මිට්ටෙක් බැන්දා...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මන් කලින් යාළුවෙලා හිටිය කෙනා 4'6යි මන් 5'11... fucked up ඉතින්...lol. මගේ යාලුවෙක් ඉන්නවා උ 6'5 ක් විතර ඇති බැදපු කෙල්ල 5ට අඩුයි වගේ...set නෑ ඉතින්..කොට කෙල්ලෝ මහත් උනහම මෙලෝ රහක් නෑ හැබැයි
    අඩි 4යි අගල් 6?
    එච්චර කොට කෙල්ලො ඉන්නවද බන්?
     
    • Like
    Reactions: Gwynbleidd

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    its all in your mind hutto, i knew two guys shorter than 5, living epic sex lives, one of them works in a saloon, he had lot of aunties and teen girls dying to fuck him, another one is poor ugly guy but he has been dating since 15, :D,

    tawa ekek hitiya, ex police officer, lost one arm due to bomb, he fucks lot of women including his super hot and very tall sister in law, uba loser kenek wela inne height eka nisa neme, mind eka nisa, as for ur kids, uba 5.4 nam 5.2 wage kellek bedahan ube daruwa 5.6 walata wada usa yai.

    anyway kota lamai heduwata kamanne but tho wage ponna mind tyna un hadanna epa

    ah tawa kota ekek matak una, u apita wada balai, usa 5k wage, api dawasak uge ayya ekka hangout karaddi call ekak awa, muta karadayak kiyala, gihin baladdi mu kellekge gedarata ringala ahu wela, kella suduma sudui bonikkek wage, muta wada awruddak wedimal, muta etakota 16k wage, api holman uge weda dekala :lol:

    kello uba lassana usa unta kemati tama but that doesnt mean they wont fuck u,
    Don't watch too much porn bro.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Kota unama case thamai bn.respect eke aduwak tiyenawa.salli tibath tikak amarui eke effect eka replace karanna.

    Bitter Truth.
    මේ වීඩියෝ එකේ කියන හැමදේකටම වගේ එකඟයි. Average height එක වැඩිවෙන්නෙ කොට උන් reproduce කරනව අඩු නිසා කියල කියන එකටනන් එකඟ වෙන්න බෑ. එහෙමනන් මේ අවුරුදු මිලියන ගානට දැන් එකම උසක පිරිසක් හැදිල ඉන්න ඕනෙ.

    උස කියන දේත් එක්ක එන්නෙ අනිත් අයව dominate කරන්න තියෙන බලය. කෙල්ලො කැමති වෙන්නෙත් ඒකට.
    වලිකාරයොන්ට, thug type උන්ට, එහෙම නැත්තන් කෙල්ලො සෑහෙන සෙට් කරගන්න ප්ලේබෝයි ටයිප් උන්ට උන් කැත උනත් කෙල්ලො පිස්සු වැටෙන්නෙ ඒකයි.
    කෙල්ලො නෙමේ පිරිමි උනත්, පිරිස් බලය උනත් ලැබෙන්න ඕක වැදගත් වෙනව.
    Career ladder එකේ යද්දි උනත් ඕක වැදගත් වෙනව.
    බලය තමයි වැදගත්ම දේ.
    ලංකාවෙ average height එක අඩු එක වාසියක්.

    ඇඟ හැදුවොත් හැබැයි ටිකක් ගොඩ යන්න පුලුවන්.
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කට්ටිය සමහරු කියල තියෙන දේවල් දැක්කම හිනා යනවා... මට ඩිප්‍රෙශන් ලු, හීනමානෙලු, ප'සනෑලිටි අවුල් ලු, ඒ සේරම ඇත්ත කියලා හිතමුකො...

    හිතපන් මගේම කොපියක් ඉන්නවා ඒ සේරම හොඳටම හොඳ එකෙක්... ඌ ලමයෙක් හැදුවම ලමයා උස යයිද...
    මම කියන්නෙ මේකයි... මිට්ටො හැමෝම මේ සීන් එක නිසා විඳවනවා. පොරවල් වෙච්ච මිට්‍ටො ඇති... උන් පොරවල් උනා කියල මිටි කම නැති උනේ නෑ... ඒ ප්‍රශ්නෙ එහෙමම තියෙනවා... මම කියන්නෙ එහෙම විඳවන්න එවුන් හදන්න ඕන නෑ කියලා... ලෝකෙ වෙනස් කරන්න එකෙක් ඉපදෙන්න ඉන්නවා නම් ඌ ගිහින් උස අම්මෙක් අප්පෙක් ලඟ ඉපදිලා ඒක කරයි...

