඩ. හැබැ‍යි පට්ට අමාරුයි හොයන්න

    මම 4.9යි. 🥴 බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පපුව ගාවට උසයි. මට නම් ඒක හොදයි.
    කෙල්ලො උස අඩි 2 උනත් හොයන්නෙ අඩි 6 කොල්ලො නෙ.
    ------ Post added on Nov 5, 2023 at 7:46 PM
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    LOKE MINISSU OKKOMA OHOMA HITHUWOTH....
    MAMA DANNA ACTERSLA ACTRESS LA GODAK KOTA EWUN
    UNUTH UBA WAGE KALAKANNI WIDIHAT HITHUWANAM ADA UN ETHANA NE.
    MAMA 5 10'
    EHEMA KIYALA SAMAJEN WISHESHAYAK NE
    OLUWA NAMANNE
    1.SALLI WALATA
    2.BUDDIMATH KAMATA
    3.PERSONALITY EKTA

    THOPI PAKKU MEKE EWUNGE OLU KANAWA
    MARIYAN SIWILIM PONNAYA
     
    Jalthara Malli

    Well-known member
  • කොටයි නම් බාගෙට කොට නොවී ගොඩක් කොට උනොත් සර්කස් එහෙකට හරි යන්න තිබ්බා උඹට :( මන් දන්න කොටෙක් ඉන්නවා ඌ දවසට 5000ත් 7000ත් අතර හොයනවා ගොඩක් ම සිත්ගන්නා සුළු දෙය නම් මෑන් ඌ ගේ අඩු පාඩු කියලම ඌ ටම විහිළු කරගන්නවා
     
    කෙල්ලො උස අඩි 2 උනත් හොයන්නෙ අඩි 6 කොල්ලො නෙ.
    ------ Post added on Nov 5, 2023 at 7:46 PM
    යාළුවෙද්දි උසද එහෙම බැලුවෙ නම් නෑ. වෙන අය කොහොමද දන්නෑ.
     
    • Like
    Reactions: Purple2022

    Jalthara Malli

    Well-known member
  • මම 4.9යි. 🥴 බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පපුව ගාවට උසයි. මට නම් ඒක හොදයි.
    ඔව් එකනම් ඇත්ත. කොල්ලා ඊට වඩා උස උනානම් ඔයාගේ ඔලුව තියෙන්නේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ වෙන තැනක
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ලඟදි යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා...
    මිට්ටෙක්, 5'2 විතර ඇති. හරිහමන් ලස්සනකුත් නෑ... කෙල්ලත් අඩි 5 ක් විතර ඇති.
    යාලුවෙක් උනත් මට මුගෙ මූනටම කියන්න හිතුනා බැඳගත්තට කමක් නෑ ලමයි හදන්න එපා කියලා...

    කොට ජීවිතේ කැරිම කරුමයක්... මම 5'4... අවුරුදු 12 ක් විතර උසයන්න කියලා මගේ මට්ටමෙන් කරන්න පුලුවන් හැමදේම කරා... අන්තිමේදි අතැරලා දැම්මා...

    මිනිහෙක්ගේ උස, පෙනුම උගෙ පෞර්ශයට මාරම විදිහට බලපානවා... මගේ පෙනුම එහෙම මහ ලොකු කැතකුත් නෑ.... අවුල් දේවල් තියෙනවා... ඒත් ඒවා මොනවහරි කරලා කවර් කර ගන්න පුලුවන්... ඒත් කොට එකෙක් විදිහට මිනිස්සු ඉස්සරහා මට මං ගැනම මාර හෑල්ලුවක් වගේ එකක් ඇති වෙනවා... මෙතන ඇවිල්ලා එහෙම නෑ කියයි... හැබැයි හැම කොටාම මෙහෙම තමා... උන්ගෙ හිතේ ඒක ගැන ලොකු අවුලක් තියෙනව...