    ආය මේක කෑලි ටෝක් කරන තැනින්ම අල්ලගන්නත් එපා... ඒක එක දෙයක් විතරයි... මිට්ටොන්ට කෙල්ලො කැමති නැති එක ඇත්ත... ඒකෙදි විතරක් නෙවෙයි මිට්ටො විඳවන්නෙ... කොහේ ගියත් මේක බලපානවා...

    මම 4.9යි. 🥴 බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පපුව ගාවට උසයි. මට නම් ඒක හොදයි.
    තවත් බිම්මලක් 😁
    ------ Post added on Nov 6, 2023 at 10:16 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    hodata protein ehema kanna denawa nam krida karanawa nam ubata wada agal 4k withara lamaya usa yanawa .
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මම 4.9යි. 🥴 බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පපුව ගාවට උසයි. මට නම් ඒක හොදයි.
    තවත් බිම්මලක් 😁
    උසේ ප්‍රශ්ණයක් නෙවේ උබට තියෙන්නේ. Confidence එකේ අව්ලක්. උබ මොකක් හරි කරලා උස ගියත් ආයේ රැවුල මදි කියලා හරි මේකේ අඩන්න ගන්නවා.
    Try martial art bro
    මේක මගේම ප්‍රශ්නයක් නෙවෙයි බංං... මම කියන්නෙ ඊලඟ පරම්පරාවල හැදෙන උනුයි හැමෝම ගැන... එකෙක්ටවත් බය නෑ මම... මාශල් ආට් ඕන නෑ... හැබැයි මේ බිම්මල් පෙනුම හෙන කේස් බං... මේක ලෝකෙන් අයින් කරන්න ඕන...

    hodata protein ehema kanna denawa nam krida karanawa nam ubata wada agal 4k withara lamaya usa yanawa .
    ජාන බං කේස් එක... තාත්ත සීයා ඔය හැම ඩයල් එකම මිට්ටො තමා
    ------ Post added on Nov 6, 2023 at 10:20 AM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේක මගේම ප්‍රශ්නයක් නෙවෙයි බංං... මම කියන්නෙ ඊලඟ පරම්පරාවල හැදෙන උනුයි හැමෝම ගැන... එකෙක්ටවත් බය නෑ මම... මාශල් ආට් ඕන නෑ... හැබැයි මේ බිම්මල් පෙනුම හෙන කේස් බං... මේක ලෝකෙන් අයින් කරන්න ඕන...
    හිත දුර්වල උන් , confidence නැති උන් පිරිමි කුලකෙන් අයින් වෙන සීන් එකක් තියෙන්නේ. කළු , මිටි උන් හිටියට අව්ලක් නැති වෙයි.
     
    • Like
    Reactions: KSPathirana

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Ochchara dushta wenna epa
    පෝස්ට් එක දැකලා මිට්ටො අවුල් ගහනවා කියලා මම දැනගෙන හිටියා... ඒත් ප්‍රඩක්ට් එක අවුල් කියලා දැන දැනම ලමයි හදන එක දුශ්ට කමක් නෙවෙයිද... ඒකෙන් අපිට කිසි බලපෑමක් නෑ... ඒත් අපේ උවමනාවට හදපු එකා විඳවනව නම් ඒක අපේ වැරැද්දක්...

    Kota unama case thamai bn.respect eke aduwak tiyenawa.salli tibath tikak amarui eke effect eka replace karanna.
    සිරා... 😐
    ------ Post added on Nov 6, 2023 at 10:45 AM

    හිත දුර්වල උන් , confidence නැති උන් පිරිමි කුලකෙන් අයින් වෙන සීන් එකක් තියෙන්නේ. කළු , මිටි උන් හිටියට අව්ලක් නැති වෙයි.
    Confidence කොහොම උනත් මිට්ටා මිට්ටාමයි 😂
    ------ Post added on Nov 6, 2023 at 10:46 AM

    මචන්, පොඩි කාලේ කිරි ආහාර ජාති එහෙම අඩුවෙන්ද ගත්තේ? අනික බිත්තර කන එක?
    එහෙම නෑ බං... කාලබීලා හිටියා.... ජාන තමා ☹️
    ------ Post added on Nov 6, 2023 at 10:47 AM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කට්ටිය සමහරු කියල තියෙන දේවල් දැක්කම හිනා යනවා... මට ඩිප්‍රෙශන් ලු, හීනමානෙලු, ප'සනෑලිටි අවුල් ලු, ඒ සේරම ඇත්ත කියලා හිතමුකො...

    හිතපන් මගේම කොපියක් ඉන්නවා ඒ සේරම හොඳටම හොඳ එකෙක්... ඌ ලමයෙක් හැදුවම ලමයා උස යයිද...
    මම කියන්නෙ මේකයි... මිට්ටො හැමෝම මේ සීන් එක නිසා විඳවනවා. පොරවල් වෙච්ච මිට්‍ටො ඇති... උන් පොරවල් උනා කියල මිටි කම නැති උනේ නෑ... ඒ ප්‍රශ්නෙ එහෙමම තියෙනවා... මම කියන්නෙ එහෙම විඳවන්න එවුන් හදන්න ඕන නෑ කියලා... ලෝකෙ වෙනස් කරන්න එකෙක් ඉපදෙන්න ඉන්නවා නම් ඌ ගිහින් උස අම්මෙක් අප්පෙක් ලඟ ඉපදිලා ඒක කරයි...

    ආය මේක කෑලි ටෝක් කරන තැනින්ම අල්ලගන්නත් එපා... ඒක එක දෙයක් විතරයි... මිට්ටොන්ට කෙල්ලො කැමති නැති එක ඇත්ත... ඒකෙදි විතරක් නෙවෙයි මිට්ටො විඳවන්නෙ... කොහේ ගියත් මේක බලපානවා...

    තවත් බිම්මලක් 😁
    ------ Post added on Nov 6, 2023 at 10:16 AM
    ලමයට හොදට කන්න දීපන් ප්‍රෝටීන් බහුල කෑම. ගෑනිගෙ බඩේ ඉද්දි ගෑනිටත් හොදට කන්න දියන් මස් තෝරමාලු
    එතකොට උස යනවා
    මර්වින් සිල්වා බලපන් ඌත් හද්ද කොටෙක්, ඒත් මාලක බලපන්
     
    • Like
    Reactions: sakuntha1996

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කොට උන් ඉපදෙන කොට ඉක්මනට එළියට එනවා ඇති. හැබැයි කොමිටල් ගතියකුත් නැතුවම නෙවෙයි. කොමඩි පැත්තෙන් මොනවා හරි ට්‍රයි කරපං බොක්ක
    😂😂

    පොන්න හම්පඩයො ඉන්න ජිම් වලට යන්න එපා.
    😂😂😂
    ------ Post added on Nov 6, 2023 at 10:48 AM
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    තවත් බිම්මලක් 😁

    මේක මගේම ප්‍රශ්නයක් නෙවෙයි බංං... මම කියන්නෙ ඊලඟ පරම්පරාවල හැදෙන උනුයි හැමෝම ගැන... එකෙක්ටවත් බය නෑ මම... මාශල් ආට් ඕන නෑ... හැබැයි මේ බිම්මල් පෙනුම හෙන කේස් බං... මේක ලෝකෙන් අයින් කරන්න ඕන...

    ජාන බං කේස් එක... තාත්ත සීයා ඔය හැම ඩයල් එකම මිට්ටො තමා
    ------ Post added on Nov 6, 2023 at 10:20 AM
    මෝඩ ගොං හරකො උස කියලා සම්මතයක් හැදිලා තියෙන්නේ කොට උං නිසා. කොට උං නැති උන දාට උස කියලා සම්මතයක් නැති වෙනවා. උඹ උස කියලා හදා ගත්ත සම්මතේට වඩා උස එවුන් ඉපදුනොත් උං තමයි උස එවුං. ආපහු අර උස කියලා සම්මත කරගත්ත උං මිට්ටෝ වෙනවා. ඒ නිසා මේකෙ ගොං කොටන්නේ නැතුව රටට ලෝකෙට වැදගත් දෙයක් කරපං. ඔක්කොටම කලිං හැබැයි මානසික දොස්තර කෙනෙක් හම්බ වෙයං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    තොට කොට ප්‍රශ්නයක්, මට කොන්ඩේ ප්‍රශ්නයක්.
    මාත් තෝ වගේ තමා හිතුවේ කොන්ඩේ නැති නිසා බඳින්නේ නම් නෑ කියල. හරි හමන් කෙල්ලෙක්වත් සෙට් කරගන්න බෑනේ කියල. මොන පිස්සුද කෙල්ලන්ට ගානක්වත් නෑ කොන්ඩේ යන එකවත් තට්ටේ පෑදෙන එකවත්, අපි තමා ඕනවට වඩා ලොකුවට අපේ අඩුපාඩුකම් ගැන හිත හිත ලතැවෙන්නේ.

    ------ Post added on Nov 6, 2023 at 1:55 AM

    sira ban meka nam aththa. kellanta lokuwata ganak ne ape hair gana. pita ratawala kellanta nam ganakma ne. eka parak mama hair loss seen eka gana kivvama kellek kivva hair loss kiyanne testosterone wadi ube. eka hodai kiyala.
     
    • Love
    Reactions: Heshan Daminda