    ( දැන් එන්න එපා කොහෙ හරි ඉන්න කොටෙක් ගැන කියාගෙන... තෙන්ඩුල්කාර් වගේ... උට ක්‍රිකට් නිසා හරි ගියාට හැම එකාටම එහෙම හරියන්නෙ නෑ... අනික ඌ කොටෙක් උන එක ගැන ඌ පසු තැවුන විදිහ තෝ වත් මම වත් දන්නෙත් නෑ... මේවා පොදු ප්‍රශ්න... හුදෙකලා සිද්දි ගැන කියවන්න එපා )

    උසයන්න තිබ්බ උත්සහය අතැරපු දවස් වලම මම තීරනය කරා මම බඳින්නෙ නෑ කියලා... බැන්දත් ලමයි හදන්නෙ නෑ කියලා... මට නම් ඕන නෑ මම මූහුන දෙන අපහසුතාවලටම පත්වෙන ලමයෙකුත් හදන්න... ඌත් මං වගේම දුක් උනොත් ඒ දුකට මමත් වැරදි කාරයෙක් වෙනවා...

    මං නම් කියන්නෙ ලමයෙක් හදනවා කියන එක ආසාවටවත්, හදන්න පුලුවන් කමටම වත් කරන්න හොඳ දෙයක් නෙවෙයි... කවදහරි දවසක ලැජ්ජාවක් බයක් පසුතැවීමක් නැතුව මිනිස්සු අතරට යන්න පුලුවන් තරමට එකෙක් හදන්න පුලුවන්ද කියලා හොඳට හිතලා බලලම හදන්න ඕන...

    කසාදෙකුත් නැතුව වේලි වේලි ඉඳලා ප්‍රපෝසල් එක්කින් බැඳපු මම දන්න එකෙක් දවසක් කියනවා උගෙ ලමය දිහා බලලා තාත්තා වගේමයි කියලා කවුරුහරි කිව්වම ඌ දැනගන්නවලු පොඩි එකත් කැතයි තමයි කියලා... ඌ ජෝක් එකට කිව්වට ඒක හෙනම කැරි සිද්දියක්...

    ඌත් කැතයි ගෑනිත් කැතයි නම් ලමයිනුත් බොහෝ විට කැතම තමා... කොටයි නම් ඒකත් එහෙමයි... ඒක දැන දැන ඌ ලමයි හදන එක මට නම් හිතෙන්නෙ ලමයින්ට කරන අසාදාරනයක්... උන්ටත් කවදහරි වෙන්නෙ අප්පට උනා වගේම වේලිවේලි ඉඳලා ප්‍රපෝසල් එක්කට කරගහලා කැත උන් ටික්කුත් හදලා පතෝල වගේ ජීවිතයක් ගෙවන්න...

    මම නම් දැන් ටෝක් වෙන කෙල්ලෙක් වත් ටෝක් කරන්න යන්නෙ නෑ... දුක් විදින්න එවුන් හදන්න ඕන නැති නිසා...

    අපේ අප්පච්චිත් මේවා හිතන්න තිබ්බ කියලා හිතෙනව මාව හදන්න කලින්... ඒත් පොරට හිතුනෙ නෑ කියමුකො මගෙ කරුමෙට හරි...🥲

    දැන් මට මේවා හිතිලා මම තොපිටත් ඒක දැනුම් දුන්නනෙ...

    ඒ නිසා කොට හැතිකරේට කියන්නෙ... තොපි එකෙක් වත් බැඳලා ලමයි එහෙම හදනවා නෙවෙයි.... අහු උනොත් එහෙම කපනවා බිජ්ජ...

    කැත කැරියොන්ටත් ඒකම තමා... උන් ඕනි නම් සල්ලිකාරයෙක් වෙලා ලස්සන ගෑනියෙක් බැඳපන්.. ඊටපස්සෙ ලමයි හදපන්... ගෑනිගෙ ලස්සන හරි ලමයින්ට පිහිටන්න ඉඩක් තියෙනවනෙ...

    මිටි හැත්තටනම් නෝ චාන්ස්... ලමයි හදලා පව්කාරයෙක් නොවී, බඩුවක් ගහගෙන පාඩුවේ ඉදලා මැරිලා පලයන්...
    මචන්, පොඩි කාලේ කිරි ආහාර ජාති එහෙම අඩුවෙන්ද ගත්තේ? අනික බිත්තර කන එක?
     
    • Like
    Reactions: Cypress